ඩොරල් එක බහිනවා නේද සිංහලු? බලපන් රනිල් සර්ගේ වැඩ. කොහොමට තිබ්බ රටක්ද ගොඩ දැම්මේ? නලුවක් නෙමෙයි මොලයක් කියන්නේ ඒකනේ. කවුරු මොනව කිව්වත් මේ පාර නම් ගහන්නේ රනිල්ට.

මල්ලි එක්කෝ ඩොරල් වලින් හිතන්න, එහෙම නැත්නම් රුපියල් වලින් හිතන්න.giya mase me mase compare karddi 30000 lost machan![]()
ehma nemei mage seen eka. mama hold karla na. automated withdrawal tiyenne adsense. awula kiyanne badu mila ehmamai. rupiyal walata convert wela watena gana adu weegena yanne.මල්ලි එක්කෝ ඩොරල් වලින් හිතන්න, එහෙම නැත්නම් රුපියල් වලින් හිතන්න.
ඩොරල් වලින් හිතන හැටි:
ගිය මාසේ ඩොරල් 1000ක් අතේ තියාගෙන හිටිය නම් අදට ඒ 1000 තියෙනවා. පාඩුවක් නෑ;
රුපියල් වලින් හිතන හැටි:
ගිය මාසේ ඩොරල් 1000ක් අතේ තිබුනා. රේට් බහිනවා කියල පෙනෙද්දී රුපියල් කරේ නෑ. දැන් පාඩුයි.
LKR ohoma crypto currency ekak wage volatile unaama mokekwath oka business purpose walata use karanne nethi wei.. INR lankaawe preferred currency eka weida danne neheමල්ලි එක්කෝ ඩොරල් වලින් හිතන්න, එහෙම නැත්නම් රුපියල් වලින් හිතන්න.
ඩොරල් වලින් හිතන හැටි:
ගිය මාසේ ඩොරල් 1000ක් අතේ තියාගෙන හිටිය නම් අදට ඒ 1000 තියෙනවා. පාඩුවක් නෑ;
රුපියල් වලින් හිතන හැටි:
ගිය මාසේ ඩොරල් 1000ක් අතේ තිබුනා. රේට් බහිනවා කියල පෙනෙද්දී රුපියල් කරේ නෑ. දැන් පාඩුයි.
උබල ගැන හිතල තමයි රනිල් මහත්තය හිමීට රට හදාගෙන යන්නෙ. ස්පීඩ් වැඩි කරොත් මාසෙට ලක්ශෙ දෙක උබලට පාඩු වෙන්න ගත්තොත් දරාගන්න බෑනේ. හැම පැත්තක්ම හිතන්නත් එපැයි ඉතින්.giya mase me mase compare karddi 30000 lost machan![]()
Eyalage padiya wadi karagaththane jamathawata sahanayak wenna Lolඅද අඩුවෙලා නැහැ. තවම middle rate තියෙන්නෙ 310-312 සීමාවෙ. මහා බැංකුව අතේ තමයි තීරණය තියෙන්නෙ ඩොරල් එක තව අඩුකරනවද නැද්ද කියල;