ඩොරල් එක බහිනවා. දැන් පොපිට් නෑ

shenat

Well-known member
  • May 13, 2007
    58,792
    87,215
    113
    ආශ්චර්යමත් රටක
    ඕවා කොච්චර බැස්සත් බඩු ගණන් අඩු වෙන්නේ නෑ. ඩොලර් එක දවසෙන් 50ක්‌ වැඩි උනා නම් බඩු 100කීන් වැඩි වෙනවා.

    ඔය කියන විදිහට ඩොලර් අඩු වෙනවා නම් දෙල්කද පොලෙත් ඩොලර් විකුණයි.

    බැංකුවකින් ගිහින් රුපියල් දීලා ගන්න ඩොලර් නෑ

    ඩොලර් 200ක් බැංකුවෙන් ගන්න පුකෙත් සීල් එකක් ගහන් ගිහින් පෙන්නන්න ඕන. ඒකත් මදි. ෆේල් පොන්න බල්ලො ටික ටෝක නං දෙනවා දොඹෙන් යන්න 😹😹

    ලංකාවෙ අය අපෙන් ඩොලර් ඉල්ලනවා.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,174
    1
    58,545
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඩොලර් 200ක් බැංකුවෙන් ගන්න පුකෙත් සීල් එකක් ගහන් ගිහින් පෙන්නන්න ඕන. ඒකත් මදි. ෆේල් පොන්න බල්ලො ටික ටෝක නං දෙනවා දොඹෙන් යන්න 😹😹

    ලංකාවෙ අය අපෙන් ඩොලර් ඉල්ලනවා.

    :lol:

    KA3yepA.jpeg
    සුද්දො ලාබෙට ඩොරල් ගන්න ලංකාවට එන සීන් එකක් තියෙන්නෙ

    Inspired Spirit Awards GIF by Film Independent Spirit Awards
     

    mr dodo

    Well-known member
  • Jun 22, 2015
    1,793
    953
    113
    ananthayata yana para dige
    dollar එකේ ඇත්ත අගය බලන්න මුලින්ම සියලු ආනයන සිමා (පස්සේ දාපුව) ඉවත් කරන්න ඕනි .ලංකාව නය ගෙවන්න පටන් ගන්නත් ඕනි .එතකොට තමා ලංකාවේ ආර්ථිකේ ඇත්ත තත්වේ පෙන්නේ.
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,204
    54,990
    113
    Colombo
    ඉන්දරේ ඒ දවස් වල මේවා කියද්දී තොපි හිනා උනා නේද ? :angry: