ඩොරල් එක බහිනවා. දැන් පොපිට් නෑ

KrishanL89

Well-known member
  • Sep 12, 2020
    9,311
    15,399
    113
    ඩොරල් එක බහිනවා නේද සිංහලු? බලපන් රනිල් සර්ගේ වැඩ. කොහොමට තිබ්බ රටක්ද ගොඩ දැම්මේ? නලුවක් නෙමෙයි මොලයක් කියන්නේ ඒකනේ. කවුරු මොනව කිව්වත් මේ පාර නම් ගහන්නේ රනිල්ට. :yes:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,173
    1
    58,535
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අද අඩුවෙලා නැහැ. තවම middle rate තියෙන්නෙ 310-312 සීමාවෙ. මහා බැංකුව අතේ තමයි තීරණය තියෙන්නෙ ඩොරල් එක තව අඩුකරනවද නැද්ද කියල;
     
    • Like
    Reactions: gamerlk

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,173
    1
    58,535
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    giya mase me mase compare karddi 30000 lost machan :(
    මල්ලි එක්කෝ ඩොරල් වලින් හිතන්න, එහෙම නැත්නම් රුපියල් වලින් හිතන්න.

    ඩොරල් වලින් හිතන හැටි:
    ගිය මාසේ ඩොරල් 1000ක් අතේ තියාගෙන හිටිය නම් අදට ඒ 1000 තියෙනවා. පාඩුවක් නෑ;

    රුපියල් වලින් හිතන හැටි:
    ගිය මාසේ ඩොරල් 1000ක් අතේ තිබුනා. රේට් බහිනවා කියල පෙනෙද්දී රුපියල් කරේ නෑ. දැන් පාඩුයි.
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,184
    10,046
    113
    මල්ලි එක්කෝ ඩොරල් වලින් හිතන්න, එහෙම නැත්නම් රුපියල් වලින් හිතන්න.

    ඩොරල් වලින් හිතන හැටි:
    ගිය මාසේ ඩොරල් 1000ක් අතේ තියාගෙන හිටිය නම් අදට ඒ 1000 තියෙනවා. පාඩුවක් නෑ;

    රුපියල් වලින් හිතන හැටි:
    ගිය මාසේ ඩොරල් 1000ක් අතේ තිබුනා. රේට් බහිනවා කියල පෙනෙද්දී රුපියල් කරේ නෑ. දැන් පාඩුයි.
    ehma nemei mage seen eka. mama hold karla na. automated withdrawal tiyenne adsense. awula kiyanne badu mila ehmamai. rupiyal walata convert wela watena gana adu weegena yanne.

    nikan hithala balanna kalin rs. 1.5lak padiyata dubai apu ewunta dan tiyena rate ekath kocra kela wela adda.
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,726
    8,444
    113
    ඕවා කොච්චර බැස්සත් බඩු ගණන් අඩු වෙන්නේ නෑ. ඩොලර් එක දවසෙන් 50ක්‌ වැඩි උනා නම් බඩු 100කීන් වැඩි වෙනවා.

    ඔය කියන විදිහට ඩොලර් අඩු වෙනවා නම් දෙල්කද පොලෙත් ඩොලර් විකුණයි.

    බැංකුවකින් ගිහින් රුපියල් දීලා ගන්න ඩොලර් නෑ
     
    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,713
    2,306
    113
    Colombo
    428612636_2014676885584667_7652813574266070355_n.jpg
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,175
    3,184
    113
    මල්ලි එක්කෝ ඩොරල් වලින් හිතන්න, එහෙම නැත්නම් රුපියල් වලින් හිතන්න.

    ඩොරල් වලින් හිතන හැටි:
    ගිය මාසේ ඩොරල් 1000ක් අතේ තියාගෙන හිටිය නම් අදට ඒ 1000 තියෙනවා. පාඩුවක් නෑ;

    රුපියල් වලින් හිතන හැටි:
    ගිය මාසේ ඩොරල් 1000ක් අතේ තිබුනා. රේට් බහිනවා කියල පෙනෙද්දී රුපියල් කරේ නෑ. දැන් පාඩුයි.
    LKR ohoma crypto currency ekak wage volatile unaama mokekwath oka business purpose walata use karanne nethi wei.. INR lankaawe preferred currency eka weida danne nehe
     
    • Like
    Reactions: ttj and topkollek

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    giya mase me mase compare karddi 30000 lost machan :(
    උබල ගැන හිතල තමයි රනිල් මහත්තය හිමීට රට හදාගෙන යන්නෙ. ස්පීඩ් වැඩි කරොත් මාසෙට ලක්ශෙ දෙක උබලට පාඩු වෙන්න ගත්තොත් දරාගන්න බෑනේ. හැම පැත්තක්ම හිතන්නත් එපැයි ඉතින්.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    $ කෙසේ වෙතත් ලබ්බ නම බැහැලා කියලා දැනෙනවා මේ නැහෙන තරමට...
     
    • Haha
    Reactions: Hermes

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,517
    32,242
    113
    අද අඩුවෙලා නැහැ. තවම middle rate තියෙන්නෙ 310-312 සීමාවෙ. මහා බැංකුව අතේ තමයි තීරණය තියෙන්නෙ ඩොරල් එක තව අඩුකරනවද නැද්ද කියල;
    Eyalage padiya wadi karagaththane jamathawata sahanayak wenna Lol
     
    • Haha
    Reactions: topkollek