ඩොලරය කෙලින්නේ අපිට විතරද?

Greenz

Member
Jun 13, 2014
1,481
144
0
ඩොලරය කෙලින්නේ අපිට විතරද?

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ජොන් ට්‍රම්ප්ගේ Great America-Make Again වැඩ පිළිවෙල යටතේ ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරය බොහෝ කලකට පසුව ප්‍රබල ලෙස ශක්තිමත් වෙමින් පවතින බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර සිටී.

එම ජාත්‍යන්තර වාර්තා වල දැක්වෙනුයේ එක්සත් ජනපද ඩොලරය මෙලෙස ශක්තිමක් වීම නිසා ආසියාතික රාජ්‍යන්හි මුදල් ඒකක වේගයෙන් පහළට වැටීම ඇරඹී ඇති බව ය.

විශේෂයෙන් ආසියාවේ බලගතුම රාජ්‍යක් වන සහ විශාලතම ආයෝජන ඇති සහ අපනයන ආර්ථිකයක් ඇති ඉන්දියානු රුපියල වේගයෙන් එක්සත් ජනපද ඩොලරයට සාපෙක්ෂව මේ මොහත වන විට කඩ වැටෙමින් පවතී.ඒ අනූව 2018 වසර ආරම්භ වනවිට ඉන්දියානු රුපියලෙහි අගය එක්සත් ජනපද ඩොලරයට සාපෙක්ෂව රුපියල් 62ක් ලෙස ය.

නමුත් ඇමෙරිකානු ආර්ථිකය යළි ක්‍රමානුකූලව බලසම්පන්න වීමේ ප්‍රතිඵලයක් ලෙස ඉන්දියානු රුපියල එක්සත් ජනපද ඩොලරයට සාපෙක්ෂව ඉතිහාසයේ ඉහළම අගය ද ඊයේ සහ අද වන විට වාර්තා කරනු ලැබීය.ඒ ඒකක 72ක් ලෙස ය.

ජාත්‍යන්තර වාර්තා වැඩි දුරටත් කියා සිටින්නේ එක්සත් ජනපද ඩොලරයෙහි ශක්තිමත් භාවය නිසා ආසියාතික රාජ්‍යයන්හී මුදල් ඒකක තවදුරටත් කඩා වැටීම නොවැලක්විය නොහැකි බව යි.

ශ්‍රී ලංකාවේ රුපියල අවප්‍රමාණ වී ඇති ආකාරය…

41709907_1781938598601081_2213280631419305984_n.png

41716502_246754936038928_881145062266765312_n.png

inr.png

41688003_1115638235255716_3183099571299418112_n.png

41712122_1875540405874471_7950792305294704640_n.png

41713481_1826592254094597_5605449628615966720_n.png

41723647_323346235087979_5551475655075430400_n.png

41748691_899895833550144_510271509520973824_n.png

41774590_570214580063084_4455555045160648704_n.png
 
  • Like
Reactions: SadSandun

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    පිස්සුද බන් ඩොලර් එක නැග්ගම හොදට අව්රුදු කන්න පුළුවන්. ඊලග අව්රුද්ද කනකොට අඩුම ගානේ ඩොලර් එක 220 ක් වත් වෙලා තියෙන්න ඕනේ එතකොට තමා හොද. මන් නෙමේ කියන්නේ යහපාලන ආර්ථික ඔස්තාර් හර්ෂ මහත්තයනේ
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    Trump karaya enawata meke un uda panna hati mathak una sinhalu.aaa kohomada wenasa sapada?:lol:
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,546
    3,899
    113
    Speed force
    මෙක හැමොටම වෙන දෙයක් නම් හොඳයි. අඩු ගානේ හිත හදාගන්න වත් පුළුවන්. :P
    හැබැයි ගොඩක් කට්ටිය නම් බලන් ඉන්නේ රටට කෙළ වෙලාම යනකන්. අපි හිතන්නේ අනේ කොහොම හරී මෙක stable වෙනවා නම් කියලා අනිත් අය බලන් ඉන්නේ අනේ තව වැටියන් කියලා.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,610
    16,487
    113
    HK wala nam U$ dollars ganan ganne naha:D.oya rate eka 8 wenne naha 8 ta aduwen thama hama daama.:P

    cRP3Y97.jpg
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    උබ information බාගෙට දාන්නෙ බන්.. LKR depreciation chart එකත් දාන්න බලන්න.. EUR to LKR (දවස් 5 ට රුපියල් 8කින් නැග්ග), , GBP to LKR (දවස් 5 ට රුපියල් 9කින් නැග්ග) ,, JPY to LKR (දවස් 5 ට සත 0.04 නැග්ග), , Dinar to LKR (දවස් 5 ට රුපියල් 17කින් නැග්ග), ,. මේ ටික Google කරල බලන්න එතකොට පෙනෙයි ඇත්තටම මොකද වෙන්නෙ කියල.. dollar එක ටිකක් ශක්තිමත් උනා හැබැයි රුපියල ඉට වඩා ගොඩක් සැරට වැටුන බන්.. . :yes:
     
    උඹල දන්න ආර්ථික සාත්තරය. ඩොලරය ඉහල යන්නේ ආසියාවේ ඩොලර් ආපහු ඇමරිකාවට ඇවිල්ලා ඇමරිකානු ඩොලර් සංචිත ඉහල යාම නිසා.එංගලන්තේ යුරෝපයේ ඩොලර් අතිරික්ත සංචිත තියෙනවා.අනිත් එක ඒ රටවලට ඩොලර් එනවා එයාලගේ බිස්නස් ආසියාවේ බිස්නස් වලට වඩා වෙනස්.ඒවත් ස්ථාවරම නෑ.ට්‍රම්ප්ගේ පොලිසි එක චීනයට කෙලවන්න. චීනය කියන්නේ ආසියාව.ඒක නිසා ආසියාවට බලපානවනේ.හෙට උදේම ලංකාවට ඩොලර් බිලියන දහයක් කවුරු හරි දුන්නොත් රුපියල් සීයක් ඩොලර් එකක් කරන්න පුලුවන්.ඇමරිකාවට ඩොලර් ගොඩ ගහගෙන ඉදල වැඩක් නෑ.මොකද කඩදාසි කොල නේ.ඒවාආපහු එවන්න වෙනවා.මොකො ආසියාවෙඔ ඩොලර් නැත්නම් ඇමරිකාවට ආසියාවෙන් ආදායම් නෑ.ඒ රටවල බිස්නස් වැටෙනවා.එතකොට ඇමරිකාවට වෙනවා ඔය ඩොලර් සංහිත ඒ රටවල බිස්නස් වලට පම්ප් කරන්න.
     
    shilran

    Active member
  • Aug 25, 2007
    547
    118
    43
    41
    panadura

    හිතළු තමයි. චීනය ඇමෙරිකාවේ ලොකුම ණය හිමියා. එටකොට අමෙරිකාවත් වැඩිපුර ණය ගෙවන්න වෙනවා චීනයට. ඒ කියන්නේ චීනයට වැඩිපුර ඩොලර් එනවා.
     
    Mr.Rodrigoo

    Member
    Aug 12, 2016
    367
    71
    0
    මොන්ටිසෝරි යන පොඩි උන් වගේ අරයා කරපු නිසා මමත් කලා... අරයට මෙහෙම උන නිසා මටත් මෙහෙම උනාම මොකද ... මම විතරක් නෙමෙයි අරයත් විබාගේ පේල්... ඔය වගේ කතා කියලා මේකෙන් බෙරෙන්න බෑ බ්‍රෝ...

    රජයක් උනහම හොද ආර්ථික දැක්මක් හොද කමලමනාකරණ දැනුමක් තියෙන්න ඕන. දූර දර්ශී දැක්මක් තියෙන්න ඕන. රටේ ආර්ථිකය ස්ථාවර කරන් යන්න පුලුවන් කමක් තියෙන්න ඕන. ඒකට තමයි සුදුසුයි කියලා හිතන පුද්ගලයන් ඒ ඒ තැන්වලට පත් කරන්නේ. ට්‍රම්ප්ට පුලුවන් උනානම් ඩොලරය උඩ යවන්න අපේ උන්ට හැකියාවක් තියෙන්න ඕන රැපියල ස්ථාවර කරගන්න. එහෙම වැඩපිලිවලක් නැහැ. හැකියාවක් නෑ.

    දැන් නොහැකියාව වහගන්න මොන්ටිසෝරි ළමයින්ගේ ජාතක කියවනවා. මේක නොහැකියාව. මේ වගේ අවස්ථාවකට මුහුණ දෙන්න වැඩ පිලිවලක් නොමැති කම. අහල පහල උන් කෙලකරගත්තා කියලා අපිත් එහෙම කරගන්න ඕනද? උඹලගේ ලොජික් තමයි ලොජික්. අල්ලපු ගෙදර කෙල්ල බඩ උනා කියලා තමුන්ගේ ගෙදර අක්කා හරි නංගිට හරි එහෙම උනොත් උඹ මෙතනත් ඇප්ලයි කරන්නේ ඒ න්‍යයමද?
     
    Last edited:
    • Like
    Reactions: shadow1

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    හිතළු තමයි. චීනය ඇමෙරිකාවේ ලොකුම ණය හිමියා. එටකොට අමෙරිකාවත් වැඩිපුර ණය ගෙවන්න වෙනවා චීනයට. ඒ කියන්නේ චීනයට වැඩිපුර ඩොලර් එනවා.

    චීනෙ ඩොලර් වැඩි වෙනවනම් යූආන් එක වැඩි වෙන්න එපෑ :D:D:D. ඒකත් අඩු වෙලා තියෙන්නෙ . චීනෙට ගහපු බදු නිසා ට්‍රම්ප් චීනෙට තියන මාකට් එක අඩු කරා
     
    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    හිතළු තමයි. චීනය ඇමෙරිකාවේ ලොකුම ණය හිමියා. එටකොට අමෙරිකාවත් වැඩිපුර ණය ගෙවන්න වෙනවා චීනයට. ඒ කියන්නේ චීනයට වැඩිපුර ඩොලර් එනවා.

    :lol::lol::lol:

    Ehema wenne na ban. China americawata naya deela thienne $ walinne. $ eka neggath bessath gaththu naya gana wenas wenne na.

    America we plan eka China ge export walata kelawanna. Denatama Trump China badu walata loku tax ekak gahala thienne.
     
    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    මොන්ටිසෝරි යන පොඩි උන් වගේ අරයා කරපු නිසා මමත් කලා... අරයට මෙහෙම උන නිසා මටත් මෙහෙම උනාම මොකද ... මම විතරක් නෙමෙයි අරයත් විබාගේ පේල්... ඔය වගේ කතා කියලා මේකෙන් බෙරෙන්න බෑ බ්‍රෝ...

    රජයක් උනහම හොද ආර්ථික දැක්මක් හොද කමලමනාකරණ දැනුමක් තියෙන්න ඕන. දූර දර්ශී දැක්මක් තියෙන්න ඕන. රටේ ආර්ථිකය ස්ථාවර කරන් යන්න පුලුවන් කමක් තියෙන්න ඕන. ඒකට තමයි සුදුසුයි කියලා හිතන පුද්ගලයන් ඒ ඒ තැන්වලට පත් කරන්නේ. ට්‍රම්ප්ට පුලුවන් උනානම් ඩොලරය උඩ යවන්න අපේ උන්ට හැකියාවක් තියෙන්න ඕන රැපියල ස්ථාවර කරගන්න. එහෙම වැඩපිලිවලක් නැහැ. හැකියාවක් නෑ.

    දැන් නොහැකියාව වහගන්න මොන්ටිසෝරි ළමයින්ගේ ජාතක කියවනවා. මේක නොහැකියාව. මේ වගේ අවස්ථාවකට මුහුණ දෙන්න වැඩ පිලිවලක් නොමැති කම. අහල පහල උන් කෙලකරගත්තා කියලා අපිත් එහෙම කරගන්න ඕනද? උඹලගේ ලොජික් තමයි ලොජික්. අල්ලපු ගෙදර කෙල්ල බඩ උනා කියලා තමුන්ගේ ගෙදර අක්කා හරි නංගිට හරි එහෙම උනොත් උඹ මෙතනත් ඇප්ලයි කරන්නේ ඒ න්‍යයමද?

    Umba hari modayek ban. Me Open Economy nisa Loke ratawal ekakata ekak sambandai kiyala danne nethda?
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ලොල්.....
    අනිත් රටවල් වල මොන උට්ට උනත් අදාළ නෑ බූරුවෝ......අපේ රටේ ආනයන වියදම වැඩි වෙනකොට මේ රටේ මිනිස්සු සෙත්ත පෝච්චි.....
    මොකක් හරි කිව්වාම පොන්න කතා කියල පොර වෙන්න හදන හාල්පාරුවෝ හදන්නේ ආණ්ඩුව පඩයක් ඇරියත් සුවදයි කියන්න. හිරිකොතේ ගූ කන උබ වගේ එකෙක් ගෙන් මිටවඩා බලාපොරොත්තු වෙන්න බෑ තමා හැබැයි..........
     
    ඩොලර් එක කඩාගෙන වටෙන එක නවත්තන්න කොහොමත්ම බෑ.මොකා ආවත් බෑ.මරා කියන්නේ බොරු.ආන්ඩුව මාරු කරා කියලා රුපියල නගින්නේ නෑ.වැටෙන එක නවත්තන්නත් බෑ.වැටෙන එක අනිවාර්යෙන්ම වැටෙනවා.මහින්ද රාජපක්ෂ කියන්නේ විහිලු කාරයෙක්.පැන්ෂන් ගිය ජෝකර් කෙනෙක්.ඒ මිනිස්සු කියන ඒවා ගනන් නොගෙන ඉන්න එක තමා හොඳම එක නේද?
    දැන් කොරන්න තියෙන්නේ මේ තත්වය තෙරුම් අරගෙන ඒකට හැඩ හැගෙන එක.ආර්ථිකයේ හොඳ කාල වගේම නරක කාලත් එනවා.හරියට ක්‍රිකට් වගේ.මේ වෙනස තෙරිම් ගෙන අලුත් තත්වයට හැඩ ගැහෙන්න ඕන කියන එකයි මගේ අදහස