ඩොලරය කෙලින්නේ අපිට විතරද?
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ජොන් ට්‍රම්ප්ගේ Great America-Make Again වැඩ පිළිවෙල යටතේ ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරය බොහෝ කලකට පසුව ප්‍රබල ලෙස ශක්තිමත් වෙමින් පවතින බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර සිටී.
එම ජාත්‍යන්තර වාර්තා වල දැක්වෙනුයේ එක්සත් ජනපද ඩොලරය මෙලෙස ශක්තිමක් වීම නිසා ආසියාතික රාජ්‍යන්හි මුදල් ඒකක වේගයෙන් පහළට වැටීම ඇරඹී ඇති බව ය.
විශේෂයෙන් ආසියාවේ බලගතුම රාජ්‍යක් වන සහ විශාලතම ආයෝජන ඇති සහ අපනයන ආර්ථිකයක් ඇති ඉන්දියානු රුපියල වේගයෙන් එක්සත් ජනපද ඩොලරයට සාපෙක්ෂව මේ මොහත වන විට කඩ වැටෙමින් පවතී.ඒ අනූව 2018 වසර ආරම්භ වනවිට ඉන්දියානු රුපියලෙහි අගය එක්සත් ජනපද ඩොලරයට සාපෙක්ෂව රුපියල් 62ක් ලෙස ය.
නමුත් ඇමෙරිකානු ආර්ථිකය යළි ක්‍රමානුකූලව බලසම්පන්න වීමේ ප්‍රතිඵලයක් ලෙස ඉන්දියානු රුපියල එක්සත් ජනපද ඩොලරයට සාපෙක්ෂව ඉතිහාසයේ ඉහළම අගය ද ඊයේ සහ අද වන විට වාර්තා කරනු ලැබීය.ඒ ඒකක 72ක් ලෙස ය.
ජාත්‍යන්තර වාර්තා වැඩි දුරටත් කියා සිටින්නේ එක්සත් ජනපද ඩොලරයෙහි ශක්තිමත් භාවය නිසා ආසියාතික රාජ්‍යයන්හී මුදල් ඒකක තවදුරටත් කඩා වැටීම නොවැලක්විය නොහැකි බව යි.
ශ්‍රී ලංකාවේ රුපියල අවප්‍රමාණ වී ඇති ආකාරය…

.oya rate eka 8 wenne naha 8 ta aduwen thama hama daama.