Uth dannawa wadi wena bawa. Kelin deyak kiyaganna bari ponnayek ban.නෑ ජෙප්පො කිව්වෙත් නෑ 600+ වැඩි වෙනවා කියලා..
මොනා වුනත් උඹ මේකේ ඩොලර් ඵක ඉස්සරහට වැඩි වෙනවා කියලා කියපු ඵකනම් නම් හොඳයි..නැත්නම් මෙව්වා කවදහරි බම්ප් වෙනකොට උඹේ රෙදි නෑනේ..හා නැද්ද..![]()


wise 316![]()
නෑ ජෙප්පො කිව්වෙත් නෑ 600+ වැඩි වෙනවා කියලා..
මොනා වුනත් උඹ මේකේ ඩොලර් ඵක ඉස්සරහට වැඩි වෙනවා කියලා කියපු ඵකනම් නම් හොඳයි..නැත්නම් මෙව්වා කවදහරි බම්ප් වෙනකොට උඹේ රෙදි නෑනේ..හා නැද්ද..![]()
Injadrit nam 280 ta denawalu
උදේ 316 ට ආවා බන්, wise කොහොමත් ටිකක් අමුතුවට දුවන්නේ1.00000 USD = 308.50000 LKR
Mid-market exchange rate at 05:02 UTC
ආන් ජෙප්පෝ ඩොලර් වගයක් උඹලට හොරෙන් විකුනලලු නේද?අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්රී ලංකා රුපියලේ අගය තවදුරටත් ශක්තිමත් වී ඇති බව ශ්රී ලංකා මහ බැංකු දත්ත පෙන්වා දෙයි.
ඒ අනුව අද (24) ඩොලරයේ ගැණුම් මිල රුපියල් 297.98ක් වන අතර විකිණුම් මිල රුපියල් 311.23කි.
- https://sinhala.adaderana.lk/news/182134
![]()
Import restrictions ක්රමයෙන් අයින් කරනකොට ආපහු ටික ටික වැඩිවෙයි. හැබැයි කුහක born-again ජෙප්පෝ කියන විදියට 600+ නෙමෙයි![]()
![]()
![]()