ඩොලරය තවත් බසී

JohnWick

Well-known member
  • Apr 23, 2017
    1,126
    1,464
    113
    නෑ ජෙප්පො කිව්වෙත් නෑ 600+ වැඩි වෙනවා කියලා..🤔

    මොනා වුනත් උඹ මේකේ ඩොලර් ඵක ඉස්සරහට වැඩි වෙනවා කියලා කියපු ඵකනම් නම් හොඳයි..නැත්නම් මෙව්වා කවදහරි බම්ප් වෙනකොට උඹේ රෙදි නෑනේ..හා නැද්ද..😂😂😂
    Uth dannawa wadi wena bawa. Kelin deyak kiyaganna bari ponnayek ban. :lol:

    global recession ekata wena wena context denna dagalanne. Rupiyala sakthimath wela puka. Ehenam prices adu karanna kiyapanko. :rolleyes:
     
    • Like
    Reactions: haunte and NRTG

    shenat

    Well-known member
  • May 13, 2007
    58,428
    86,683
    113
    ආශ්චර්යමත් රටක
    නෑ ජෙප්පො කිව්වෙත් නෑ 600+ වැඩි වෙනවා කියලා..🤔

    මොනා වුනත් උඹ මේකේ ඩොලර් ඵක ඉස්සරහට වැඩි වෙනවා කියලා කියපු ඵකනම් නම් හොඳයි..නැත්නම් මෙව්වා කවදහරි බම්ප් වෙනකොට උඹේ රෙදි නෑනේ..හා නැද්ද..😂😂😂

    😂😂😂

    Injadrit nam 280 ta denawalu

    රනිල්ට පුක තමයි දෙන්නෙ 280 ට 🫢
    ------ Post added on Jun 14, 2023 at 10:37 AM
     

    John Dutton

    Well-known member
  • Feb 11, 2023
    2,231
    2,985
    113
    ණය ගෙවන්නේ නැතිව වැඩ පෙන්නන්න මොන්සොන්ගේ සර්
     
    • Like
    Reactions: NRTG

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය තවදුරටත් ශක්තිමත් වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු දත්ත පෙන්වා දෙයි.

    ඒ අනුව අද (24) ඩොලරයේ ගැණුම් මිල රුපියල් 297.98ක් වන අතර විකිණුම් මිල රුපියල් 311.23කි.

    - https://sinhala.adaderana.lk/news/182134

    sixWMfb.jpg


    Import restrictions ක්‍රමයෙන් අයින් කරනකොට ආපහු ටික ටික වැඩිවෙයි. හැබැයි කුහක born-again ජෙප්පෝ කියන විදියට 600+ නෙමෙයි :lol: :lol: :lol:
    ආන් ජෙප්පෝ ඩොලර් වගයක් උඹලට හොරෙන් විකුනලලු නේද?
     
    • Wow
    Reactions: NRTG