මගෙත් අදහස ඒක තමයි. රටේ අනව්‍යය වියදම් ඔක්කොම කපා හැරලා පහල, සහ මද්යම පාන්තික මිනිස්සු ගැන හිතලා වැඩ කරන්න ඕනේ. මොකද ඉහල පන්තියේ මිනිස්සුන්ට නම් කොහොමත් තමන්ගේ අවශ්‍යතා සපුරාගෙන ජීවත් විමේ ගැටලුවක් නෑනේ.
ලංකාවේ ආර්ථිකය අනුව වෙන්නේ සුපිරිම පන්තියට සහ දුප්පත් පන්තියට ඒ අතර ඉන්න මිනිස්සු කැඩී කැඩී යන එක.
සුපිරිම සල්ලි කාරයන්ට අනිත් දුප්පත්, මද්යම පන්තියේ මුදල් ඇදෙනවා
මද්යම පන්තිය දුප්පත් වෙනව
අන්තිමට ඉහල සුපිරි සහ අන්ත දුගී විදිහට බෙදෙනවා
නිකමට හිතහන් මද්යම පන්තික මිනිසෙක් බිස්නස් එකක් කරන්නේ එක්කෝ ලෝන් අරං එක්කෝ ෆිනැස් කරල වාහන අරං
ඉතිං ගොඩක් උන්ට රෝලක් ගෙනියනවා ඇරෙන්න ගොඩ ඒමක් නෑ
සල්ලි තියෙන එකා උගේ තැන්පත් දනය ආයෝජනය කරල බිස්නස් එක කරන්නේ
උට තව සල්ලි එකතු වෙනව ලොස් එකක් නෑ.
same here 

