අනෙ අම්මේ ඉන්කම් අර බූරුව 10 000කින් වැඩි කරපු එකත් මේකට වක්රව බලපෑව..ඉන්කම් වැඩි කරන්ඩ බැ දැන් වැඩි කරොත් ඩොලර් එක 500 විතර යයි
මහින්ද ඇවිල්ල 10000 අඩු කරයිද?


ඊලග චන්දෙදි කියකින් වැඩි කරයි කියයිද දන්නේ නෑ.. සුළු පිරිසකගේ පැවැත්මට රටක් පාවාදීම...
අනෙ අම්මේ ඉන්කම් අර බූරුව 10 000කින් වැඩි කරපු එකත් මේකට වක්රව බලපෑව..ඉන්කම් වැඩි කරන්ඩ බැ දැන් වැඩි කරොත් ඩොලර් එක 500 විතර යයි


ඊලග චන්දෙදි කියකින් වැඩි කරයි කියයිද දන්නේ නෑ.. මේක දාන්නෙ කිසිම දේසපාලකයෙක් රට ගොඩගත්තෙ නෑ කියල පෙන්නන්න
සමහරු හිතනව තමන්ගෙ පක්ෂෙ රජකරපු කාලෙ රුපියල ස්ථාවරව තිබුන කියල.
රනිල් හිටන් 2015-2018 (LKR 33 depreciation)
![]()
![]()
උබ හිතන විදිහේ ස්කිල් වලට යවන්න දෙයක් නැ බන් ඒ ස්කිල් හොදට තියන උන් එරටවල් වල ඉන්නවා - ලබ්බ තමයි බන්. ඉන්දියන් උන් බලපන් උදාහරණෙකට.
අනික පිටරටවලින් ඉල්ලන ස්කිල් වලට යවන්න තරම් ස්කිල් මිනිස්සු මේ රටේ නැ බන් හරි හිටිය කියමුකෝ උන් ගිහින් බලන්නේ කොහොම හරි එහෙ සේටල් වෙන්න - ඒකට තමයි බන් වෘත්තීය පුහුණු අධිකාරිය වගේ ඒවා තියෙන්නේ.. ස්කිල් එක හදන්න.. මෙහේ උන් A/L ඉවර කරපු ගමන් ත්රි වීල් කට්ටක් අරන් කාලේ කන්නනේ බලන් ඉන්නේ.. සෙට්ල් වෙන්න හරි කමක් නෑ ස්කිල් එක හදලා රට යවන්න ඕනේ මමනම් කියන්නේ..
රටටත් හොදයි, මනුස්සයාටත් හොදයි..
පුතී ඉන්දියාව එක්ක අපේ නොම්බර සංසන්දනය කරන්න එපා .... මම කියන්නේ පිටරටට ඕන ස්කිල් අපි හදන්නේ අඩුවෙන් ඒ කයි ප්රශ්නේ මේක කෙටියෙන් කතා කරොත් වැරදි වැටහීමක් එන නිසා පස්සේ මම දානම් මුල ඉදන්
Mama hithana widihata inward foreign remittence godak aduwela
Government widihata rata salli earn karana unta meeta wada salakanna ona
Salakanawa wenuwata kale NRFc ekatath tax gahapu eka
Thawa aluth tax ekak lagadima enawa foreign employee kattiyata
Dawas 183k ratin pita hitiye natnam foreign currency earn karana unta tax karana wadak
Ehema kaloth nam itin sorry.com
15 years lankawata foreign currency ewapu mamath nawaththanawa
Owa wage godak nawathi.mokada godak unta foreign bank accounts thiyenawa


10000 වැඩි කරපු එකත් අවුලක්.. ඒ වගේම petrol prices ඕනිවට වඩා ලොකු ගානකින් අඩු කලා මචන්.. ඒකෙන් රටට ලොකු income එකක් අඩු උනා බන්.. එහෙම උනාම හිර වෙනව බන්..
worst decisions ever
ඉදිරියේදී රථ වාහන සදහා තවත් බදු වර්ග ගණනාවක් හදුන්වා දීමට රජය සූදානම් වෙයි.
ඒ අනුව නව කාබන් බද්දක් හදුන්වා දීමට නියමිත අතර ආදායම් බලපත්ර ගැනීමේදී මෙම බද්දද ගෙවිය යුතුය.
මීට අමතරව රාජ්ය මුදල් පනත මගින් තවත් බදු වර්ග ගණනාවක් හදුන්වා දීමට නියමිතය.
රජයේ ණය ආපසු ගෙවීම වෙනුවෙන් ආපසු ගෙවීමේ බද්දක් රුපියල් 10,000ට වැඩි බැංකු ගනුදෙනු සදහා පැනවීමටද යෝජිතය.
සුඛෝපභෝගී වාහනවලට බද්දක් මෙන්ම දුරකතන කුලුනු බද්දක්ද එක්වීමට සැලසුම් කර ඇත.
*** 164ට මෙහෙම වෙලා, කොහොමද 200ට ගියොත්...
පුතී ඉන්දියාව එක්ක අපේ නොම්බර සංසන්දනය කරන්න එපා .... මම කියන්නේ පිටරටට ඕන ස්කිල් අපි හදන්නේ අඩුවෙන් ඒ කයි ප්රශ්නේ මේක කෙටියෙන් කතා කරොත් වැරදි වැටහීමක් එන නිසා පස්සේ මම දානම් මුල ඉදන්



මොන ස්කිල්ද බන් ? අඩුම ස්පොර්ට් ස්කිල්ස් වත් තියෙනවද අපේ එවුන්ට... ? වෙන රටවල් වල බන් අවුරුදු 22,23 වෙද්දී ඩිග්රී ගහල වැඩත් කරනවා ... උන්ව පොඩි කාලෙම උන් ආස දේවල් වලට තමයි දාන්නේ ... එතකොට කොහොමත් උන්ගේ ස්කිල්ස් අපේ එවුන්ට වඩා වැඩි ...
අනික එච්චර ස්කිල්ස් තියෙන එවුන් තියා පොඩ්ඩක් මොලේ තියෙන එවුන් ටිකක් මේ රටේ හිටිය නම් අපේ රටට මෙහෙම වෙන්නේ නෑ මචන් ...
හදනවා නම් ස්කිල්ස් පොඩි කාලේ ඉදන් හදන්න ඕන, නැත්නම් කොහොමත් බෑ මචං ...
අනික ලංකාවේ ඩිග්රී ගත්ත කියල උන්ට එහෙම මහා ලොකු ස්කිල් එකකුත් නැ බන් ... උන් බලන්නෙත් කොහේ හරි ජොබ් කට්ටකට පැනගන්න ඒක යොදවනවා ඇරෙන්න අලුතෙන් දෙයක් කරන්න යන්නේ නෑ.
උබ කියන්නේ මහින්ද රට දියුණු කලා කියලද බන් ... රටට කෙල වෙන්නේ ඇයි දන්නවද ? මහින්ද රනිල්ල නිසා නෙමෙයි බන් ... එක එක වේසිගෙ පුතාලට බත් ගොට්ට අල්ලන කාලකන්නි අවලං තොපි වගේ පරයෝ නිසා. පොන්නන පකයා


පව් බන් ඌ උගේ රස්සාව කරන්නේ... රට ජාතිය හරි පාවා දීලා තමන්ගේ ලොක්කගේ ලොවන එකනේ කරන්නේ 


හරියට හරි ! හරි නම් වාහන පර්මිට් මුලින්ම දෙන්න ඕන ඔය රට ඉන්න මිනිස්සුන්ට බන්... ගොඩක් රට ඉන්න අයවත් දන්නේ නෑ බන් ඒ මිනිස්සු රට වෙනුවෙන් කරන දේ ...
ලංකාව දියුණු වෙන්නේ නැත්තෙත් ඔය නිසාම තමයි .... තව අවුරුදු 50ක් ගියත් 3 වෙනි ලෝකේ දියුණු වෙමින් පවතින රටක් තමයි මේක ...
මහින්ද ඊලග පාර ඇවිල්ල රට තව ටිකක් කනවා ... ඊට පස්සේ තව නාකියෙක් ඇවිල්ල උත් කනවා ...
අබ සරණයි ශ්රී ලංකා!
ඔව් ඔය පෙට්ට්රල් මිල අඩු කරපු කතාවත් හරි චන්දෙ බලාගෙන මිල අඩුකරා ,මහ බැකු වචාවක් උනා බිලියන් 30ක ඒක දැනගෙන පිටරට ආයෝජකයො රට ඇරල ගියා 2015 ජනවාරි 8 න් පස්සෙ කිසිම විදේශ ආයෝජකයෙක් අද වෙනකන් ආවෙ නැ ඕව තමයි හේතු..අනික පිටරට ඉන්න අපේ උන් ලකාවට සල්ලි එවන්නෙ නැති එක..ටිකිරි ගිනුමටත් බදු ගහන රටට මක්කට සල්ලි එවනවද පිටරටවල ඔනෙ තරන් බැoකු තියෙනව...
මු කියන කතාව හරි ඔය චන්ද ගුන්ඩුව නිසා රටේ අර්ටිකයට ගොඩදාගන්න බැරි තරම් පාඩුවක් උනා ..නිකමට හිතපන් දැන් රජයේ සේවකයෝ 1.1 M වගේ ලංකාවේ ඉන්නවා මුන්ගේ පඩි 10000 වැඩීකරා දැන් රජයට මාසේට ඔය වැඩි කරපු පඩිය ගෙවන්න විතරක් අලුතෙන් 10,000,000,000 යනවා රජයේ ආයතන වලින් 85% ලාභ උපයන්නේ නැතී සේවාමත පදනම් උන ආයතන..ඉතින් දෙවියනේ ලාභ උපයන්නේ නැතී ආයතන වලට ඔය පඩිය දෙන්නේ කොහොමද හිතපන් දෙන්නේ රජයේ භාණ්ඩාගාරයෙන් එකට සල්ලි කොහෙන්ද පිටරටින් ගන්න නය ..



මු කියන කතාව හරි ඔය චන්ද ගුන්ඩුව නිසා රටේ අර්ටිකයට ගොඩදාගන්න බැරි තරම් පාඩුවක් උනා ..නිකමට හිතපන් දැන් රජයේ සේවකයෝ 1.1 M වගේ ලංකාවේ ඉන්නවා මුන්ගේ පඩි 10000 වැඩීකරා දැන් රජයට මාසේට ඔය වැඩි කරපු පඩිය ගෙවන්න විතරක් අලුතෙන් 10,000,000,000 යනවා රජයේ ආයතන වලින් 85% ලාභ උපයන්නේ නැතී සේවාමත පදනම් උන ආයතන..ඉතින් දෙවියනේ ලාභ උපයන්නේ නැතී ආයතන වලට ඔය පඩිය දෙන්නේ කොහොමද හිතපන් දෙන්නේ රජයේ භාණ්ඩාගාරයෙන් එකට සල්ලි කොහෙන්ද පිටරටින් ගන්න නය ..
මහින්ද ඇවිල්ල 10000 අඩු කරයිද?ඊලග චන්දෙදි කියකින් වැඩි කරයි කියයිද දන්නේ නෑ..
සුළු පිරිසකගේ පැවැත්මට රටක් පාවාදීම...