ඩොලර්ය රු 230 ක් දක්වා මහ බැන්කුව ඉහල දැමේ. 🔴 BREAKING

EVC

Well-known member
  • Sep 15, 2008
    28,948
    21,181
    113
    1646710903342.png

    BOC
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    5000$ 😖 last week
    ආ එකෙන් ද මේ සී ආර් වී එකක් ගන්න හොයන්නේ අපරාදේ බන් ඉවසලා ඉන්න තිබ්බේ
    නිසාන් එක්ස් ට්‍රේල් එකක් බලන්න එකත් අවුලක් නෑ
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,751
    2,222
    113
    Nugegoda
    නිවැරදි තීරණයක්, පරක්කු වෙලා හරි ගත්ත එක හොඳයි නැත්නම් අපේ විදේශ සංචිත ටික හිඳිලම යනව...IMF එකෙනුත් දුන්න කොන්දේසියක් තමයි ඩොලරය පා කරන එක.
     
    • Like
    Reactions: Thiefx

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    නිවැරදි තීරණයක්, පරක්කු වෙලා හරි ගත්ත එක හොඳයි නැත්නම් අපේ විදේශ සංචිත ටික හිඳිලම යනව...IMF එකෙනුත් දුන්න කොන්දේසියක් තමයි ඩොලරය පා කරන එක.
    gov eka imf giye naneda thama?
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,948
    21,181
    113
    නිවැරදි තීරණයක්, පරක්කු වෙලා හරි ගත්ත එක හොඳයි නැත්නම් අපේ විදේශ සංචිත ටික හිඳිලම යනව...IMF එකෙනුත් දුන්න කොන්දේසියක් තමයි ඩොලරය පා කරන එක.
    float karala naha thama
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,609
    5,868
    113
    අද නම් හදට ආවා
    ආ එකෙන් ද මේ සී ආර් වී එකක් ගන්න හොයන්නේ අපරාදේ බන් ඉවසලා ඉන්න තිබ්බේ
    නිසාන් එක්ස් ට්‍රේල් එකක් බලන්න එකත් අවුලක් නෑ
    :P
    X Trail 2015 nm wahi wahala thiynwa.gear box eke ledak thiynwane oke. T32
    itn baluwe na
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    ඔය එක්කම ඩිසල් පෙට්ටල් 200-240 වගේ කරල කරන්ට් බිලත් වැඩිකරානම් ගේමක් ගහතෑකි, පිනට දෙන්ඩ අවශ්යතාවයක් නැ..
    ගහන්න පුළුවන් ගේම පොඩ්ඩක් කියපන් කො බලන්න... එතකොට ඩොලර් ඒවිද ගේම් ගහන පොන්නයෝ

    මේකෙන් වෙන්නෙ බ්ලැක් මාකට් එකේ ඩොලර්ස් තව ඉහල යන එක. දැණටත් බ්ලැක් මාකට් එකේ ඩොලර් මාරු කරනවා 250 උඩ
    ------ Post added on Mar 8, 2022 at 9:23 AM
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,609
    5,868
    113
    අද නම් හදට ආවා
    ගහන්න පුළුවන් ගේම පොඩ්ඩක් කියපන් කො බලන්න... එතකොට ඩොලර් ඒවිද ගේම් ගහන පොන්නයෝ

    මේකෙන් වෙන්නෙ බ්ලැක් මාකට් එකේ ඩොලර්ස් තව ඉහල යන එක. දැණටත් බ්ලැක් මාකට් එකේ ඩොලර් මාරු කරනවා 250 උඩ
    ------ Post added on Mar 8, 2022 at 9:23 AM
    munge dollars wadi weddi oka stable wenna thibba.bt munge dollars ithir wenne nane.so unstable.black market eka uda ynwa.
     
    • Like
    Reactions: Thiefx

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,751
    2,222
    113
    Nugegoda
    float karala naha thama
    එක පාරටම flote කරොත් අවුල් වෙන්න පුලුවන්. රුපියල ස්ථාවරව පවත්වා ගෙන යන්න විදේශ සංචිත වැයවෙනව, මුලින් ඔය විදියට වැඩි කරල flote කරාම එන්න පුලුවන් අගය කිට්ටුවෙට එනකොට flote කරාවි සමහර විට. IMF ලෝන් එක ගන්න ඕන නං ඔය වගේ උන් කියපු සමහර කොන්දේසි වලට අකමැත්තෙන් හරි එකඟ වෙන්න වෙනව. උන් තව කියල තිබුන රාජ්‍ය සේවය හැකි තරම් අඩු කරන්න කියල, රජයට අනවශ්‍ය බරක් නිසා.
     
    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    දැං හරි ඔන්න පටං ගත්තා රට ගොඩයන්ඩ පුළුවන් නං නවත්තපල්ලා 😁
     
    • Like
    Reactions: TCB Rox

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,834
    39,817
    113
    Homagama
    මෙතන උන් මගේ බැංකුවේ තාම නැ ගඟ පොත මාක් කරනවා. එවුන් මේක බලන් ඉන්නවා වගේ ඒ බැංකු වල කිව්ව ගමන් වැඩි කරනවා. හරිම මාංඤ්ඤවිකයි ඕයි.
     
    • Like
    Reactions: TCB Rox