ආ එකෙන් ද මේ සී ආර් වී එකක් ගන්න හොයන්නේ අපරාදේ බන් ඉවසලා ඉන්න තිබ්බේ5000$last week
gov eka imf giye naneda thama?නිවැරදි තීරණයක්, පරක්කු වෙලා හරි ගත්ත එක හොඳයි නැත්නම් අපේ විදේශ සංචිත ටික හිඳිලම යනව...IMF එකෙනුත් දුන්න කොන්දේසියක් තමයි ඩොලරය පා කරන එක.
float karala naha thamaනිවැරදි තීරණයක්, පරක්කු වෙලා හරි ගත්ත එක හොඳයි නැත්නම් අපේ විදේශ සංචිත ටික හිඳිලම යනව...IMF එකෙනුත් දුන්න කොන්දේසියක් තමයි ඩොලරය පා කරන එක.
ආ එකෙන් ද මේ සී ආර් වී එකක් ගන්න හොයන්නේ අපරාදේ බන් ඉවසලා ඉන්න තිබ්බේ
නිසාන් එක්ස් ට්‍රේල් එකක් බලන්න එකත් අවුලක් නෑ

ගහන්න පුළුවන් ගේම පොඩ්ඩක් කියපන් කො බලන්න... එතකොට ඩොලර් ඒවිද ගේම් ගහන පොන්නයෝඔය එක්කම ඩිසල් පෙට්ටල් 200-240 වගේ කරල කරන්ට් බිලත් වැඩිකරානම් ගේමක් ගහතෑකි, පිනට දෙන්ඩ අවශ්‍යතාවයක් නැ..
munge dollars wadi weddi oka stable wenna thibba.bt munge dollars ithir wenne nane.so unstable.black market eka uda ynwa.ගහන්න පුළුවන් ගේම පොඩ්ඩක් කියපන් කො බලන්න... එතකොට ඩොලර් ඒවිද ගේම් ගහන පොන්නයෝ
මේකෙන් වෙන්නෙ බ්ලැක් මාකට් එකේ ඩොලර්ස් තව ඉහල යන එක. දැණටත් බ්ලැක් මාකට් එකේ ඩොලර් මාරු කරනවා 250 උඩ
------ Post added on Mar 8, 2022 at 9:23 AM
ඔව්නෙ කලින් 210 කලා වගේම සීන් එකක් මම හිතන්නෙ. naturally float වෙන්න දීල නෑ.float karala naha thama
එක පාරටම flote කරොත් අවුල් වෙන්න පුලුවන්. රුපියල ස්ථාවරව පවත්වා ගෙන යන්න විදේශ සංචිත වැයවෙනව, මුලින් ඔය විදියට වැඩි කරල flote කරාම එන්න පුලුවන් අගය කිට්ටුවෙට එනකොට flote කරාවි සමහර විට. IMF ලෝන් එක ගන්න ඕන නං ඔය වගේ උන් කියපු සමහර කොන්දේසි වලට අකමැත්තෙන් හරි එකඟ වෙන්න වෙනව. උන් තව කියල තිබුන රාජ්‍ය සේවය හැකි තරම් අඩු කරන්න කියල, රජයට අනවශ්‍ය බරක් නිසා.float karala naha thama
ඊයේ මිගමුවේ දෙන්නම් කිව්වා ඩොලර් එකට 245ක්. අද සුවර් තව 30ක් වැඩි ඇති.Undiyal rate eka keeyada ?