පුළුවන්. මම open කරලා තියෙන්නේ. හැබැයි Withdrawal කරද්දී apply වෙන්නේ buying rate එක.

interest eke loku venasak thiyenawada.monawada wasi
අව්ලක් නෑ.මොකක්ද බැංකුව??මොනාද ඉල්ලුව දේවල්පුළුවන්. මම open කරලා තියෙන්නේ. හැබැයි Withdrawal කරද්දී apply වෙන්නේ buying rate එක.
මුකුත් නෑ. ඕක නම් open කරේ 2012 වගේ. Adsense cheque එක බලලා manager open කරා. මම ඉට කාලීන Adsense cheque අරගෙන ගිහින් තියනවා. පොරට හැම මාසේ ම deposit slip එකේ signed කරලා එපා උනා ද මන්දා.අව්ලක් නෑ.මොකක්ද බැංකුව??මොනාද ඉල්ලුව දේවල්
income ekak kiyala penanna tiyenne bank ekata una transaction thamayi. ewwa pennala ganna puluwan da ? automated system ekakin monthly mage account ekata salli enneමුකුත් නෑ. ඕක නම් open කරේ 2012 වගේ. Adsense cheque එක බලලා manager open කරා. මම ඉට කාලීන Adsense cheque අරගෙන ගිහින් තියනවා. පොරට හැම මාසේ ම deposit slip එකේ signed කරලා එපා උනා ද මන්දා.![]()
![]()
ගිහිං කියන්න PRFC account එකක් open කරන්න ඕනේ කියලා. USD income source එකක් තියනවා කියලා කියන්න බලන්න. ඒකට පරාණ payments ආපු details තියෙනව නම් ඒවා අරගෙන යන්න. මම දැක්කා ඔහොම account open කරපු අය.
මම එහෙම නෙවේ කරේ බං. මම ඔය කොහේ හරි එකක් කියපු එකක් කීවේ. ඔව් ඉතින් වෙන පෙන්නන දෙයක් නෑ නේ, transaction history එක පේන්න බලන්න.income ekak kiyala penanna tiyenne bank ekata una transaction thamayi. ewwa pennala ganna puluwan da ? automated system ekakin monthly mage account ekata salli enne
ado ehemadaමම එහෙම නෙවේ කරේ බං. මම ඔය කොහේ හරි එකක් කියපු එකක් කීවේ. ඔව් ඉතින් වෙන පෙන්නන දෙයක් නෑ නේ, transaction history එක පේන්න බලන්න.
සමහර විට proof ඉල්ලන්නේ නැති වෙයි.
ගොඩක් වෙලාවට ඔහොම open කරලා දේයි. මම open කරේ එහෙම නෙවේ.
Manager මාගෙන් ඇහුවා RFC account open කරලා දෙන්න ද කියලා.![]()
![]()
pitarata idala income ekak mata naha bnපුලුවන් බන් මම ගාව usd gpb eur aud account 4ක් තියෙනවා
pitarata idala income ekak mata naha bn
රුපියල ඩොලර් 500 ක් විතර යයිද බන්.. කොරෝනා කාලෙන් පස්සෙ ආපහු ටික ටික අප් වෙලා අවොත් තේරුමක් නෑ නේද. ඒ වාසියට අමතරව බෑන්ක් එකෙන් හම්බෙන වෙන වාසි තියෙනවාද.ලෝන් ගද්දි එහෙම?. අනික ඩොලර් account එකකින් අපෙ නොර්මල් account එකකට ට්‍රාන්ස්ෆර් එකක් ලෙසියෙන් කරන්න පුලුවන්ද online banking හරහා. Auto LKR වලට Convert වෙනවාදinterest ekata amatarawa rupiyala depreciate weddi ena wasiya tiyanawa