ඩොලර් අකවුන්ට්

visalbro

Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    අපිට ඩොලර් අකවුන්ට එකක් අරින්න බැරිද?රටින් සල්ලි එවනව කියල කාගෙහරි මාර්ගෙන්...වීසා පාස්පෝට් නැහැ.රුපියල් දැන් අච්චු ගහන මහ උන් ගාවත් නෑ...කීයක් හරි ඉතුරුකරගත්ත මිනිහට තමා කෙලවෙන්නෙ
     
    piyals

    Well-known member
  • Sep 21, 2009
    871
    720
    93
    You can open a foreign currency account if you can prove you have a foreign currency income. But if you actually do not have a source, then there is no point of opening an account.
     
    • Like
    Reactions: visalbro

    husa

    Well-known member
  • Mar 22, 2008
    1,420
    475
    83
    apita freelancing karanwa kiyala arinna barida? ethakota proofs pennna widyakuth nahane offer letters nathi nisa
     
    • Like
    Reactions: visalbro

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    පුළුවන්. මම open කරලා තියෙන්නේ. හැබැයි Withdrawal කරද්දී apply වෙන්නේ buying rate එක.
     
    • Like
    Reactions: visalbro and slx

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    open karanna nam puluwan. PFC kiyala thiyenne COM bank eke ehema. issara RFC kiweth okatama thamai man hithanne.

    income source eka ahanawada kiyala sure naha hebei
     
    • Like
    Reactions: visalbro

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    පුළුවන්. මම open කරලා තියෙන්නේ. හැබැයි Withdrawal කරද්දී apply වෙන්නේ buying rate එක.
    අව්ලක් නෑ.මොකක්ද බැංකුව??මොනාද ඉල්ලුව දේවල්
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    අව්ලක් නෑ.මොකක්ද බැංකුව??මොනාද ඉල්ලුව දේවල්
    මුකුත් නෑ. ඕක නම් open කරේ 2012 වගේ. Adsense cheque එක බලලා manager open කරා. මම ඉට කාලීන Adsense cheque අරගෙන ගිහින් තියනවා. පොරට හැම මාසේ ම deposit slip එකේ signed කරලා එපා උනා ද මන්දා. 😂 😂 😂

    ගිහිං කියන්න PRFC account එකක් open කරන්න ඕනේ කියලා. USD income source එකක් තියනවා කියලා කියන්න බලන්න. ඒකට පරාණ payments ආපු details තියෙනව නම් ඒවා අරගෙන යන්න. මම දැක්කා ඔහොම account open කරපු අය.
     
    • Like
    Reactions: lasankandy

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,806
    6,363

    income ekak kiyala penanna tiyenne bank ekata una transaction thamayi. ewwa pennala ganna puluwan da ? automated system ekakin monthly mage account ekata salli enne
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    income ekak kiyala penanna tiyenne bank ekata una transaction thamayi. ewwa pennala ganna puluwan da ? automated system ekakin monthly mage account ekata salli enne
    මම එහෙම නෙවේ කරේ බං. මම ඔය කොහේ හරි එකක් කියපු එකක් කීවේ. ඔව් ඉතින් වෙන පෙන්නන දෙයක් නෑ නේ, transaction history එක පේන්න බලන්න.

    සමහර විට proof ඉල්ලන්නේ නැති වෙයි.

    ගොඩක් වෙලාවට ඔහොම open කරලා දේයි. මම open කරේ එහෙම නෙවේ.

    Manager මාගෙන් ඇහුවා RFC account open කරලා දෙන්න ද කියලා. 😂 😂
     
    • Haha
    Reactions: Amila llll

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,806
    6,363
    113
    මම එහෙම නෙවේ කරේ බං. මම ඔය කොහේ හරි එකක් කියපු එකක් කීවේ. ඔව් ඉතින් වෙන පෙන්නන දෙයක් නෑ නේ, transaction history එක පේන්න බලන්න.

    සමහර විට proof ඉල්ලන්නේ නැති වෙයි.

    ගොඩක් වෙලාවට ඔහොම open කරලා දේයි. මම open කරේ එහෙම නෙවේ.

    Manager මාගෙන් ඇහුවා RFC account open කරලා දෙන්න ද කියලා. 😂 😂
    ado ehemada :lol:
    mage awrudu 2k wage idala enawa. gihin ahala balanna one.
     
    • Like
    Reactions: U-tag

    ytheekshana

    Well-known member
  • Feb 21, 2013
    1,181
    368
    83
    Kurunegala
    Puluwan. Combank eken man hadagaththa. Google playments slips tika okkoma aragena gya, ewa tika balala hadala dunna.

    habai ithin ehema account ekak tibbath payment karaddi wadiyen kapenawa. e kiwe. LKR eken dollar 20$ gewwaama 1$=212 wage gihin 4240 kapenawa neh. USD account eken 20$ gewwama 4240/current rate = 21.5$ kapenawa
    api usd genaawata apenma wadiyen kapaagannawa.
    ------ Post added on Oct 8, 2021 at 7:17 PM
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,475
    4,477
    113
    interest ekata amatarawa rupiyala depreciate weddi ena wasiya tiyanawa
    රුපියල ඩොලර් 500 ක් විතර යයිද බන්.. කොරෝනා කාලෙන් පස්සෙ ආපහු ටික ටික අප් වෙලා අවොත් තේරුමක් නෑ නේද. ඒ වාසියට අමතරව බෑන්ක් එකෙන් හම්බෙන වෙන වාසි තියෙනවාද.ලෝන් ගද්දි එහෙම?. අනික ඩොලර් account එකකින් අපෙ නොර්මල් account එකකට ට්‍රාන්ස්ෆර් එකක් ලෙසියෙන් කරන්න පුලුවන්ද online banking හරහා. Auto LKR වලට Convert වෙනවාද
     
    Last edited: