ඩොලර් එක තව වැඩි වෙයිද?

  • Jul 6, 2012
    10,690
    2,912
    113
    පුටීන් රට කෑවා බන්. 🙁 මුං අවුරුද්දෙන් කරපු විනාසේ ආය අවුරුදු 20ක් වත් යනකන් ගොඩ දාන්න බැරි වෙයි. රාජපක්ෂලා රටට කරේ ප්‍රාබාකරන් කරපු විනාසේට සමාන විනාසයක්
    Ow bn, eeta wada winasayak kiyala mata hthenne. Yudde thibba kiyala bomba arawa mewa ethnic division (mekata nam sinhaluth wagakiyanna ona), lankawe minissunta kanna nethi bonna nathi gas nethi kaalayak awe ne bn. Meka dn thiyenne thani sagatha level ekaka. Rajapaksela innakam Tamil diaspora salli enne ne, un salli ewannath mona condition wetei da danne ne? tamil diaspora neme, sinhala diaspora un unath ewanna bayayi munge gesili nisa.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY

    ගොඩක් ඩයස්පෝරා අරක මෙක කොටි නැගිටින කතා උනත් උන්ගේ චන්ද කැම්පේන් වලම කොටසක් නේ බන්. උන්ට බලය ගන්න කරපු ජරා සීන් ගොඩක් තියෙන්න.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,329
    100,181
    113
    ඩොලර් එක 100, 150, 200, 250 ඕවගෙ ගනන් පහු වේගෙන ආවා බන්. ආයේ කවදාවත් ඔක ඔය ගනන් වලට එයි ද? අඩුම ගානෙ 150ට ආවාද පහු ගිය කාලේ නෑ නේ? උඩට යනවා විතරයි ආයෙ රිවස් නෑ බන්.

    කබ්‍රාල් ඔක බලෙන් අල්ලන් ඉන්නෙ නැතිව ගිය විදිහට යන්න දුන්නා නම් මෙච්චර කෙල නොවෙන්න ඉඩ තිබ්බා හැබැයි

    ඌ කරපු වැඩෙන් උනේ බ්ලැක් මාර්කට් එක ගැන තිබ්බ විශ්වාසෙ වැඩි වෙච්ච විතරයි. දැන් ඉතින් ලේසි නෑ කඩන්න.
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඌ කරපු වැඩෙන් උනේ බ්ලැක් මාර්කට් එක ගැන තිබ්බ විශ්වාසෙ වැඩි වෙච්ච විතරයි. දැන් ඉතින් ලේසි නෑ කඩන්න.

    ඔව් බන්..ඔක ආය කඩන්න ලේසී නෑ. මිනිස්සු ආන්ඩුවට තියෙන අකමැත්තට බැංකු වලින් එවන්නෙත් නෑ.
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    RATA GANA hithuwa , මිනිස්සුnge pawathma gana hithapu nath 69 sape thama mee kanne
    bada gana bada gana bada gana kiya kiyaa jathiwade awwaasuwa 69 sape
     
    • Sad
    Reactions: Avatar998

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ඩොලර් එක 100, 150, 200, 250 ඕවගෙ ගනන් පහු වේගෙන ආවා බන්. ආයේ කවදාවත් ඔක ඔය ගනන් වලට එයි ද? අඩුම ගානෙ 150ට ආවාද පහු ගිය කාලේ නෑ නේ? උඩට යනවා විතරයි ආයෙ රිවස් නෑ බන්.

    කබ්‍රාල් ඔක බලෙන් අල්ලන් ඉන්නෙ නැතිව ගිය විදිහට යන්න දුන්නා නම් මෙච්චර කෙල නොවෙන්න ඉඩ තිබ්බා හැබැයි
    ඔව් බන්. මෙච්චර කෙලවෙන්නෑ
     
    • Like
    Reactions: Avatar998

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,054
    2,302
    113
    අවුරුදු ලංවෙද්දි imports වල demand එක වැඩිවෙයි. Dollar ඕනි වෙනවා 290 තමා target එක. අද වික්ක 278ට මම ටිකක්
     
    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,892
    5,078
    113
    Pandora
    අවුරුදු ලංවෙද්දි imports වල demand එක වැඩිවෙයි. Dollar ඕනි වෙනවා 290 තමා target එක. අද වික්ක 278ට මම ටිකක්
    Payoneer ගන්න එකෙක්ක්ටද?
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    කන්ට බොන්ට සල්ලි තියනවනන් දැන්ම ගේන්ට හදිසි වෙන්ට එපාට...
     
    • Love
    Reactions: Avatar998

    newbieElakiri

    Junior member
  • Sep 26, 2021
    52
    62
    18
    den meka controlling price ekak ne neda, floating seen ekene thiyenne. minissu black market nethuwa direct bank walin ganu denu karaganna me para wath motivate unoth me rate eke stable thiye tika kalayak.

    kohomath ai adu wemak nm nethi wei