Ow bn, eeta wada winasayak kiyala mata hthenne. Yudde thibba kiyala bomba arawa mewa ethnic division (mekata nam sinhaluth wagakiyanna ona), lankawe minissunta kanna nethi bonna nathi gas nethi kaalayak awe ne bn. Meka dn thiyenne thani sagatha level ekaka. Rajapaksela innakam Tamil diaspora salli enne ne, un salli ewannath mona condition wetei da danne ne? tamil diaspora neme, sinhala diaspora un unath ewanna bayayi munge gesili nisa.පුටීන් රට කෑවා බන්.මුං අවුරුද්දෙන් කරපු විනාසේ ආය අවුරුදු 20ක් වත් යනකන් ගොඩ දාන්න බැරි වෙයි. රාජපක්ෂලා රටට කරේ ප්රාබාකරන් කරපු විනාසේට සමාන විනාසයක්
