ඩොලර් ඕනද?......................................... ..... ....................
සල්ලි හොයන්න ඒ තරම් අමාරු නෑ මචන්.හැබැයි මේක කරන්නනම් හිත මාර විදියට ශක්තිමත් කරගන්න ඕන. ඒ වගේම ආත්ම ගනනාවක් උනත් දරා ගැනීමේ හැකියාවක් තියෙන්නත් ඕන. එතකොට ඔය කියන ඩොලර් නිකන්ම සාක්කුවට එනව. කොහොමද මේ වැඩේ කරන්නෙ? තමන්ගෙකමත්, අම්ම අප්ප හරි කමක් නෑ පාවා දෙන්නත් පුලුවන්කම තියේනම් සිම්පල් වැඩක් මචන්.

මේ මිනිස්සු මාර විදියට හම්බ කරනව. සල්ලි උතුරනව, දෝරෙ ගලනව. දැන් ඒ සල්ලිවලට ලොබ බැදගෙනම ඉන්නව. ලැජ්ජ බයත් තමන්ගෙ රට කියන හැඟීමට ජාතිය ආගමත් එකතු කරල පැත්තකට විසික් කරල දාන්න විතරයි ඕන වෙන සුදුසුකම.
මේ ඇවිල්ල දේශපාලනේ කියනදේ බදාගන්නෙ නැතිව සල්ලි හොයන හොඳම ක්රමය.
මතකනෙ "ඕන ගොනෙක්ට යුද්ධ කරන්න පුලුවන්"
"තොප්පිගල කතා" "සුදු කොඩි" සහ තව එක එක කතා සහ ක්රියා. ඉතින් උන් හැමෝමත් මේ ගොඩටම එනව.
"සල්ලි හොල්ලන එක වැඩක්ද මල්ලී? මෙන්න ක්රම"
"ජාති ජාතිත් වලට හෙණ වැදුනත් කමක් නෑනෙ බ්රෝ? මුන්ට කෙළවල කාල බීල ඉමු"
[මම ජාතිවාදියෙක් වන අතර, එන්ජීඕ පාහර බල්ලන්ටත් උන්ට උඩගෙඩි දෙන සකළ සිංහල අවජාතක නපුංසක බලු බැල්ලියන්ට මඩු වලිගයෙන් පහර දීමට කැමති එකෙක්ද වෙමි]

මචන් මුගෙ පිටිපස්සෙන් ගහල තියෙන්නෙ " ටහිකේ" වගේ පේන්නෙ.