ඩොලර් ඕනද?......................................... ..... ....................

u.saradiyel

Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH

    හා නැද්ද :P:P
    උබ කියන්නේ :rolleyes::rolleyes:
    කටට දෙක තුනක් ඔබල ඇති සුද්දල එකපාර
    සැහෙන ලොකු වෙලා
    :P:P:P

    වික්‍රමබාහු අද නාගෙන නේද බන්? බලාගන්න බැරි උනා. හිරු එකේ ඌට කෑ ගහනව යන්තම් දැක්ක. දැන් ව්‍යවස්ථාව හදන්නෙත් NGO කාරයො.
     
    • Like
    Reactions: Thoppi_Chaminda

    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    MahindaRajapaksaQueenElizabethIIAttendslQTPkQkfOoHl.jpg


    kawada yako mage rep kapuwe mahinda ge rupayak dala thopilata wena pinthurayak thibbe nadda
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    :P:P:P

    වික්‍රමබාහු අද නාගෙන නේද බන්? බලාගන්න බැරි උනා. හිරු එකේ ඌට කෑ ගහනව යන්තම් දැක්ක. දැන් ව්‍යවස්ථාව හදන්නෙත් NGO කාරයො.

    uu nam hamadama nana ekane ban
    mata hawasa news balanna wenne na ban
    udeta paththra wartha balana eka witharayi

    nidahasa denwa unta ona ona widiyata
    ehema denna honda na
    rataka palanaya athe thiyenna ona rate palaka paththta
    adahas yojana misak anunata ona ewa e akarayenma kriya karnawa nam :confused::confused:
     

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113

    සල්ලි හොයන්න ඒ තරම් අමාරු නෑ මචන්.හැබැයි මේක කරන්නනම් හිත මාර විදියට ශක්තිමත් කරගන්න ඕන. ඒ වගේම ආත්ම ගනනාවක් උනත් දරා ගැනීමේ හැකියාවක් තියෙන්නත් ඕන. එතකොට ඔය කියන ඩොලර් නිකන්ම සාක්කුවට එනව. කොහොමද මේ වැඩේ කරන්නෙ? තමන්ගෙකමත්, අම්ම අප්ප හරි කමක් නෑ පාවා දෙන්නත් පුලුවන්කම තියේනම් සිම්පල් වැඩක් මචන්.

    Sunanda-Deshapriya_CI.jpg
    vxvxvxvx.png
    images
    View attachment 67950
    n-1-300x182.jpg
    View attachment 67951

    මේ මිනිස්සු මාර විදියට හම්බ කරනව. සල්ලි උතුරනව, දෝරෙ ගලනව. දැන් ඒ සල්ලිවලට ලොබ බැදගෙනම ඉන්නව. ලැජ්ජ බයත් තමන්ගෙ රට කියන හැඟීමට ජාතිය ආගමත් එකතු කරල පැත්තකට විසික් කරල දාන්න විතරයි ඕන වෙන සුදුසුකම.
    මේ ඇවිල්ල දේශපාලනේ කියනදේ බදාගන්නෙ නැතිව සල්ලි හොයන හොඳම ක්‍රමය.
    මතකනෙ "ඕන ගොනෙක්ට යුද්ධ කරන්න පුලුවන්"
    "තොප්පිගල කතා" "සුදු කොඩි" සහ තව එක එක කතා සහ ක්‍රියා. ඉතින් උන් හැමෝමත් මේ ගොඩටම එනව.
    "සල්ලි හොල්ලන එක වැඩක්ද මල්ලී? මෙන්න ක්‍රම"
    "ජාති ජාතිත් වලට හෙණ වැදුනත් කමක් නෑනෙ බ්‍රෝ? මුන්ට කෙළවල කාල බීල ඉමු"
    [මම ජාතිවාදියෙක් වන අතර, එන්ජීඕ පාහර බල්ලන්ටත් උන්ට උඩගෙඩි දෙන සකළ සිංහල අවජාතක නපුංසක බලු බැල්ලියන්ට මඩු වලිගයෙන් පහර දීමට කැමති එකෙක්ද වෙමි]

    ආහ් මේ යහපාලන නඩේ කට්ටිය නේද?

    ඉස්සර නම් කටයි පුකයි වහල තිබ්බේ මුන්ගේ. දෑන් අපේ පබ ජනාදිපතියයි පොන්න අගමෑතියයි මුන්ට සපෝට්.
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH

    uu nam hamadama nana ekane ban
    mata hawasa news balanna wenne na ban
    udeta paththra wartha balana eka witharayi

    nidahasa denwa unta ona ona widiyata
    ehema denna honda na
    rataka palanaya athe thiyenna ona rate palaka paththta
    adahas yojana misak anunata ona ewa e akarayenma kriya karnawa nam :confused::confused:
    ප්‍රබාකරන්ගෙ තියරිය තමයි මුන්ට ගැලපෙන්නෙ...........................

    ආහ් මේ යහපාලන නඩේ කට්ටිය නේද?

    ඉස්සර නම් කටයි පුකයි වහල තිබ්බේ මුන්ගේ. දෑන් අපේ පබ ජනාදිපතියයි පොන්න අගමෑතියයි මුන්ට සපෝට්.
    :yes::yes::yes:
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ සිදු වූයේ

    ජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරිනියක්‌ වූ
    නිමල්කා ප්‍රනාන්දු මානව හිමිකම් සමුළුව අමතන අයුරු.

    මෙරට ජනතාව ජිනිවාහිදී සිදු වු දේ දන්නේ නැත. එහෙත් අපි ඒ දීන ක්‍රියා හෙළි කරන්නෙමු. ශ්‍රී ලංකාවේ රාජ්‍ය යාන්ත්‍රණය නිහඬව සිටියත් අපට නිහඬව සිටීමට නොහැකිය.

    හමුදාව ද්‍රවිඩ කාන්තාවන් දූෂණය කරයි. උතුරේ හින්දු කෝවිල් කඩා බෞද්ධ පන්සල් ඉදිකරයි.

    හමුදාව මුළු උතුරේම ඉඩම් අල්ලාගෙන ඇත. ද්‍රවිඩ ජනතාවට නිදහසක්‌ නැත. ද්‍රවිඩයන්ට ස්‌වයංපාලනය හා පෙඩරල් පාලනය අවශ්‍යයි යනුවෙන් අභූත චෝදනා රැසක්‌ ජිනීවා නුවරදී එල්ලවීය.

    ජිනීවාහිදී ශ්‍රී ලංකාවට එරෙහිව නාටකයක්‌ රඟ දැක්‌ වූ පිරිස මෙසේය. ගඡේන්ද්‍රකුමාර් පොන්නම්බලම්, ආනන්දි සසිකරන් එම්. කේ. සිවාජිලිංගම් එස්‌. කඡේන්ද්‍රන් එමානුවෙල් පියනම මන්නාරමේ සභාමලෙයි පියනම, කැනඩාවේ ගැරී ආනන්දසංගරී 1971 කැරැල්ලේ හිටපු කැරළිකරු
    සුනන්ද දේශප්‍රිය නොහොත් රංජිත් ඇමරිකාවේ කැරන් පාකර් පාක්‍යසෝති සර්වනමුත්තු සහ[B] නිමල්කා ප්‍රනාන්දු[/B].

    මෙම පිරිස අතරට පිරිමි හෙදියක්‌ වූ සමන් රත්නප්‍රිය නැමැත්තා ප්‍රමුඛ රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන් හය දෙනකුද එක්‌වීය.

    උතුරේ ද්‍රවිඩ පාර්ශව ශ්‍රී ලංකාවට එරෙහිව අභූත චෝදනා එල්ල කරද්දී ඊට ප්‍රතිචාර දැක්‌වීමට අපේ තානාපති කාර්යාලයද ඉදිරිපත් වුණේ නැත. එහෙත් හඬක්‌ නැගුණේ රියර් අද්මිරාල් සරත් වීරසේකර ගෙන් පමණකි.

    මෙ රට රාජ්‍ය නොවන සංවිධාන ජාලය මෙරටින් ද්‍රවිඩ වාර්තාකාරියක්‌ ද ජිනීවා ගෙන ගොස්‌ තිබුණි. ඇයට පැවරී තිබූ රාජකාරිය වුයේ රියර් අද්මිරාල්වරයාට හා මාහට එරෙහිව අභූත ප්‍රවෘත්ති ඇය තොරතුරු සපයන වෙබ් අඩවි දෙකකට යෑවීමයි.



    එසේම ජිනිවා එක්‌සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරියේ පැවැත් වු ශ්‍රී ලාංකික විරෝධතාවයට සහභාගී වන ශ්‍රී ලාංකිකයන්ගේ ඡායාරූප ගත කිරීමද ඇයට පවරා තිබුණි. මෙම විරෝධතාව සමීපයේ ඊළාම් ඩයස්‌ පෝරාව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ, අමාත්‍ය සරත් ෆෙdන්සේකා, හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ සහ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ යන මහත්වරුන්ගේ ඡායාරූප ප්‍රදර්ශනය කරමින් ඔවුන්ට එරෙහිව චෝදනා නගා තිබුණි. එහෙත් ඒ ගැන එම ද්‍රවිඩ වාර්තාකාරිය හෙළි කළේ නැත.

    මෙයට පෙර පැවැති විරෝධතාවයක්‌ ඡායාරූප ගත කළ සුනන්ද දේශප්‍රිය නැමැත්තා ස්‌විස්‌ පොලිසියට අල්ලාදීමට ශ්‍රී ලාංකිකයන් කටයුතු කර තිබුණි.

    එහෙත් මේ ද්‍රවිඩ වාර්තාකාරිය
    රාජ්‍ය නොවන සංවිධානවල උපදෙස්‌ මත ජිනීවාහි ශ්‍රී ලංකා විරෝධතාවය ඡායාරූප ගත කළාය.

    මේ පසුබිම මැද රජයේ සංහිදියා බළකායේ වාර්තාව ද ජාත්‍යන්තරකරණයට ලක්‌ විණි.

    එසේම හිටපු එක්‌සත් ජාතීන්ගේ නිලධාරීනී යස්‌මින් සූකා මෙරට ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් පස්‌ දෙනකුගේ නම් දක්‌වමින් ඔවුන් යුද අපරධකරුවන් ලෙස නම් කරමින් මානව හිමිකම් සමුළුවට වාර්තාවක්‌ ඉදිරිපත් කළාය.

    මේ සියලු සිදුවීම් අපි දුටුවෙමු. ඊට පෙර මගේ සැමියා අතුරුදන් කළා යෑයි ඝෝෂාකරමින් මෙහෙයුමක්‌ දියත් කළ කාන්තාවක්‌ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව ද මානව හිමිකම් කවුන්සිලය තුළ දොස්‌ නැගුවාය.

    ස්‌විස්‌ රජය එම ඡායාරූප ප්‍රදර්ශනය කිරීමට ඊළම් ඩයස්‌ පෝරාවට ඉඩ දී තිබුණි. ජිනීවාහිදී රියර් අද්මිරාල් සරත් වීරසේකර සහ මාව දුටු ඊළම්වාදීන් දැඩි කෝපයට පත්වූහ.

    ඒ නිසා ඊළම් ඩයස්‌පෝරාව අප ගැන සෙවීමට තිරුබාහරන් නැමැති ඔත්තු කරුවාද යොදවා තිබුණි.

    වසර ගණනාවක්‌ තිස්‌සේ ජිනිවා මානව හිමිකම් සමුළුව ආවරණය කළ මා මෙවරද එම සමුළුව ආවරණය කිරීමට කටයුතු කළත් ඊලම් ඩයස්‌පෝරාව මා රියර් අද්මිරාල් සරත් වීරසේකරගේ දූත මණ්‌ඩලයේ ක්‍රියාකාරියකු ලෙස රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන් එක්‌ව කටයුතු කළ වෙබ් අඩවිවල සේවය කළ ද්‍රවිඩ වාර්තාකාරිය විසින් හඳුන්වනු ලැබුවාය.

    ඇය රියර් අද්මිරාල්වරයාව හඳුන්වනු ලැබුවේ ප්‍රචණ්‌ඩකාරියකු ලෙසිනි.

    එහෙත් ඇයට සහ ඇගේ එන්. ජී. ඕ. ක්‍රියාකාරීන්ට අපව නතර කිරීමට නොහැකි විය. මේ අතර 1971 කැරැල්ලේ හිටපු කැරැලිකරු
    සුනන්ද දේශප්‍රිය නැමැත්තා තවත් සාවද්‍ය පුවතක්‌ ප්‍රචාරය කර තිබුණි. ඒ මා ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට පැමිණියේ නීති විරෝධීව බවත් මා හට මාධ්‍ය හැඳුනුම් පතක්‌ නොතිබීම නිසා මානව හිමිකම් බලධාරීන් මට තරවටු කළ බවත් යෑයි පවසමිනි. එහෙත් ජිනීවා මානව හිමිකම් කවුන්සිලය මා ආවරණය කළේ නිත්‍යානුකූලව නිසි මාධ්‍ය හැඳුනුම්පතක්‌ සහිතවය. මගේ දෑතේ ලේ ගෑවී නැත. 1971 දී දෑත්වල ලේ ගාවාගෙන රටේ සම්පත් විනාශ කිරීමට දායක වූයේ මේ රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීයකු වූ සුනන්ද දේශප්‍රිය නැමැත්තාය.
     
    Last edited:

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    45454-1.jpg

    ගාල්ල ක‍්‍රීඩා මණ්ඩපයේදී පැවති රැස්වීමක් අතරතුරදී එහි දේශකයා ලෙස පැමිණි ආචාර්ය වික‍්‍රමබාහු කරුණානාරත්න මහතාට එහි සිටි පිරිස් වෙතින් දැඩි විරෝධයක් එල්ල විය.

    පුරවැසි බලය සංවිධානය විසින් මෙම රැස්වීම සංවිධානය කර තිබුනේ නව ව්‍යවස්ථාවක උවමනාව සම්බන්දයෙන් කරුණු පැහැදිලි කිරීම සදහායි.

    ඇති වූ තත්වය මත රැස්වීම පැයට ආසන්න කාලයක් ප‍්‍රමාද වූ අතර සංවිධායකයින් විසින් පොලීසිය කැදවා විරෝධතා දැක්වූ කිහිප දෙනෙකු ඉවත් කල පසු නැවත වැඩ කටයුතු පැවැත්වින.
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    ඊනියා විප්ලවකරුවන්, පොන්නාචාර්යවරුන්, පිරිමි නර්ස්වරුන් සමඟ හෙළුවෙන්.......................................
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    “ අපේ රටට පිළිමල් වන සතුරු මල
    අපේ අයම නම් බිදිනෙමු උන්ගෙ ගෙල”
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    kiriella.jpg

    නව ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාව මේ දිනවල පාර්ලිමේන්තුවේදී අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් සකස් කරමින් සිටින්නේ යයි ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

    එම නව ව්‍යවස්ථාව ජනමත විචාරණයකට ඉදිරිපත් කරන බවද පවසන ඔහු ඊට සිංහල ජනතාවගේ කැමැත්ත ලබා ගැනීමට බලාපොරොත්තු වන බවද කීය.

    මේ වන විටත් නව ව්‍යවස්ථාව සදහා ශ‍්‍රීලනිපය ඇතුළු දෙමළ මුස්ලිම් පක්ෂවල සහාය ලැබී ඇතැයිද ඇමැතිවරයා සදහන් කරයි.
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    සරත් වීරසේකරගේ ජිනීවා තනි සටනට ජනපති මෛත‍්‍රීගේ විරෝධය.. ප‍්‍රසිද්ධියේ විරෝධය දක්වයි.

    සිවිල් ආරක්‍ෂක බලකායේ හිටපු ප‍්‍රධානී අද්මිරාල් සරත් වීරසේකර මහතා ජිනීවා වෙත ගොස් පල කරන ලද අදහස් එතරම් හොද දෙයක් නොවන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සදහන් කරයි.
    කුරුනෑගල ආරක්‍ෂක සේවා විදුහලේදී පැවති උත්සවයක් අමතමින් ජනාධිපතිවරයා මේ අදහස් පල කලේය.
    විත්තිකරුවෙකු නොවී විත්තියේ වාචිකයක් ලබා දීම ගැලපෙන දෙයක් නොවන බවද ජනාධිපතිවරයා එහිදී කියා සිටියේය
    .
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    tamilnadu හරි arab වල හරි මේ කට්ටිය ඉන්න තිබුණෙ.