ඇත්තටම ඩොලර් ගේන්න ක්‍රමයක් නෑ නේද ලංකාවට
අඩුම තරමේ සැලස්මක් ඉදරිපත් කරලා තියෙනවද ඩොලර් ගේන්න මෙන්න මේ ක්ශේත්‍ර දියුණු කරන්න ඕන කියලා ? ඇමතිකම් බෙදා ගන්නයි ණය ගන්න එක ගැන විතරයි නේද කතා වෙන්නේ.
ඉතින් කොහොමද ගොඩ එන්නේ ?