ඩොලර් නැතුව අපි කොහොම ජීවත් වෙයි ද

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,739
    12,766
    113
    මේ කියන විදියට ඩොලර් නැති වෙලා, ගෑසුත් නැතුව, තෙලුත් නැතුව, electronic බඩුත් ගියොත් අපිට මොකද වෙන්නේ
    කන්න බොන්න නනැති වෙන එකක් නම් නෑ නේ
    ගමේ කොස් ගෙඩියක් කඩාගෙන, මංඤෝක්ක අලයක් තම්බ ගෙන කාල ඉදියි නේ
    පයින් ගිහිං වැඩ කරගත්තු එවුන් ඒ විදියටම ඉදිනේ

    වාහන වල ගිය උන්ට 🤪
    ලොකු ලොකු හෝටල් විතරක් නෙවෙයි පොඩි පොඩි හොටලුත් වැහෙයි :baffled:
    ගමේ උන්ට වඩා කොළඹ උන්ට කන්න බොන්න නැතිවෙයි :dull:
    සුපර් මාර්කට් වැහෙයි
    :rolleyes:

    එහෙම නෙවෙයි ද

    ඇත්තටම මොනවා වෙයි ද
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,498
    1
    32,208
    113
    - උඩරට -
    මේ කියන විදියට ඩොලර් නැති වෙලා, ගෑසුත් නැතුව, තෙලුත් නැතුව, electronic බඩුත් ගියොත් අපිට මොකද වෙන්නේ
    කන්න බොන්න නනැති වෙන එකක් නම් නෑ නේ
    ගමේ කොස් ගෙඩියක් කඩාගෙන, මංඤෝක්ක අලයක් තම්බ ගෙන කාල ඉදියි නේ
    පයින් ගිහිං වැඩ කරගත්තු එවුන් ඒ විදියටම ඉදිනේ

    වාහන වල ගිය උන්ට 🤪
    ලොකු ලොකු හෝටල් විතරක් නෙවෙයි පොඩි පොඩි හොටලුත් වැහෙයි :baffled:
    ගමේ උන්ට වඩා කොළඹ උන්ට කන්න බොන්න නැතිවෙයි :dull:
    සුපර් මාර්කට් වැහෙයි
    :rolleyes:

    එහෙම නෙවෙයි ද

    ඇත්තටම මොනවා වෙයි ද
    කන්න බොන්න් නැති උනාම අවුරුද්දක් නොකා නොබී ඉන්න පුලුවන් වැක්සීන් එකක් එවයි :lol:
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    ඔක්කොමත් ඉවසන්න පුළුවන් වෙයි එත් ආණ්ඩුවේ පක්කු මීඩියා එක ඉස්සරහට ඇවිල්ල ඉස්සරහත් ඔහොම උනා .චුට්ටි කලෙකටනේ කියල සාධාරණී කරන එක තමයි ඉවසන්න බැරි වෙන්නේ
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    LPic60fc3c373dd171165164597.gif
     
    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,578
    5,473
    113
    ඔක්කොමත් ඉවසන්න පුළුවන් වෙයි එත් ආණ්ඩුවේ පක්කු මීඩියා එක ඉස්සරහට ඇවිල්ල ඉස්සරහත් ඔහොම උනා .චුට්ටි කලෙකටනේ කියල සාධාරණී කරන එක තමයි ඉවසන්න බැරි වෙන්නේ
    Pollak arang nellanna thiyenne oya pakkunta
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,739
    12,766
    113
    ඔක්කොමත් ඉවසන්න පුළුවන් වෙයි එත් ආණ්ඩුවේ පක්කු මීඩියා එක ඉස්සරහට ඇවිල්ල ඉස්සරහත් ඔහොම උනා .චුට්ටි කලෙකටනේ කියල සාධාරණී කරන එක තමයි ඉවසන්න බැරි වෙන්නේ
    ඒකත් ඉවසන්න පුළුවන් වෙයි , හැබැයි ඒවම අහගෙන ඇවිල්ල මේකේ ඉන්නුන් අපිට talk දෙන්න ආවම ඒවා තම ඉවසගන්නම බැරි වෙන්නේ
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,739
    12,766
    113
    Lebanon walata electricity na
    unge government eka Ammata hukala

    lankaweth ehema wey lagadi thopige lamay rata yawala thopith pala

    kari sinhala hutto
    නෝ ළමයි
    නො වොරි :rolleyes:
    අපේ අන්තිම කාලේ මොනවා වෙයිද දන්නේ නෑ
     
    • Like
    Reactions: Solo Rider

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,557
    167,090
    113
    එකමත් එක රටක
    හිතා ගන්න බෑ ඕයි
    ඉලෙක්ට්‍රිසිටි එහෙම කෙල උනොත් ආදායම් හොයලත් හමාරයි

    ගල්යුගේ හුවමාරු ආර්තිකේකටම යයිද ඕයි
    oka thamai matath thyna baya
    machine eka wada karaganna withrak sola ekk damma gahagaththanm hari
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,557
    167,090
    113
    එකමත් එක රටක
    වත්තෙ කොස් ගස් 8ක් තියනෝ
    සමහර ගස් වල කොස් කන්නෙත් නෑ අපි, රසම ගහෙ එව විතරක් කෑවෙ

    දැන් ඔක්කොම කන්න වෙය් වගේ
    ahala pahala un ubata thaniyama kos kanna dei kyla hthanawada?? edata thamai kos gediyata maraganne :lol: