මේ කියන විදියට ඩොලර් නැති වෙලා, ගෑසුත් නැතුව, තෙලුත් නැතුව, electronic බඩුත් ගියොත් අපිට මොකද වෙන්නේ
කන්න බොන්න නනැති වෙන එකක් නම් නෑ නේ
ගමේ කොස් ගෙඩියක් කඩාගෙන, මංඤෝක්ක අලයක් තම්බ ගෙන කාල ඉදියි නේ
පයින් ගිහිං වැඩ කරගත්තු එවුන් ඒ විදියටම ඉදිනේ
වාහන වල ගිය උන්ට
ලොකු ලොකු හෝටල් විතරක් නෙවෙයි පොඩි පොඩි හොටලුත් වැහෙයි
ගමේ උන්ට වඩා කොළඹ උන්ට කන්න බොන්න නැතිවෙයි
සුපර් මාර්කට් වැහෙයි
එහෙම නෙවෙයි ද
ඇත්තටම මොනවා වෙයි ද