ඩොලර් මිලියනයක් වටින පියයුරු

Battichcha

Member
Mar 27, 2011
464
34
0
38
ඩොලර් මිලියනයක් වටින පියයුරු

ඇමරිකාවේ රියැලිටි ටී.වී. තාරකාවක හා ප්ලේබෝයි කවර නිරූපිකාවක් වන හොලි මැඩිසන් සිය පියයුරු ඩොලර් මිලියනයකට රක්‍ෂණය කර තිබේ. :rolleyes::rolleyes::rolleyes:

මේ
සම්බන්ධයෙන් මැඩිසන් පවසන්නේ යම් හෙයකින් ඇගේ පියයුරු සඳහා හැනියක් වුවහොත් ඇයට මාස ගණනාවකට සිය රංගනයෙන් ඈත්වීමට සිදුවන බවත්, පියයුරු යනු ඈ සතු වත්කමක් බවයි. :love::love::love::love::love:

එහෙයින් තමාට හිමි මෙම වත්කම රක්ෂණය කර ගැනීමට තමා පියවර ගත් බවයි.:P
කෙසේවුවද ශරීරාංග රක්‍ෂණය කළ එකම තැනැත්තිය ඇය නොවන අතර මීට පෙර බටහිර ගායිකා මරායා කැරී සිය පාද ඩොලර් බිලියනයකට රක්‍ෂණය කර තිබිණි.:baffled:


එසේම පාපන්දු කී‍්‍රඩක ඩේවිඩ් බෙකම් සිය පාද මිලියන 70 කට රක්‍ෂණය කර තිබිණි.:baffled:







holly-madison-9199-4.jpg







ඕප දූප සයිට් එකක මේ ගැන ලියවිලා තිබුනේ :nerd:
 
  • Like
Reactions: dj ice cold

azarox

Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    :P :P salli wadi unama mun kelina pissu....
    gewapanko dan rakshana waarika..
    oya boobs walata mokuth wenne naa ne bnz...kakulaknam kamak naa kiaymu...:P :P
     

    Battichcha

    Member
    Mar 27, 2011
    464
    34
    0
    38
    බොටත් ඕන්නැති මගුලක් නෑ :P
    ඕන්නැති මගුලක් නෑ නෙමේ බං..:frown:
    මට පේන්නැති මගුලක් නෑ..:nerd::nerd::nerd::nerd:
    පියාඹගෙන පියාඹගෙන යද්දි මේකත් දැක්කා ;)
     
    • Like
    Reactions: maxxaa

    Hummer

    Well-known member
  • Jul 15, 2009
    1,147
    349
    83
    AirBorne
    රක්ශනය නොකර කොහොමද මාසෙකට ඕකත් එක්ක කී දෙනෙක් කියලා පොර කනවද,මිරිකනවද ..........:lol::lol::lol: