මම පෙරේද ගියා ඩොලර් ටිකක් ඕන වෙලා ගන්න හදන කෙනෙක් එක්ක කුරුණෑගල කඩ කීපෙකට. සමහරු ගන්නවා විතරයි විකුනන්නේ නෑ කිව්වා. එක්කෙනෙක් කිව්වා 320 ට දෙන්නම් කියල. පස්සේ තව හොයද්දි නුවර එක්කෙනෙක් 310 ට වගේ දෙන්නම් කියල කිව්වලු. 294 වගේ වෙලා තියෙද්දී කට්ටිය ඩොලර් එකතු කරනවා වගේ පේනවා. 320 ට ගන්න එක පාඩුද? එක්ස්පර්ට් කට්ටියගේ අදහස් මොනවද?