ඩොලර් විකුණන ගණන්

Mawathagama

Well-known member
  • May 5, 2016
    7,060
    3,894
    113
    මම පෙරේද ගියා ඩොලර් ටිකක් ඕන වෙලා ගන්න හදන කෙනෙක් එක්ක කුරුණෑගල කඩ කීපෙකට. සමහරු ගන්නවා විතරයි විකුනන්නේ නෑ කිව්වා. එක්කෙනෙක් කිව්වා 320 ට දෙන්නම් කියල. පස්සේ තව හොයද්දි නුවර එක්කෙනෙක් 310 ට වගේ දෙන්නම් කියල කිව්වලු. 294 වගේ වෙලා තියෙද්දී කට්ටිය ඩොලර් එකතු කරනවා වගේ පේනවා. 320 ට ගන්න එක පාඩුද? එක්ස්පර්ට් කට්ටියගේ අදහස් මොනවද?
     
    jabok

    Well-known member
  • Oct 14, 2023
    1,025
    1,014

    ඇයි ඩොලර් ටිකක් ඕනි. රට යන වැඩකට නම් සෙලින් රේට් එකට හම්බෙනව නේද
     
    • Like
    Reactions: Mawathagama

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,060
    3,894
    113
    ඇයි ඩොලර් ටිකක් ඕනි. රට යන වැඩකට නම් සෙලින් රේට් එකට හම්බෙනව නේද
    ඔව් රට යන එකකට තමයි. මමත් කිව්වා බැංකුවෙන් ගන්න කියල ඒත් මොකද්ද එකක් කිව්වා පිටින් ගන්න එක ලේසියි කියල.

    Dollar newei gold ganin.
    ගෝල්ඩ් ගණන් අඩුයි කිව්වට අපිට නිකම්ම බරට දෙනවද? සාමාන්‍යයෙන් ස්වර්ණමහල් වගේ කට්ටිය එහෙම දෙන්නෙ නෑ නේද? වැඩ කුලී කියල එකතු කරලා දෙගුණයක් විතර ගානකට දෙන්නේ ඒවගේ ෂොප් මම හිතන්නේ.
    ------ Post added on Oct 2, 2024 at 6:16 PM
     
    P Starlin

    Well-known member
  • Sep 25, 2024
    1,374
    1,021
    113
    Panadura
    Buying rate අඩු වුනාට selling rate වැඩී බන් රුපියල් 10 ක් විතර.300 වගේ සීමාව හරි.
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,060
    3,894
    113
    godak shops wala nam ekathu karanawa wage mata pena widihata.
    wahana genna wage permission dunnoth nam uda yayi eka paara.
     
    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    Buying rate අඩු වුනාට selling rate වැඩී බන් රුපියල් 10 ක් විතර.300 වගේ සීමාව හරි.
    Rs 1000ක් දීලා කෙත්තුවක් කාලා හිටපන් පොන්නයෝ තොට මොන ඩොලර්ද. 😂
     
    • Dislike
    Reactions: P Starlin

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව

    අද 292