ඩොලර් සීන් එක නිසා IT Field salary රෙන්ජ් වෙනස් වෙලා නේද?

kasunkaru

Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    ගැස් පොලිම් නෑ, තෙල් පෝලිම් නෑ, කන්න කෑම තියනවා , අඩු මුදලට bmw බෙන්ස් වොල්වො ටොයාටා ගන්න පුලුවන් , ඉහල සමාජ වටපිටාවක්, ඉහල නිති රාමුවක ජීවත් වීම, අවම හිර බොරු වංචාව, ඉහල ගුණාත්මක කෑම , ලෝක සංචාරය පහසු වීම, හොද සමාජයක් තිබීම, උසස් ප්‍රවාහණය, සිමාවකින් තොරව ලිංගික සහකරුවන් සහකාරියන් තබාගන්න පුලුවන් එකට ජීවත් වෙන්න පුලුවන් , ගෙවන බදු වලට රජයේ සේවාවන් ඉහල ප්‍රථිලාභ. ඉහල පාසල් අධ්‍යාපනය , වයාපාර ආරම්භ කිරීමේ පහසුව , ආගමික දෙශපාලන වහල්භාවයක් නොමැතිකම, ඉහල ගුනාත්මක ශරීරසුවතා මද්යස්ථාන. නිදහස සහ සොභාසෞන්දර්‍ය
    hithapu nati welaawaka wedi kaama, colour racism eka misswela wagee. white supremacy eka gana ahala naa wage dial eka https://www.teenvogue.com/story/canada-freedom-convoy-oped
     
    kalaweddha

    Well-known member
  • Apr 15, 2011
    797
    642
    93
    රටට ඩොලර් ගේන්නේ මේඩ්ලා බන් . iT උන්ට ලැබෙන්නේ රුපියල් නේ . කම්පැනි තමා ඩොලර් පවුම් යුරෝ ගේන්නේ. ෆ්‍රීලාන්ස් කරන උන් වියදම ගේනවා ඉතුරුවා වෙන රටක බැංකුවක , පේපැල්, ස්ක්‍රිල් වල.

    ලොකු පඩි නිසා ලොකු ලයින් බලමු කරන්ට් ගියාම ඔය අහසේ ඇවිදින උන් බිමට බහින හැටි. තේරෙන උන් ටික දැන් බුරුතු පිටින් රටින් පනිනවා . ගිය මාස 10ට මගේ යාලුවෝ 7-8 ජර්මනි පැන්නා සමහර උන්ට වයස 23-24
    muge maaara denuma :lol: :lol: :lol:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    මම අවුරුදු ගානකට කලින් කට කැඩෙනකන් කියපු ඒවා ඇත්ත වෙලා. දාපල්ලා බලන්ඩ දැන් යන සැලරි රේන්ජස්? ඉන්ටර්න්ස්ලා දැන් ගන්නේ කීයෙන්ද?
    Uba monasa kiwwe. Internship keeyak denawada dannaa
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    රටට ඩොලර් ගේන්නේ මේඩ්ලා බන් . iT උන්ට ලැබෙන්නේ රුපියල් නේ . කම්පැනි තමා ඩොලර් පවුම් යුරෝ ගේන්නේ. ෆ්‍රීලාන්ස් කරන උන් වියදම ගේනවා ඉතුරුවා වෙන රටක බැංකුවක , පේපැල්, ස්ක්‍රිල් වල.

    ලොකු පඩි නිසා ලොකු ලයින් බලමු කරන්ට් ගියාම ඔය අහසේ ඇවිදින උන් බිමට බහින හැටි. තේරෙන උන් ටික දැන් බුරුතු පිටින් රටින් පනිනවා . ගිය මාස 10ට මගේ යාලුවෝ 7-8 ජර්මනි පැන්නා සමහර උන්ට වයස 23-24
    හරි බන් මේඩ්ලා ගෙනාවා තමා. දැන් sw පැත්තේ උන් හුගකට us අකෞන්ට් හදල දීලා තියෙන්නේ. හුගක් කම්පනු ඩොලර් වලින් පඩි දෙන්නේ බන් පොඩ්ඩක් හොයල බලපන්. මොකෙන් පඩි දුන්නත් ඒ එන්නේ ලංකාව ඇතුලේ තියන සල්ලි නෙමේ නේ බන්. මෙඩ්ස් ලා 6 ක් ගේනකොට sw උන් 1 ක් ගෙනාවත් එත් සල්ලි නේ බන්. ඔය පිනට කකා ඉන්න උන්ට වැඩ 1000 කින් සම්පතක් නෙමේද? එහෙම උන්ට කරන්ට් එක කපල කෙලවෙද්දී සතුටු වෙන්න එපා බන් ඉතින්

    ඔව් උබ හරි එත් තාම ඉකොනොමි ඉම්පැක්ට් එකක් කරන්න තරම් ඉන්ඩස්ට්‍රි එකක් නෑ. එම එකක් නම් අර ඉන්දියාව වගේ රෙවනිව් දෙන්න ඕනේ. අපේ නම් ගිය ලොකු කම්පැනි 5-6 ඇරෙන අනික්වා පොඩි ඒවා. අනික ස්ටාටාප්ස් වලින් මුලිං එච්චර ලොකු රෙවනිව් එකක් ජෙනරේට් වෙන් නෑ 50% වගේ කඩාන් වැටෙනවා හරි රිලොකේට් වෙනවා ඇෆ්‍රිකන් රටවලට ලේබර් චීප් නිසා සහ ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් බැක් එක නිසා .
    මචං sw පැත්තේ ලේබරින් කියන කන්සෙප්ට් එකක් නැ . මේක දෙයක් පුරුදු කරලා එකම කරන්න තියන දෙයක් නෙමේ. මේක ක්රෆ්ට්මන්ශිප් එකක්. තියන හැම ටාස්ක් එකක්ම අනිකට වඩා වෙනස් ඒ කියන්නේ මොලෙන් දෙන්න ඕනේ ගේමක් යනවා මේකේ. එක නිසා ලංකාවෙන් හෙල්ලෙන්නේ නැති ජොබ් පොස්ට් ලක්ෂෙකට වඩා තියනවා කියන එක මම දන්නවා. මොකද අපේ උන් රෙප්ලෙස් කරන්න පුළුවන් ඉන්දියන් කාරයන්ට විතරයි. ඒ මාස්ටර් ක්රෆ්ට්මන් ලා නිසා මෙහෙ අලුතෙන් එන උනුත් කම්පැනි වලින් ෂුවර් කරලා ගන්නවා. ඕකයි ඇත්ත කතාව. දැන් ට්‍රෙන්ඩ් එක තමා us කම්පැනි වලින් මෙහෙ වැඩ කාරයෙක් රික්රුට් කරනවා. උව අව්රුද්දක් විතර බලලා ඌ ලවා සෙට් එකක් හදනවා. කෙලින්ම us කරන්සි දෙන්නේ එහෙ අකුන්ට් හදලා.ඕකම UK උනුත් කරනවා. උබට උදාහරණ ඕනේ නම් මම දෙන්නම් ඕනේ තරම්. මේවා හුගක් යන්නේ WF කන්චෙප්ට් එකට. එහෙම නැත්නම් මෙහෙ HR කරන කම්පැනි එකක් දාල පොලිසි ටික හදල රෙක්රුට් කරනවා. ඔය ලොකු කම්පැනි වල නැතුව ඒ වගේ 1.5 ගන්න උන් ඉන්නවා WF කරලා ඔය මම කිව්ව මෙතඩ් එකට
    ------ Post added on Feb 20, 2022 at 2:46 PM
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    හරි බන් මේඩ්ලා ගෙනාවා තමා. දැන් sw පැත්තේ උන් හුගකට us අකෞන්ට් හදල දීලා තියෙන්නේ. හුගක් කම්පනු ඩොලර් වලින් පඩි දෙන්නේ බන් පොඩ්ඩක් හොයල බලපන්. මොකෙන් පඩි දුන්නත් ඒ එන්නේ ලංකාව ඇතුලේ තියන සල්ලි නෙමේ නේ බන්. මෙඩ්ස් ලා 6 ක් ගේනකොට sw උන් 1 ක් ගෙනාවත් එත් සල්ලි නේ බන්. ඔය පිනට කකා ඉන්න උන්ට වැඩ 1000 කින් සම්පතක් නෙමේද? එහෙම උන්ට කරන්ට් එක කපල කෙලවෙද්දී සතුටු වෙ

    රටට ඩොලර් ගේන්නේ මේඩ්ලා බන් . iT උන්ට ලැබෙන්නේ රුපියල් නේ . කම්පැනි තමා ඩොලර් පවුම් යුරෝ ගේන්නේ. ෆ්‍රීලාන්ස් කරන උන් වියදම ගේනවා ඉතුරුවා වෙන රටක බැංකුවක , පේපැල්, ස්ක්‍රිල් වල.

    ලොකු පඩි නිසා ලොකු ලයින් බලමු කරන්ට් ගියාම ඔය අහසේ ඇවිදින උන් බිමට බහින හැටි. තේරෙන උන් ටික දැන් බුරුතු පිටින් රටින් පනිනවා . ගිය මාස 10ට මගේ යාලුවෝ 7-8 ජර්මනි පැන්නා සමහර උන්ට වයස 23-24
    molee pukata bahalada yakoo IT company USD 1.5 billion giya awurudde dollar genalla tiyenwa
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    molee pukata bahalada yakoo IT company USD 1.5 billion giya awurudde dollar genalla tiyenwa
    :lol:
    :lol:
    කව්ද කිව්වේ ඔබට around 900 million.1 Billion target එකම තිබ්බේ. 2016 ඉදලා කියාගෙන හිටියේ 5 Billion achieve කරනවා 2020 කියලා. කොහොමද 5 Billion achieve කරන්නේ කියපන්කො හරියට StartUp Hub එකක් නැති රටක. ලංකාවේ Investment එකකින් Run වන reputed product company එකක් තියෙනවද? Wso2 - USA Investment, Sysco - USA Investment, LSEG - definitely not sri lanka.

    ලගදී WSO2 Cloud වලට Invest කරේ goldman sachs. warren buffettge policy එකට Run වන Company එකක් Invest කරා කියන්නෙම Profit ලංකාවට එන්න නෑ. උන්ට අමාරුවක් නෑ නෑ ලංකාවට එවන්න. ලංකාවේ උන්ගේ කට විතරයි ඉන්න අමු හිගන්නෝ එකක් ගාවත් $ 90M නෑ Invest කරන්න $ වලින් except Rajapaksha

    කිසිම unity එකක් නෑ ලගදී සංජීව Service Company පහත් කරලා Post එකක් දාලා තිබ්බා. උ දන්නෙතුව ඇති තාම ලංකාවට වැඩිම $ ගෙන්නේ Virtusa කියලා. මුන් මුන් මරාගන්නවා ඉතින් කොහොමද මේක දියුණු වෙන්න
     
    • Love
    Reactions: Don GasCan

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,716
    50,082
    113
    සේදවත්ත
    molee pukata bahalada yakoo IT company USD 1.5 billion giya awurudde dollar genalla tiyenwa
    ඉතින් තාම ඇපරල් , මේඩ් වලට වඩා සැහෙන්න අඩුයි . ඩොලර් මිලියන් 1.5 කියන්නේ හෙන පොඩි ගානක් රටක දලදේශිය ආදායමට අනුව.

    :lol:
    :lol:
    කව්ද කිව්වේ ඔබට around 900 million.1 Billion target එකම තිබ්බේ. 2016 ඉදලා කියාගෙන හිටියේ 5 Billion achieve කරනවා 2020 කියලා. කොහොමද 5 Billion achieve කරන්නේ කියපන්කො හරියට StartUp Hub එකක් නැති රටක. ලංකාවේ Investment එකකින් Run වන reputed product company එකක් තියෙනවද? Wso2 - USA Investment, Sysco - USA Investment, LSEG - definitely not sri lanka.

    ලගදී WSO2 Cloud වලට Invest කරේ goldman sachs. warren buffettge policy එකට Run වන Company එකක් Invest කරා කියන්නෙම Profit ලංකාවට එන්න නෑ. උන්ට අමාරුවක් නෑ නෑ ලංකාවට එවන්න. ලංකාවේ උන්ගේ කට විතරයි ඉන්න අමු හිගන්නෝ එකක් ගාවත් $ 90M නෑ Invest කරන්න $ වලින් except Rajapaksha

    කිසිම unity එකක් නෑ ලගදී සංජීව Service Company පහත් කරලා Post එකක් දාලා තිබ්බා. උ දන්නෙතුව ඇති තාම ලංකාවට වැඩිම $ ගෙන්නේ Virtusa කියලා. මුන් මුන් මරාගන්නවා ඉතින් කොහොමද මේක දියුණු වෙන්න
    මුං මචන් IT කරාට දන්නේ 1010 විතරයි දේශපාලනට ආර්ථිකය ගැන දැනුම 0 . ඩොලර් බිලියන් එකක් දැක්කම හිතන්නේ අම්මෝ අම්මෝ එක තමා ලොකුම ආදායම කියලා. උබ නියමෙට කියලා තියනව
    ------ Post added on Feb 20, 2022 at 3:54 PM

    හරි බන් මේඩ්ලා ගෙනාවා තමා. දැන් sw පැත්තේ උන් හුගකට us අකෞන්ට් හදල දීලා තියෙන්නේ. හුගක් කම්පනු ඩොලර් වලින් පඩි දෙන්නේ බන් පොඩ්ඩක් හොයල බලපන්. මොකෙන් පඩි දුන්නත් ඒ එන්නේ ලංකාව ඇතුලේ තියන සල්ලි නෙමේ නේ බන්. මෙඩ්ස් ලා 6 ක් ගේනකොට sw උන් 1 ක් ගෙනාවත් එත් සල්ලි නේ බන්. ඔය පිනට කකා ඉන්න උන්ට වැඩ 1000 කින් සම්පතක් නෙමේද? එහෙම උන්ට කරන්ට් එක කපල කෙලවෙද්දී සතුටු වෙන්න එපා බන් ඉතින්

    මචං sw පැත්තේ ලේබරින් කියන කන්සෙප්ට් එකක් නැ . මේක දෙයක් පුරුදු කරලා එකම කරන්න තියන දෙයක් නෙමේ. මේක ක්රෆ්ට්මන්ශිප් එකක්. තියන හැම ටාස්ක් එකක්ම අනිකට වඩා වෙනස් ඒ කියන්නේ මොලෙන් දෙන්න ඕනේ ගේමක් යනවා මේකේ. එක නිසා ලංකාවෙන් හෙල්ලෙන්නේ නැති ජොබ් පොස්ට් ලක්ෂෙකට වඩා තියනවා කියන එක මම දන්නවා. මොකද අපේ උන් රෙප්ලෙස් කරන්න පුළුවන් ඉන්දියන් කාරයන්ට විතරයි. ඒ මාස්ටර් ක්රෆ්ට්මන් ලා නිසා මෙහෙ අලුතෙන් එන උනුත් කම්පැනි වලින් ෂුවර් කරලා ගන්නවා. ඕකයි ඇත්ත කතාව. දැන් ට්‍රෙන්ඩ් එක තමා us කම්පැනි වලින් මෙහෙ වැඩ කාරයෙක් රික්රුට් කරනවා. උව අව්රුද්දක් විතර බලලා ඌ ලවා සෙට් එකක් හදනවා. කෙලින්ම us කරන්සි දෙන්නේ එහෙ අකුන්ට් හදලා.ඕකම UK උනුත් කරනවා. උබට උදාහරණ ඕනේ නම් මම දෙන්නම් ඕනේ තරම්. මේවා හුගක් යන්නේ WF කන්චෙප්ට් එකට. එහෙම නැත්නම් මෙහෙ HR කරන කම්පැනි එකක් දාල පොලිසි ටික හදල රෙක්රුට් කරනවා. ඔය ලොකු කම්පැනි වල නැතුව ඒ වගේ 1.5 ගන්න උන් ඉන්නවා WF කරලා ඔය මම කිව්ව මෙතඩ් එකට
    ------ Post added on Feb 20, 2022 at 2:46 PM
    මේඩ්ලා 10 යනකොට IT 1 අනුපාතය . මේඩ්ලා එවන්නේ ක්ලියර් රෙවනිව් . IT වල කුනුකොල්ලෙට අපිව අරන් ලංකාවට ලික්විඩේට් කරන්නේ හෙන පොඩ්ඩක් එකනේ උන් මෙහෙ ඩෙව් සෙන්ටර් දාන්නේ. ඕක මට අමුතුවෙන් කියන්න එපා මාත් ෆීලාන්ස්‍ර්ලා ගන්නේ ඩොලර් 13-15 මගේ මාජින් 18-25 පේනවනේ. ඔකම තමා මහ කම්පැනි කරන්නත්.

    කිසිම සතුටක් නෑ IT ලංකාවේ වැටෙනවට එත් මම යතාර්ථය කිව්වේ . නෝ කරන්ට් නෝ ජොබ් නේ
    ------ Post added on Feb 20, 2022 at 3:58 PM

    muge maaara denuma :lol: :lol: :lol:
    එනම් උබේ දැනුමෙන් කියපන් බලන්න . ලංකාවේ ඩොලර් වලින් පේකරන කම්පැනි 7-8 ඇති අනික් ඔක්කම ෆාම් . පියසන් , සිස්කෝ, lseg,wso2, වචුසා බහුතරය ගෙවන්නේ රුපියල් . ඔව් මදර් කොම්පැනියෙන් එවන්නේ ඩොලර් යුරෝ තමා එවගෙන් තමා ඔය ඩොලර් බිලියන් 1 ගාන හොයගන්නේ . මෙතන අවුල අපේ කියලා ප්‍රඩක්ට් නෑ ඩිරෙක්ට් රෙවනිව් ගේන්න අපි ඔක්කම කරන්නේ පිටරට බොඩිස් වල ඩෙව් සෙන්ටර් කුනුකොල්ලෙට . ඉන්දියාව මෙහෙම පටන් ගත්තේ අද උන්ගේ ප්‍රඩක්ට් කීයක් උන් මාකට් කරලා බිලියන 133 කරනවා . බලහන් උන් 133 අපි 1.5 . තේරුම් ගනින් කියන හරුපේ .
    ------ Post added on Feb 20, 2022 at 4:05 PM
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,716
    50,082
    113
    සේදවත්ත
    hithapu nati welaawaka wedi kaama, colour racism eka misswela wagee. white supremacy eka gana ahala naa wage dial eka https://www.teenvogue.com/story/canada-freedom-convoy-oped
    අනේ මේ අවුරුදු 30 කොයි වෙලාවේ වෙඩි කයිද බෝම්බ කයිද කියල හියපු අපිට ඕවා මොනාද . ඔය සිරිලකේ තවම බොම්බ මිනිමැරුම් පැහැරගැනීම් දවස ගානේ වෙන්නෙ. ඒම ඒ රටවල හැමදාම වෙන් නෑ . අපේ නිව්ස් දැම්මොත් ගේමක් දීලා.

    අපේ තැරි සිංහලු තලෙලු සුප්‍රමසි වපුරන්නේ වෙන ජාතින් ආගම් දැක්කම. ඕක කොයි රටට පොදූයි අපතයෝ ඉන්නවා වෙන එකෙක් පෙන්නන බැරි. එමයි කියලා 90% මිනිස්සු ලෝකේ ඒම නෑ. හොදට කාල බීල ජොලි කරනවා කොටින්ම සංවාසයේ යෙදෙනවා කිසිම අවුලක් නැතුව මොන රේසිසම් ද ඒ වෙලාවට . උබලට වෙලා තියෙන්නේ ඔය දුපතේ ඉදලා එකේ දේශපාලුවන් මොලේ කුනු කරලා ලොකේම දිහා බලන්නේ ඒ වගේ.
     
    • Haha
    Reactions: kasunkaru

    CodeMind

    Member
    Sep 26, 2021
    22
    23
    3
    Elakiri eke nan kohomat issara indanma 1 million monthly salary ganna un inne.
    wadipura un boru kiyanne LOL :D

    මගේ යලුවෙක් ඉන්නවා උගේ කලින් වැඩකරපු Company එක වැටුනාPandemic කාලෙ . නමුත් එකේ Client ඌව ෆුල්ටයිම් වැඩට ගත්තා අනිත්පැත්තට. $3250 දෙනව මාසෙට . US ට්යිම් zone එකේ තීන මීට්න් වලට යන්න ඕන. වැඩටික ඩීපු timline එකට ඩිලිවෙරි කරන්න ඕන. Salary වැටෙන්නෙ Paypal. ඌ මොකක්ද gilmat එකක් දාලා ඔනි වෙලාවට ඩොලර් ටිකක් මෙහේ බෑන්ක් එකට දාගන්නවා.මාත් මේ එහෙම එකක් සෙට් කරගන්න් try එකක් දෙන්ව මේ දවස්වල
    ------ Post added on Feb 20, 2022 at 4:40 PM
     
    • Wow
    Reactions: Nanosudha

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    මේඩ්ලා 10 යනකොට IT 1 අනුපාතය . මේඩ්ලා එවන්නේ ක්ලියර් රෙවනිව් . IT වල කුනුකොල්ලෙට අපිව අරන් ලංකාවට ලික්විඩේට් කරන්නේ හෙන පොඩ්ඩක් එකනේ උන් මෙහෙ ඩෙව් සෙන්ටර් දාන්නේ. ඕක මට අමුතුවෙන් කියන්න එපා මාත් ෆීලාන්ස්‍ර්ලා ගන්නේ ඩොලර් 13-15 මගේ මාජින් 18-25 පේනවනේ. ඔකම තමා මහ කම්පැනි කරන්නත්.

    කිසිම සතුටක් නෑ IT ලංකාවේ වැටෙනවට එත් මම යතාර්ථය කිව්වේ . නෝ කරන්ට් නෝ ජොබ් නේ
    අනිවාර්යෙන්. මම කියන්නේ බන් පිට රටකින් රුපියලක් අවත වටිනා තත්වේ ඉන්න රටක් විදිහට අපි. හිතපන් එකෙක් මෙහෙ රජයේ ජොබ් එකක් කරලා කාලේ කනවා කියල. උගෙන් ගේන් එකක් නැනේ. ඒ වෙනුවට අඩු ස්කෙල් එකේ හරි ගානක් ගෙන එක වටින්නේ නැද්ද?
     
    • Like
    Reactions: simonAppu

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,716
    50,082
    113
    සේදවත්ත
    අනිවාර්යෙන්. මම කියන්නේ බන් පිට රටකින් රුපියලක් අවත වටිනා තත්වේ ඉන්න රටක් විදිහට අපි. හිතපන් එකෙක් මෙහෙ රජයේ ජොබ් එකක් කරලා කාලේ කනවා කියල. උගෙන් ගේන් එකක් නැනේ. ඒ වෙනුවට අඩු ස්කෙල් එකේ හරි ගානක් ගෙන එක වටින්නේ නැද්ද?
    වටිනවා
     
    • Like
    Reactions: CodeMind and HAneo

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,582
    8,944
    113

    ow bn software tama. mehe nm innawa 50+ eng la. mata nm digatama krna adahasak na 😃
    wayasa keeyenda job eken ayin wela retire wenna inne?
    retire wela, building ekath hadagena, lankawa ennada hithanne? eka aparade nedda?
    ------ Post added on Feb 20, 2022 at 8:54 PM
     
    Last edited:

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    Uba monasa kiwwe. Internship keeyak denawada dannaa
    එක්ස්ප්ලේන් කර කර ලියන්ඩ නම් දැන් බෑ.දැන් ගොඩක් ටූල්ස් ඒපීඅයිස් කස්ටමයිසේෂන් පැල්ට්ෆෝර්ම්ස් සර්විසස් ඇවිල්ලා තියෙන්නේ.එහෙම එන්ඩ එන්ඩ ඩිවලොපින් ෆෝස් එක ශ්‍රින්ක් වෙන එක වෙන්නේ.හරියට php වලට වුනා වගේ.

    මෙහෙන් it අය එන්ඩ එන්ඩ වැඩි කර කර ෆීල්ඩ් එකට එවනවා යුනිවර්සිටි වලින්.ඒක උන්ගේ බිස්නස් එක.ඉතින් ඊළඟට ජොබ් නෑ.ස්කිල් ටැලන්ට්ඩ් අය විතරයි ඉස්සරහට යන්නේ.ඒකෙත් ටික දුරයි.යුනි ඩිග්‍රී සර්ටිෆිකට් එක දැන් නිකන් කඩදාසියක් විතරයි.

    දැන් උඹලට වෙලා තියෙන්නෙත් ඕකම තමයි.

    S 3ක් තියාගෙන ඉගෙන ගන්ඩ පුලුවන් ඩිග්‍රී එකක් A3ක් අරන් එන උඹලට උගන්නනවා. උඹලගෙන් ගන්ඩ ඕනේ ප්‍රයෝජනේ මේ අධ්‍යාපන ක්‍රමය ඇතුලේ ගැනෙනේ නෑ.උඹලව දාන්ඩ ඕනේ රිසර්ච් ඇන්ඩ් ඩිවලොප්මන්ට් ස්යිඩ් වලට.

    දැන් ප්‍රයිවට් යුනි වල කොච්චර එනවද සිවිල් ඊන්ජිනියරින් ෆීල්ඩ් එකට. ඊළඟට මොකද වෙන්නේ ? එවේලබිලිටි එක වැඩී.පඩි අඩුයි.උඹලටත් ඉතින් එපාවෙන එක සාදාරණයි. එක්කෝ රට පනින්ඩ ඕනේ.නැත්තන් අරුන් එක්ක හැපිපි හැප්පි උන්ට පුප්ප පුප්ප ඉන්ඩ තමා වෙන්නේ.

    IESL කියලා ජාමේ බේරගන්ඩ දානවා එක රෝඩ් බ්ලොක් එකක්.දැන් ඒක මදි කියලා හුලන් පාර හිල් තියෙන රෙද්දෙන් නවත්තන්ඩ හදනවා වගේ දානවා ඉන්ජිනියරින් කවුන්සිල් කියලා තව එකක්.ඔය මගුල් හරියන්නේ නෑ.අනිවාර්යෙන් කොලිටි කන්ට්‍රෝල් කියලා දෙයක් තියෙන්ඩ ඕනේ.ඒක මම නෑ කියන්නේ නෑ. හැබැයි දැනුම ටැලන්ට් කියන දේ හිල් රෙද්දෙන් නවත්තන්ඩ පුලුවන්ද? ඉතින් මේ සිස්ටම් එක ඇතුලේ බොහෝ දේවල් කාලයක් යනකොට චොර වෙන එක අනිවාර්යයි.
     
    habai uni walin kochchara IT unwa print kara kara ewwath supply ekata wada demand eka wadi wenawa wage line ekakne yanne, eeka neda mechchara padi wadi wenneth; apenam supply eka adu wadi da adala na demand eka zero ne me dawas wala