Elakiri eke nan kohomat issara indanma 1 million monthly salary ganna un inne.
hithapu nati welaawaka wedi kaama, colour racism eka misswela wagee. white supremacy eka gana ahala naa wage dial eka https://www.teenvogue.com/story/canada-freedom-convoy-opedගැස් පොලිම් නෑ, තෙල් පෝලිම් නෑ, කන්න කෑම තියනවා , අඩු මුදලට bmw බෙන්ස් වොල්වො ටොයාටා ගන්න පුලුවන් , ඉහල සමාජ වටපිටාවක්, ඉහල නිති රාමුවක ජීවත් වීම, අවම හිර බොරු වංචාව, ඉහල ගුණාත්මක කෑම , ලෝක සංචාරය පහසු වීම, හොද සමාජයක් තිබීම, උසස් ප්රවාහණය, සිමාවකින් තොරව ලිංගික සහකරුවන් සහකාරියන් තබාගන්න පුලුවන් එකට ජීවත් වෙන්න පුලුවන් , ගෙවන බදු වලට රජයේ සේවාවන් ඉහල ප්‍රථිලාභ. ඉහල පාසල් අධ්‍යාපනය , වයාපාර ආරම්භ කිරීමේ පහසුව , ආගමික දෙශපාලන වහල්භාවයක් නොමැතිකම, ඉහල ගුනාත්මක ශරීරසුවතා මද්‍යස්ථාන. නිදහස සහ සොභාසෞන්දර්ය
lankave vedi kanna neddahithapu nati welaawaka wedi kaama, colour racism eka misswela wagee. white supremacy eka gana ahala naa wage dial eka https://www.teenvogue.com/story/canada-freedom-convoy-oped
muge maaara denumaරටට ඩොලර් ගේන්නේ මේඩ්ලා බන් . iT උන්ට ලැබෙන්නේ රුපියල් නේ . කම්පැනි තමා ඩොලර් පවුම් යුරෝ ගේන්නේ. ෆ්රීලාන්ස් කරන උන් වියදම ගේනවා ඉතුරුවා වෙන රටක බැංකුවක , පේපැල්, ස්ක්රිල් වල.
ලොකු පඩි නිසා ලොකු ලයින් බලමු කරන්ට් ගියාම ඔය අහසේ ඇවිදින උන් බිමට බහින හැටි. තේරෙන උන් ටික දැන් බුරුතු පිටින් රටින් පනිනවා . ගිය මාස 10ට මගේ යාලුවෝ 7-8 ජර්මනි පැන්නා සමහර උන්ට වයස 23-24

Uba monasa kiwwe. Internship keeyak denawada dannaaමම අවුරුදු ගානකට කලින් කට කැඩෙනකන් කියපු ඒවා ඇත්ත වෙලා. දාපල්ලා බලන්ඩ දැන් යන සැලරි රේන්ජස්? ඉන්ටර්න්ස්ලා දැන් ගන්නේ කීයෙන්ද?
wedi kanawa private issues walata eth suddonge sycho un wadi hetuwak natuwa wedi tiyanne.lankave vedi kanna nedda
හරි බන් මේඩ්ලා ගෙනාවා තමා. දැන් sw පැත්තේ උන් හුගකට us අකෞන්ට් හදල දීලා තියෙන්නේ. හුගක් කම්පනු ඩොලර් වලින් පඩි දෙන්නේ බන් පොඩ්ඩක් හොයල බලපන්. මොකෙන් පඩි දුන්නත් ඒ එන්නේ ලංකාව ඇතුලේ තියන සල්ලි නෙමේ නේ බන්. මෙඩ්ස් ලා 6 ක් ගේනකොට sw උන් 1 ක් ගෙනාවත් එත් සල්ලි නේ බන්. ඔය පිනට කකා ඉන්න උන්ට වැඩ 1000 කින් සම්පතක් නෙමේද? එහෙම උන්ට කරන්ට් එක කපල කෙලවෙද්දී සතුටු වෙන්න එපා බන් ඉතින්රටට ඩොලර් ගේන්නේ මේඩ්ලා බන් . iT උන්ට ලැබෙන්නේ රුපියල් නේ . කම්පැනි තමා ඩොලර් පවුම් යුරෝ ගේන්නේ. ෆ්රීලාන්ස් කරන උන් වියදම ගේනවා ඉතුරුවා වෙන රටක බැංකුවක , පේපැල්, ස්ක්රිල් වල.
ලොකු පඩි නිසා ලොකු ලයින් බලමු කරන්ට් ගියාම ඔය අහසේ ඇවිදින උන් බිමට බහින හැටි. තේරෙන උන් ටික දැන් බුරුතු පිටින් රටින් පනිනවා . ගිය මාස 10ට මගේ යාලුවෝ 7-8 ජර්මනි පැන්නා සමහර උන්ට වයස 23-24
මචං sw පැත්තේ ලේබරින් කියන කන්සෙප්ට් එකක් නැ . මේක දෙයක් පුරුදු කරලා එකම කරන්න තියන දෙයක් නෙමේ. මේක ක්රෆ්ට්මන්ශිප් එකක්. තියන හැම ටාස්ක් එකක්ම අනිකට වඩා වෙනස් ඒ කියන්නේ මොලෙන් දෙන්න ඕනේ ගේමක් යනවා මේකේ. එක නිසා ලංකාවෙන් හෙල්ලෙන්නේ නැති ජොබ් පොස්ට් ලක්ෂෙකට වඩා තියනවා කියන එක මම දන්නවා. මොකද අපේ උන් රෙප්ලෙස් කරන්න පුළුවන් ඉන්දියන් කාරයන්ට විතරයි. ඒ මාස්ටර් ක්රෆ්ට්මන් ලා නිසා මෙහෙ අලුතෙන් එන උනුත් කම්පැනි වලින් ෂුවර් කරලා ගන්නවා. ඕකයි ඇත්ත කතාව. දැන් ට්‍රෙන්ඩ් එක තමා us කම්පැනි වලින් මෙහෙ වැඩ කාරයෙක් රික්රුට් කරනවා. උව අව්රුද්දක් විතර බලලා ඌ ලවා සෙට් එකක් හදනවා. කෙලින්ම us කරන්සි දෙන්නේ එහෙ අකුන්ට් හදලා.ඕකම UK උනුත් කරනවා. උබට උදාහරණ ඕනේ නම් මම දෙන්නම් ඕනේ තරම්. මේවා හුගක් යන්නේ WF කන්චෙප්ට් එකට. එහෙම නැත්නම් මෙහෙ HR කරන කම්පැනි එකක් දාල පොලිසි ටික හදල රෙක්රුට් කරනවා. ඔය ලොකු කම්පැනි වල නැතුව ඒ වගේ 1.5 ගන්න උන් ඉන්නවා WF කරලා ඔය මම කිව්ව මෙතඩ් එකටඔව් උබ හරි එත් තාම ඉකොනොමි ඉම්පැක්ට් එකක් කරන්න තරම් ඉන්ඩස්ට්‍රි එකක් නෑ. එම එකක් නම් අර ඉන්දියාව වගේ රෙවනිව් දෙන්න ඕනේ. අපේ නම් ගිය ලොකු කම්පැනි 5-6 ඇරෙන අනික්වා පොඩි ඒවා. අනික ස්ටාටාප්ස් වලින් මුලිං එච්චර ලොකු රෙවනිව් එකක් ජෙනරේට් වෙන් නෑ 50% වගේ කඩාන් වැටෙනවා හරි රිලොකේට් වෙනවා ඇෆ්රිකන් රටවලට ලේබර් චීප් නිසා සහ ඉන්ෆ්රාස්ට්රක්චර් බැක් එක නිසා .
හරි බන් මේඩ්ලා ගෙනාවා තමා. දැන් sw පැත්තේ උන් හුගකට us අකෞන්ට් හදල දීලා තියෙන්නේ. හුගක් කම්පනු ඩොලර් වලින් පඩි දෙන්නේ බන් පොඩ්ඩක් හොයල බලපන්. මොකෙන් පඩි දුන්නත් ඒ එන්නේ ලංකාව ඇතුලේ තියන සල්ලි නෙමේ නේ බන්. මෙඩ්ස් ලා 6 ක් ගේනකොට sw උන් 1 ක් ගෙනාවත් එත් සල්ලි නේ බන්. ඔය පිනට කකා ඉන්න උන්ට වැඩ 1000 කින් සම්පතක් නෙමේද? එහෙම උන්ට කරන්ට් එක කපල කෙලවෙද්දී සතුටු වෙ
molee pukata bahalada yakoo IT company USD 1.5 billion giya awurudde dollar genalla tiyenwaරටට ඩොලර් ගේන්නේ මේඩ්ලා බන් . iT උන්ට ලැබෙන්නේ රුපියල් නේ . කම්පැනි තමා ඩොලර් පවුම් යුරෝ ගේන්නේ. ෆ්රීලාන්ස් කරන උන් වියදම ගේනවා ඉතුරුවා වෙන රටක බැංකුවක , පේපැල්, ස්ක්රිල් වල.
ලොකු පඩි නිසා ලොකු ලයින් බලමු කරන්ට් ගියාම ඔය අහසේ ඇවිදින උන් බිමට බහින හැටි. තේරෙන උන් ටික දැන් බුරුතු පිටින් රටින් පනිනවා . ගිය මාස 10ට මගේ යාලුවෝ 7-8 ජර්මනි පැන්නා සමහර උන්ට වයස 23-24
Mama nam kiyala thiyenne ekama thama habayimolee pukata bahalada yakoo IT company USD 1.5 billion giya awurudde dollar genalla tiyenwa
molee pukata bahalada yakoo IT company USD 1.5 billion giya awurudde dollar genalla tiyenwa
ඉතින් තාම ඇපරල් , මේඩ් වලට වඩා සැහෙන්න අඩුයි . ඩොලර් මිලියන් 1.5 කියන්නේ හෙන පොඩි ගානක් රටක දලදේශිය ආදායමට අනුව.molee pukata bahalada yakoo IT company USD 1.5 billion giya awurudde dollar genalla tiyenwa
මුං මචන් IT කරාට දන්නේ 1010 විතරයි දේශපාලනට ආර්ථිකය ගැන දැනුම 0 . ඩොලර් බිලියන් එකක් දැක්කම හිතන්නේ අම්මෝ අම්මෝ එක තමා ලොකුම ආදායම කියලා. උබ නියමෙට කියලා තියනව
කව්ද කිව්වේ ඔබට around 900 million.1 Billion target එකම තිබ්බේ. 2016 ඉදලා කියාගෙන හිටියේ 5 Billion achieve කරනවා 2020 කියලා. කොහොමද 5 Billion achieve කරන්නේ කියපන්කො හරියට StartUp Hub එකක් නැති රටක. ලංකාවේ Investment එකකින් Run වන reputed product company එකක් තියෙනවද? Wso2 - USA Investment, Sysco - USA Investment, LSEG - definitely not sri lanka.![]()
ලගදී WSO2 Cloud වලට Invest කරේ goldman sachs. warren buffettge policy එකට Run වන Company එකක් Invest කරා කියන්නෙම Profit ලංකාවට එන්න නෑ. උන්ට අමාරුවක් නෑ නෑ ලංකාවට එවන්න. ලංකාවේ උන්ගේ කට විතරයි ඉන්න අමු හිගන්නෝ එකක් ගාවත් $ 90M නෑ Invest කරන්න $ වලින් except Rajapaksha
කිසිම unity එකක් නෑ ලගදී සංජීව Service Company පහත් කරලා Post එකක් දාලා තිබ්බා. උ දන්නෙතුව ඇති තාම ලංකාවට වැඩිම $ ගෙන්නේ Virtusa කියලා. මුන් මුන් මරාගන්නවා ඉතින් කොහොමද මේක දියුණු වෙන්න
මේඩ්ලා 10 යනකොට IT 1 අනුපාතය . මේඩ්ලා එවන්නේ ක්ලියර් රෙවනිව් . IT වල කුනුකොල්ලෙට අපිව අරන් ලංකාවට ලික්විඩේට් කරන්නේ හෙන පොඩ්ඩක් එකනේ උන් මෙහෙ ඩෙව් සෙන්ටර් දාන්නේ. ඕක මට අමුතුවෙන් කියන්න එපා මාත් ෆීලාන්ස්ර්ලා ගන්නේ ඩොලර් 13-15 මගේ මාජින් 18-25 පේනවනේ. ඔකම තමා මහ කම්පැනි කරන්නත්.හරි බන් මේඩ්ලා ගෙනාවා තමා. දැන් sw පැත්තේ උන් හුගකට us අකෞන්ට් හදල දීලා තියෙන්නේ. හුගක් කම්පනු ඩොලර් වලින් පඩි දෙන්නේ බන් පොඩ්ඩක් හොයල බලපන්. මොකෙන් පඩි දුන්නත් ඒ එන්නේ ලංකාව ඇතුලේ තියන සල්ලි නෙමේ නේ බන්. මෙඩ්ස් ලා 6 ක් ගේනකොට sw උන් 1 ක් ගෙනාවත් එත් සල්ලි නේ බන්. ඔය පිනට කකා ඉන්න උන්ට වැඩ 1000 කින් සම්පතක් නෙමේද? එහෙම උන්ට කරන්ට් එක කපල කෙලවෙද්දී සතුටු වෙන්න එපා බන් ඉතින්
මචං sw පැත්තේ ලේබරින් කියන කන්සෙප්ට් එකක් නැ . මේක දෙයක් පුරුදු කරලා එකම කරන්න තියන දෙයක් නෙමේ. මේක ක්රෆ්ට්මන්ශිප් එකක්. තියන හැම ටාස්ක් එකක්ම අනිකට වඩා වෙනස් ඒ කියන්නේ මොලෙන් දෙන්න ඕනේ ගේමක් යනවා මේකේ. එක නිසා ලංකාවෙන් හෙල්ලෙන්නේ නැති ජොබ් පොස්ට් ලක්ෂෙකට වඩා තියනවා කියන එක මම දන්නවා. මොකද අපේ උන් රෙප්ලෙස් කරන්න පුළුවන් ඉන්දියන් කාරයන්ට විතරයි. ඒ මාස්ටර් ක්රෆ්ට්මන් ලා නිසා මෙහෙ අලුතෙන් එන උනුත් කම්පැනි වලින් ෂුවර් කරලා ගන්නවා. ඕකයි ඇත්ත කතාව. දැන් ට්‍රෙන්ඩ් එක තමා us කම්පැනි වලින් මෙහෙ වැඩ කාරයෙක් රික්රුට් කරනවා. උව අව්රුද්දක් විතර බලලා ඌ ලවා සෙට් එකක් හදනවා. කෙලින්ම us කරන්සි දෙන්නේ එහෙ අකුන්ට් හදලා.ඕකම UK උනුත් කරනවා. උබට උදාහරණ ඕනේ නම් මම දෙන්නම් ඕනේ තරම්. මේවා හුගක් යන්නේ WF කන්චෙප්ට් එකට. එහෙම නැත්නම් මෙහෙ HR කරන කම්පැනි එකක් දාල පොලිසි ටික හදල රෙක්රුට් කරනවා. ඔය ලොකු කම්පැනි වල නැතුව ඒ වගේ 1.5 ගන්න උන් ඉන්නවා WF කරලා ඔය මම කිව්ව මෙතඩ් එකට
------ Post added on Feb 20, 2022 at 2:46 PM
එනම් උබේ දැනුමෙන් කියපන් බලන්න . ලංකාවේ ඩොලර් වලින් පේකරන කම්පැනි 7-8 ඇති අනික් ඔක්කම ෆාම් . පියසන් , සිස්කෝ, lseg,wso2, වචුසා බහුතරය ගෙවන්නේ රුපියල් . ඔව් මදර් කොම්පැනියෙන් එවන්නේ ඩොලර් යුරෝ තමා එවගෙන් තමා ඔය ඩොලර් බිලියන් 1 ගාන හොයගන්නේ . මෙතන අවුල අපේ කියලා ප්‍රඩක්ට් නෑ ඩිරෙක්ට් රෙවනිව් ගේන්න අපි ඔක්කම කරන්නේ පිටරට බොඩිස් වල ඩෙව් සෙන්ටර් කුනුකොල්ලෙට . ඉන්දියාව මෙහෙම පටන් ගත්තේ අද උන්ගේ ප්‍රඩක්ට් කීයක් උන් මාකට් කරලා බිලියන 133 කරනවා . බලහන් උන් 133 අපි 1.5 . තේරුම් ගනින් කියන හරුපේ .muge maaara denuma![]()
![]()
![]()
අනේ මේ අවුරුදු 30 කොයි වෙලාවේ වෙඩි කයිද බෝම්බ කයිද කියල හියපු අපිට ඕවා මොනාද . ඔය සිරිලකේ තවම බොම්බ මිනිමැරුම් පැහැරගැනීම් දවස ගානේ වෙන්නෙ. ඒම ඒ රටවල හැමදාම වෙන් නෑ . අපේ නිව්ස් දැම්මොත් ගේමක් දීලා.hithapu nati welaawaka wedi kaama, colour racism eka misswela wagee. white supremacy eka gana ahala naa wage dial eka https://www.teenvogue.com/story/canada-freedom-convoy-oped
wadipura un boru kiyanne LOLElakiri eke nan kohomat issara indanma 1 million monthly salary ganna un inne.

අනිවාර්යෙන්. මම කියන්නේ බන් පිට රටකින් රුපියලක් අවත වටිනා තත්වේ ඉන්න රටක් විදිහට අපි. හිතපන් එකෙක් මෙහෙ රජයේ ජොබ් එකක් කරලා කාලේ කනවා කියල. උගෙන් ගේන් එකක් නැනේ. ඒ වෙනුවට අඩු ස්කෙල් එකේ හරි ගානක් ගෙන එක වටින්නේ නැද්ද?මේඩ්ලා 10 යනකොට IT 1 අනුපාතය . මේඩ්ලා එවන්නේ ක්ලියර් රෙවනිව් . IT වල කුනුකොල්ලෙට අපිව අරන් ලංකාවට ලික්විඩේට් කරන්නේ හෙන පොඩ්ඩක් එකනේ උන් මෙහෙ ඩෙව් සෙන්ටර් දාන්නේ. ඕක මට අමුතුවෙන් කියන්න එපා මාත් ෆීලාන්ස්ර්ලා ගන්නේ ඩොලර් 13-15 මගේ මාජින් 18-25 පේනවනේ. ඔකම තමා මහ කම්පැනි කරන්නත්.
කිසිම සතුටක් නෑ IT ලංකාවේ වැටෙනවට එත් මම යතාර්ථය කිව්වේ . නෝ කරන්ට් නෝ ජොබ් නේ
වටිනවාඅනිවාර්යෙන්. මම කියන්නේ බන් පිට රටකින් රුපියලක් අවත වටිනා තත්වේ ඉන්න රටක් විදිහට අපි. හිතපන් එකෙක් මෙහෙ රජයේ ජොබ් එකක් කරලා කාලේ කනවා කියල. උගෙන් ගේන් එකක් නැනේ. ඒ වෙනුවට අඩු ස්කෙල් එකේ හරි ගානක් ගෙන එක වටින්නේ නැද්ද?
wayasa keeyenda job eken ayin wela retire wenna inne?ow bn software tama. mehe nm innawa 50+ eng la. mata nm digatama krna adahasak na![]()
එක්ස්ප්ලේන් කර කර ලියන්ඩ නම් දැන් බෑ.දැන් ගොඩක් ටූල්ස් ඒපීඅයිස් කස්ටමයිසේෂන් පැල්ට්ෆෝර්ම්ස් සර්විසස් ඇවිල්ලා තියෙන්නේ.එහෙම එන්ඩ එන්ඩ ඩිවලොපින් ෆෝස් එක ශ්රින්ක් වෙන එක වෙන්නේ.හරියට php වලට වුනා වගේ.Uba monasa kiwwe. Internship keeyak denawada dannaa
habai uni walin kochchara IT unwa print kara kara ewwath supply ekata wada demand eka wadi wenawa wage line ekakne yanne, eeka neda mechchara padi wadi wenneth; apenam supply eka adu wadi da adala na demand eka zero ne me dawas walaඑක්ස්ප්ලේන් කර කර ලියන්ඩ නම් දැන් බෑ.දැන් ගොඩක් ටූල්ස් ඒපීඅයිස් කස්ටමයිසේෂන් පැල්ට්ෆෝර්ම්ස් සර්විසස් ඇවිල්ලා තියෙන්නේ.එහෙම එන්ඩ එන්ඩ ඩිවලොපින් ෆෝස් එක ශ්රින්ක් වෙන එක වෙන්නේ.හරියට php වලට වුනා වගේ.
මෙහෙන් it අය එන්ඩ එන්ඩ වැඩි කර කර ෆීල්ඩ් එකට එවනවා යුනිවර්සිටි වලින්.ඒක උන්ගේ බිස්නස් එක.ඉතින් ඊළඟට ජොබ් නෑ.ස්කිල් ටැලන්ට්ඩ් අය විතරයි ඉස්සරහට යන්නේ.ඒකෙත් ටික දුරයි.යුනි ඩිග්‍රී සර්ටිෆිකට් එක දැන් නිකන් කඩදාසියක් විතරයි.
දැන් උඹලට වෙලා තියෙන්නෙත් ඕකම තමයි.
S 3ක් තියාගෙන ඉගෙන ගන්ඩ පුලුවන් ඩිග්‍රී එකක් A3ක් අරන් එන උඹලට උගන්නනවා. උඹලගෙන් ගන්ඩ ඕනේ ප්‍රයෝජනේ මේ අධ්‍යාපන ක්‍රමය ඇතුලේ ගැනෙනේ නෑ.උඹලව දාන්ඩ ඕනේ රිසර්ච් ඇන්ඩ් ඩිවලොප්මන්ට් ස්යිඩ් වලට.
දැන් ප්‍රයිවට් යුනි වල කොච්චර එනවද සිවිල් ඊන්ජිනියරින් ෆීල්ඩ් එකට. ඊළඟට මොකද වෙන්නේ ? එවේලබිලිටි එක වැඩී.පඩි අඩුයි.උඹලටත් ඉතින් එපාවෙන එක සාදාරණයි. එක්කෝ රට පනින්ඩ ඕනේ.නැත්තන් අරුන් එක්ක හැපිපි හැප්පි උන්ට පුප්ප පුප්ප ඉන්ඩ තමා වෙන්නේ.
IESL කියලා ජාමේ බේරගන්ඩ දානවා එක රෝඩ් බ්ලොක් එකක්.දැන් ඒක මදි කියලා හුලන් පාර හිල් තියෙන රෙද්දෙන් නවත්තන්ඩ හදනවා වගේ දානවා ඉන්ජිනියරින් කවුන්සිල් කියලා තව එකක්.ඔය මගුල් හරියන්නේ නෑ.අනිවාර්යෙන් කොලිටි කන්ට්‍රෝල් කියලා දෙයක් තියෙන්ඩ ඕනේ.ඒක මම නෑ කියන්නේ නෑ. හැබැයි දැනුම ටැලන්ට් කියන දේ හිල් රෙද්දෙන් නවත්තන්ඩ පුලුවන්ද? ඉතින් මේ සිස්ටම් එක ඇතුලේ බොහෝ දේවල් කාලයක් යනකොට චොර වෙන එක අනිවාර්යයි.