ඩොලර් 100 කට වගේ Phone එකක් E bay එකෙන්

Dec 28, 2013
94
11
0
ඩොලර් 100 කට වගේ Phone එකක් E bay එකෙන්

යාලුවනේ ..
ඔයාල E bay එකෙන් mobile phones අරන් තියනවා නේද ?
අපි කොහොමද E bay එකෙන් අඩුවට phone එකක් තෝර ගන්නේ ?
මන් හොයන්නේ ඩොලර් 100 කට වගේ

8 MP වගේ cam එකක් තියන හොද phone එකක් ගන්න උදවු කරන්න පුළුවන් ද කාට හරි ?
plz .... :)
 
Jun 22, 2008
532
7
0
36
Srilanka/Colombo

jeewantha05

Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    ebay වලින් China phone ගන්නවා නම් Brand name එකක් තියෙන official web site එකක් තියෙන එකක් ගන්න. එතකොට quality එකේ අවුලක් නෑ. Cubot, THL, Lenovo, ZTE හොඳයි.