ඩොලර් FD ද රුපියල් FD ද හොඳ?

Rightdistributors

Well-known member
  • Mar 1, 2015
    2,517
    224
    83
    ඩොලර් FD ද රුපියල් FD ද හොඳ?

    මේ දවස්වල රට යන විදිහට සහ එන චන්දෙන් පස්සෙ රටේ ආර්තිකය ගැන හිතල බැලුවොත් අවුරුදු 2 කේ FD එකක් දාන්න හොඳ ඩොලර් වලින්ද? රුපියල් වලින්ද?
    වෙන ඉන්වෙස්ට්මන්ට් එකකට යන්න බැහැ ඒ දාන FD එකෙන් ලෝන් එකක් ගන්න නිසා.......

    ජයවේවා.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,197
    1
    101,009
    113
    34
    Kalutara
    පිටරට රස්සාවක් කරන්නේ කියල පෙන්නන්න ඕන නේද ඩොලර් FD එකක් ලංකාවේ බැංකුවක දාන්න නම්? :baffled::oo:
     
    • Like
    Reactions: Rightdistributors

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,830
    2,399
    113
    LKR FD ලාබයි

    හිතපන් ආසන්නව රු 5,000,000= 28100$

    *රුපියල් වලින් FD දැම්මොත් මේ දවස් වල රේට් එක අනුව 10% කියල

    පොලිය එනව
    රු 5,000,000 × 10% = රු 500,000/=

    * USD දැම්මොත් 3.2 % මේ දවස් වල

    පොලිය එනව
    $28,100× 3.2%= $ 899.2

    $899 = රුපියල් 159 900/= ක් වගේ

    රුපියල් 340,000 /= විතර ලාබයි lkr වලින් දාන එක.currency වල මිල වැඩි වෙන එකෙන් මෙච්චර ලොකු ලාබයක් ගන්ඩ බෑ අවුරුද්ද ක් වගේ ඇතුලත.Crypto currency වල වගේ price වැඩි අඩු වෙන්ඩ ඔනේ USD වල එහෙම නම්.අනික හදිස්යේ ගෝට මාම හරි සජිත් මාම හරි රට දියුණු කරන කිරිල්ලෙ හැටියට ඉස්සරහට $ අඩු වෙන්ඩත් පුලුවන් නෙ.එහෙම උනොත් අතින් පාඩු වීමේ Risk එකත් තියෙ USD FD දානකොට
     
    Last edited:

    ade USD demmoth maara loss ekak ne.
    Thanks a lot dear.
     
    • Like
    Reactions: rrokc

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    පිටරට රස්සාවක් කරන්නේ කියල පෙන්නන්න ඕන නේද ඩොලර් FD එකක් ලංකාවේ බැංකුවක දාන්න නම්? :baffled::oo:
    ඔව් බං NRFC Account එකක් Open කරන්න සර්විස් ලෙටර් එකක් ඕන තව පාස්පොට් තියෙන්න ඕන.
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    LKR FD ලාබයි

    හිතපන් ආසන්නව රු 5,000,000= 28100$

    *රුපියල් වලින් FD දැම්මොත් මේ දවස් වල රේට් එක අනුව 10% කියල

    පොලිය එනව
    රු 5,000,000 × 10% = රු 500,000/=

    * USD දැම්මොත් 3.2 % මේ දවස් වල

    පොලිය එනව
    $28,100× 3.2%= $ 899.2

    $899 = රුපියල් 159 900/= ක් වගේ

    රුපියල් 340,000 /= විතර ලාබයි lkr වලින් දාන එක.currency වල මිල වැඩි වෙන එකෙන් මෙච්චර ලොකු ලාබයක් ගන්ඩ බෑ අවුරුද්ද ක් වගේ ඇතුලත.Crypto currency වල වගේ price වැඩි අඩු වෙන්ඩ ඔනේ USD වල එහෙම නම්.අනික හදිස්යේ ගෝට මාම හරි සජිත් මාම හරි රට දියුණු කරන කිරිල්ලෙ හැටියට ඉස්සරහට $ අඩු වෙන්ඩත් පුලුවන් නෙ.එහෙම උනොත් අතින් පාඩු වීමේ Risk එකත් තියෙ USD FD දානකොට
    මේ කතාව හරියටම හරි...:yes::yes::yes:
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    USD වලින් FD එකක් දැම්මට කමක් නෑ බං මාස 3කට වගේ පොඩි කාලයකට. ඒකත් රටේ අප්සට් කාලයක් වගේ අල්ලලා(උදා: අර ගිය අවුරුද්දෙ එක පාරටම රුපියල බහින්න ගත්තෙ සැප්තැම්බර් මාසෙ වගේ). නැතුව දාන එක නම් පාඩුයි බං
     
    Rightdistributors

    Well-known member
  • Mar 1, 2015
    2,517
    224
    83
    USD වලින් FD එකක් දැම්මට කමක් නෑ බං මාස 3කට වගේ පොඩි කාලයකට. ඒකත් රටේ අප්සට් කාලයක් වගේ අල්ලලා(උදා: අර ගිය අවුරුද්දෙ එක පාරටම රුපියල බහින්න ගත්තෙ සැප්තැම්බර් මාසෙ වගේ). නැතුව දාන එක නම් පාඩුයි බං

    Tnx a lot again dear.
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    පිටරට රස්සාවක් කරන්නේ කියල පෙන්නන්න ඕන නේද ඩොලර් FD එකක් ලංකාවේ බැංකුවක දාන්න නම්? :baffled::oo:

    නැතුව ප්‍රයිවෙට් බැංකුවක පුලුවං කියලා මේකෙ ත්‍රෙඩ් එකක තිබ්බා. මට මතක නෑ දැං ඒ බැංකුවේ නම් . හැබැයි මිනිමම් 2000ක් වෙන්න ඕනෙද කොහෙද?
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    තව දෙයක් එෆ් ඩී දාලා ලාබයක් ගන්න නම් බෑ මේ යන විදිහට.
    සල්ලි වලට කරන්නම දෙයක් නැතුව සේවින්ස් එකෞන්ට් එකක තියනවා නම් ඉතිං මාස තුනක විතර එකක් දාන්න.Fd එක දිගටම කන්ටිනිව් වෙන්න. සල්ලි ටික එතකොට මාස තුනෙන් පස්සෙ ඕන වෙලාවක ගන්න පුලුවං.
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    නැතුව ප්‍රයිවෙට් බැංකුවක පුලුවං කියලා මේකෙ ත්‍රෙඩ් එකක තිබ්බා. මට මතක නෑ දැං ඒ බැංකුවේ නම් . හැබැයි මිනිමම් 2000ක් වෙන්න ඕනෙද කොහෙද?
    මම NRFC එකක් හදාගත්ත සර්විස් ලෙටර් එක විතරයි දුන්නෙ බං. ඒකත් මම ක්ලයන්ට් කෙනෙක්ට කියල බෑන්ක් එකට ඊමේල් එකක් දාගත්ත. ඒකෙන් උං True Copy කියල පිළිගන්නව.
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    තව දෙයක් එෆ් ඩී දාලා ලාබයක් ගන්න නම් බෑ මේ යන විදිහට.
    සල්ලි වලට කරන්නම දෙයක් නැතුව සේවින්ස් එකෞන්ට් එකක තියනවා නම් ඉතිං මාස තුනක විතර එකක් දාන්න.Fd එක දිගටම කන්ටිනිව් වෙන්න. සල්ලි ටික එතකොට මාස තුනෙන් පස්සෙ ඕන වෙලාවක ගන්න පුලුවං.

    දැන්නම් රේට්ස් හොඳටම බැහැල තියෙන්, මාස 3ට දෙන්නෙ 8%යි ගාණක්. පට්ටම පාඩුයි FD දාන. ඒත් වෙන දාන්න තැනකුත් නෑ බං. රටේ ආර්ථික තත්වය අනුව කිසිම දේකට ඉන්වෙස්ට් කරන්න බයයි. Risk එකක් නැතිම විදිය තමයි FD. ඒකත් NSB, BOC, Sampath or Commercial අනිත් කිසිම බෑන්ක් එකක් ෂුවර් කරන්න බෑ මේ තියන තත්වෙ අනුව.
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    මම NRFC එකක් හදාගත්ත සර්විස් ලෙටර් එක විතරයි දුන්නෙ බං. ඒකත් මම ක්ලයන්ට් කෙනෙක්ට කියල බෑන්ක් එකට ඊමේල් එකක් දාගත්ත. ඒකෙන් උං True Copy කියල පිළිගන්නව.

    මම ඒකනං දන්නෙ නෑ .
    මේකෙම ත්‍රෙඩ් එකක කියලා තිබ්බා. බැංකුව මතක නෑ. මම සල්ලි ත්‍රෙඩ් මග අරින්නෙ නැති නිසා දැක්කෙ .:rofl:
    $ එකවුන්ට් $Fd දාන්න පුලුවං කියලා ඒ බැංකුවේ. හැබැයි මත විදිහට FD එක $2000ට වැඩි වෙන්න ඕනෙ . එකවුන් එකක් ඕපන් කරන්න නම් $100 ක්ද කොහෙද දාන්න ඕනෙ . තව මාසයක් ගානෙ එකවුන්ට් එක වැඩ කරන්න ඕනෙ කියලා තිබ්බා.
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මම ඒකනං දන්නෙ නෑ .
    මේකෙම ත්‍රෙඩ් එකක කියලා තිබ්බා. බැංකුව මතක නෑ. මම සල්ලි ත්‍රෙඩ් මග අරින්නෙ නැති නිසා දැක්කෙ .:rofl:
    $ එකවුන්ට් $Fd දාන්න පුලුවං කියලා ඒ බැංකුවේ. හැබැයි මත විදිහට FD එක $2000ට වැඩි වෙන්න ඕනෙ . එකවුන් එකක් ඕපන් කරන්න නම් $100 ක්ද කොහෙද දාන්න ඕනෙ . තව මාසයක් ගානෙ එකවුන්ට් එක වැඩ කරන්න ඕනෙ කියලා තිබ්බා.
    $අකවුන්ට් එකකින් FD දාන්න පුලුවන් බං. හැබැයි Minimum $2000ක් තියෙන්න ඕන කියන එකනම් වෙන්න බෑ. ඔය හැම රූල් එකක්ම බෑන්ක් එක මත ඩිපෙන්ඩ් මචං.
    මම හැදුවෙ BOC එකේ. ඒකෙ නම් Account එක ඕපන් උනේ 0බැලන්ස් එකෙන්. හැබැයි රූල්ස්නම් තදයි බං. මට අකවුන්ට් එක ඕපන් කරද්දිත් පාස්පෝට් නැති නිසා තැන් කිහිපයකටම කතා කරල Approval අරගත්ත. BOC එකේ නම් FD දාන්න ඔය තරම් ලොකු Minimum Amount එකක් නෑ බං.
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    $අකවුන්ට් එකකින් FD දාන්න පුලුවන් බං. හැබැයි Minimum $2000ක් තියෙන්න ඕන කියන එකනම් වෙන්න බෑ. ඔය හැම රූල් එකක්ම බෑන්ක් එක මත ඩිපෙන්ඩ් මචං.
    මම හැදුවෙ BOC එකේ. ඒකෙ නම් Account එක ඕපන් උනේ 0බැලන්ස් එකෙන්. හැබැයි රූල්ස්නම් තදයි බං. මට අකවුන්ට් එක ඕපන් කරද්දිත් පාස්පෝට් නැති නිසා තැන් කිහිපයකටම කතා කරල Approval අරගත්ත. BOC එකේ නම් FD දාන්න ඔය තරම් ලොකු Minimum Amount එකක් නෑ බං.
    මේකෙ ත්‍රෙඩ් එකේ තිබ්බෙ එහෙම තමා $2000 කියලා. මම දාලා නැති නිසා විස්තර දන්නෙ නෑ බං.

    නෑ නෑ. හැම බැංකුවේම සේවින්ස් එකවුන්ට් එකක් ඕනෙ නෑ FD දාන්න.
    EX කොමර්ෂල් එකේ සේවින්ස් ඕනෙ නෑ . හැබැයි ඉතිං ශාඛාව අනුවත් රූල්ස් වෙනස් වෙනවා.

    මං ලංකා බැංකුවට ගිහිල්ලම නෑ බං. ඉතිං ඒක ගැන දන්නෙත් නෑ.-:sorry: