ඩොල්පින් කොත්තු
මචං මම දැකල තියනවා "ඩොල්පින් කොත්තු" කොත්තුවර්ගයක් කොත්තු කඩවල විකුනනවා .. මොනවාද බං ඒ ?? උබල කාලතියනවද ???

මචං මම දැකල තියනවා "ඩොල්පින් කොත්තු" කොත්තුවර්ගයක් කොත්තු කඩවල විකුනනවා .. මොනවාද බං ඒ ?? උබල කාලතියනවද ???

ඩොල්පින් කොත්තු කියන්නේ පරාට වලින් හදන කොත්තු බං
ඉතින් බන් කොත්තු හදන්නේ රොටියෙන් තමා නේ
පාරටත් ගොතම්බෙත් එකයි නේ බන් එකම රොටිය නේ බන් සයිස් එක වෙනස් උනාට

සිරාවට .... මේකට පරාට රොටිවලට දාන සම්මත ජරාවට වඩා අමතර වසවිස ටිකක් දානවා වෙන්න ඕනේ ..![]()
ඉතින් බන් කොත්තු හදන්නේ රොටියෙන් තමා නේ
පාරටත් ගොතම්බෙත් එකයි නේ බන් එකම රොටිය නේ බන් සයිස් එක වෙනස් උනාට