ඩොල්පින් කොත්තු

name-X

Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    ඩොල්පින් කොත්තු

    මචං මම දැකල තියනවා "ඩොල්පින් කොත්තු" කොත්තුවර්ගයක් කොත්තු කඩවල විකුනනවා .. මොනවාද බං ඒ ?? උබල කාලතියනවද ???:baffled::baffled::baffled:
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    ඩොල්පින් කොත්තු කියන්නේ පරාට වලින් හදන කොත්තු බං
     

    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    ඩොල්පින් කොත්තු කියන්නේ පරාට වලින් හදන කොත්තු බං


    ඉතින් බන් කොත්තු හදන්නේ රොටියෙන් තමා නේ

    පාරටත් ගොතම්බෙත් එකයි නේ බන් එකම රොටිය නේ බන් සයිස් එක වෙනස් උනාට
     

    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    ඉතින් බන් කොත්තු හදන්නේ රොටියෙන් තමා නේ

    පාරටත් ගොතම්බෙත් එකයි නේ බන් එකම රොටිය නේ බන් සයිස් එක වෙනස් උනාට

    සිරාවට .... මේකට පරාට රොටිවලට දාන සම්මත ජරාවට වඩා අමතර වසවිස ටිකක් දානවා වෙන්න ඕනේ ..:oo:
     
    සිරාවට .... මේකට පරාට රොටිවලට දාන සම්මත ජරාවට වඩා අමතර වසවිස ටිකක් දානවා වෙන්න ඕනේ ..:oo:

    ඕක කෑවොත් හමේ ලෙඩක් ශුවර්ම තමා. බොහෝ විට කුෂ්ඨයක්.
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    ඉතින් බන් කොත්තු හදන්නේ රොටියෙන් තමා නේ

    පාරටත් ගොතම්බෙත් එකයි නේ බන් එකම රොටිය නේ බන් සයිස් එක වෙනස් උනාට


    පරාටා eka රොටි කිහිපයක් එකට තියෙන අමුතු ගතියක් තියෙනවා.. ගෝදම්බෙ රොටිය නිකන් ලෙන්සුව වගෙ... එකයි වෙනස.. අනික ගොදම්බේ කොත්තුව කුඩාවට කපලා තියෙන්නෙ..

    ඩොල්පින් කොත්තුව ලොකු කැලි තියෙන්නේ.. සමහර කඩවල පරාටා අතින් කඩලා දාන්නේ ඩොල්පින් එකට ...
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ‍‍ඩොල්පින් මාලුව මරලා හදන කොත්තු බන් ...තව අනුරාධපු‍රේ පැත්තේ තියෙනවා කොස් කොත්තු කොස් වලින් හදන්නේ පට්ට...