යාළුවනේ අපේ නැන්දා කෙනෙක් ඉන්නවා එයාව පෙන්නන්න හොද PHYSICIAN කෙනෙක් කියන්න
කලින් බේත් ගත්තේ හෝමාගම හීලාන් එකේ කෙනෙකගෙන් ඒත් ඒ ඩොක්ටර් බෙහෙත් ලියනවා ගොඩක් කිසිම තේරුමක් නැතිව හැම පාමසි එකෙන්ම කියනවා මේ බෙහෙත් ලියලා තියෙන් ඒවා වැඩි කියලා
ඉතිං මම තීරණය කලා ඩොක්ටර් මාරු කරන්න
පන්නිපිටිය නර් සින් හෝම් එකට එන හොද PHYSICIAN ගේ නමක් කියන්නකො දන්න කෙනෙක් උදේ ඉදන් ඒකට කෝල් කරා ගන්න බැහැ ලයින් එක