ණයක් අරන් ගෙයක් හදනකොට.... 🥹🥹

GeeBeePee

Well-known member
  • May 27, 2025
    1,549
    2,415
    113
    සමහරු රට ගිහින් mortgage දාලා කරන්නෙත් ඕකමයි
    රෙන්ට් එකට ගෙවන ගානයි මෝර්ගේජ් ගෙවන ගානයි ගොඩක් වෙලාවට ලගින් යනවා....ඒ නිසා පිටරට එහෙම ගෙවන එකේ කිසිම පාඩුවක් නෑ....
     

    planner123

    Well-known member
  • May 22, 2018
    8,642
    14,842
    113
    Uu duppath wela thiyenne uge wereddak nisa nemei, uu duppath wenna hethuwa game inne posath un. Oka thamai jeppo and perettonge logic eka. Campus unge oluwa kanneth ohomai.
    Dan innawa English wachanayak katha karaganna baruwa udama lokko tika.
     

    wpril5

    Well-known member
  • Jul 27, 2024
    551
    698
    93
    රෙන්ට් එකට ගෙවන ගානයි මෝර්ගේජ් ගෙවන ගානයි ගොඩක් වෙලාවට ලගින් යනවා....ඒ නිසා පිටරට එහෙම ගෙවන එකේ කිසිම පාඩුවක් නෑ....
    True
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,254
    15,355
    113
    ඇත්තනෙ බං

    සමහරු මැරෙන තුරාවට ගෙවනවා ගෙවනවා ඉවරයක් නෑ

    සමහරු රට ගිහින් mortgage දාලා කරන්නෙත් ඕකමයි

    මේ වගේ දෙයක්වත් තේරුම් ගන්න තරම් බුද්ධියක් නැති උන් එක්ක නේ අපිත් මේ තර්ක කරන්නේ ඉතින්. :sorry:
     

    Dr Vishmi

    Well-known member
  • Apr 28, 2025
    656
    615
    93
    28
    SL
    මට නං කෙලින්ම කුඩු. ඕවා ඕකා කුඩු විකුණලා ගෙනාපු වාහනනෙ, ගෙවල් නෙ ඔව් ඕකට හෙන ගහනවා.
     
    • Love
    Reactions: wissnshaftler