රෙන්ට් එකට ගෙවන ගානයි මෝර්ගේජ් ගෙවන ගානයි ගොඩක් වෙලාවට ලගින් යනවා....ඒ නිසා පිටරට එහෙම ගෙවන එකේ කිසිම පාඩුවක් නෑ....සමහරු රට ගිහින් mortgage දාලා කරන්නෙත් ඕකමයි
Trueරෙන්ට් එකට ගෙවන ගානයි මෝර්ගේජ් ගෙවන ගානයි ගොඩක් වෙලාවට ලගින් යනවා....ඒ නිසා පිටරට එහෙම ගෙවන එකේ කිසිම පාඩුවක් නෑ....
ඇත්තනෙ බං
සමහරු මැරෙන තුරාවට ගෙවනවා ගෙවනවා ඉවරයක් නෑ
සමහරු රට ගිහින් mortgage දාලා කරන්නෙත් ඕකමයි

උකනවා දාලාමේ වගේ දෙයක්වත් තේරුම් ගන්න තරම් බුද්ධියක් නැති උන් එක්ක නේ අපිත් මේ තර්ක කරන්නේ ඉතින්.![]()