ණයක් ගන්නේ කෙසේද ?

kiwwa

Active member
  • Jan 25, 2012
    324
    53
    28
    ණයක් ගන්නේ කෙසේද ?

    බැංකුවකින් හෝ පුද්ගලික ආයතනයකින් ණයක් ගන්නේ කෙසේද ?දන්නා කෙනෙක් ඉන්නවනම් කියාදෙන්න .
    වැඩි වාසි සැලසෙන ආයතන මොනවද ?පුද්ගලික අංශයේ සේවකයකු මේසඳහා සම්පූර්ණ කලයුතු දේවල් මොනවාද ?
    නිවාස / ඉඩකඩම් / රථවාහන මිලදීගැනීම වැනි දේ සඳහා මේ ප්‍රශ්නය අහන මටත් අනික් යටත් හොඳ අවබෝදයක් ලැබෙන්න දන්නා කෙනෙක් සරලව පුළුල් නිවැරදි අවබෝදයක් අපට ලබාදෙන්න .ස්තුතියි !
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    Private sector eken loans ganna amaruwak naha namuth eka repay karanna puluwan kiyana eka prove karanna puluwannam. Interest & other charges tikak wadiy. Govt. bank wala interest rates aduyi namuth ganna giyahama rasthiyadu wenna wenawa. Anik eka thamayi dan eka eka loan schemes tiyanawa (For educational purposes, housing , business expansion etc.) Godak welawata thaman savings or current A/c ekak tiyagena inna bank eken ganna lesiy. Ehema unath e gollo balanawa savings ekaka nam ubala salli A/c eke tiyagena hitapu widiha. Hithapan maase 25 wenida salary eka enawa habayi 30 wenakota satha pahak naththam un assume karanawa ubata expenses wadiy kiyala. HSBC wage nam godak facilities tiyanawa but charges thamayi. HSBC A/c ekak tiyanawanam unge marketing team eke porak ta enna kiyala wade lesiyenma karaganna puluwan.
     
    • Like
    Reactions: kiwwa