ණය ආපසු ගැනීම....

ElaTarzen

Active member
  • Sep 9, 2010
    459
    42
    28
    Hot N Cool
    මම පොඩි ප්‍රශ්නයක ඉන්නේ මේ දවස් වල, බිස්නස් එකක් කරලා සල්ලි තාම ලෙබුනේ නැ..!
    මට දැන් බයය් පොර සක්විති වගෙය් රට පනීද කියල.
    ඉතින් මට පොර, රට පනින case එක නවත්තන්ඩ ක්‍රමයක් නැද්ද?

    help එකක් දෙන්ඩ ලොකු උදුව්වක් .........!:yes: :yes:
     
    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    ඌට සල්ලි ණයට දුන්නා කියන්න උඹ ලග මොනවද තියෙන්නේ ? Bank slips, ණය ගත්තයි කියලා දුන්න ලියුම් එහෙම තියනවද ? ඔය ණය ආපහු ගන්නවා කියන එක පට්ට වහක් :baffled::baffled::baffled:. ඔව්වට බලපාන්නේ අපරාධ නීතිය නෙමෙයි, සිවිල් නීතිය. ඒ හිනදා පොලිසියට ගිහින් කිව්වා කියලා උන්ට ණය ගත්තු එකාව ඇරස්ට් කරන්න බෑ :no::no::no:
     
    ElaTarzen

    Active member
  • Sep 9, 2010
    459
    42
    28
    Hot N Cool
    මං ගාව return check දෙකකුත් empty check දෙකකුත් තියෙනවා.
    පොලිසියේ පැමිණිල්ලක් දැම්මා කියල රට පය්න එක නවත්තන්ඩ පුලුවන්ද?
     
    Jan 15, 2012
    938
    169
    0
    රාවණ අඩවිය
    ඉන්වොයිස් එකක් ඉෂු කරලා දවස් 14ක් ඇතුලත මුදල් ගෙ‍ව්වේ නැත්තන් නීතිමය ක්‍රියාමාර්ගයකට යන්න පුලුවන් කියලා විතරයි දන්නේ!!!!
     
    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    return check තියනවා නම් ඒක වංචාවක් පැමිනිල්ලක් දාපන් and නඩුවකින් තමයි පොරගේ passport එක තහනම් කරන්නේ lawyer කෙනෙක්ව හම්බවෙයන්.
     
    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    මං ගාව return check දෙකකුත් empty check දෙකකුත් තියෙනවා.
    පොලිසියේ පැමිණිල්ලක් දැම්මා කියල රට පය්න එක නවත්තන්ඩ පුලුවන්ද?

    Ceq return una paliyata u uben naya gaththa kiyanna baha ne bun! Uba gaawa mokuth proofs naththam empty ceq 2kath ekka ubata thama hireta yanna wenne
     
    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    රුපියල් 30,000 කට වඩා වැඩි return cgeque තියනවනම් මම දන්න විදියට ඇරස්ට් කරන්න පුළුවන්. හැබැයි මිනිහා ඇප අරන් රට යන එක නවත්තන්න බෑ. එහෙම නියෝගයක් දෙන්න පුළුවන් උසාවියට විතරයි.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Ceq return una paliyata u uben naya gaththa kiyanna baha ne bun! Uba gaawa mokuth proofs naththam empty ceq 2kath ekka ubata thama hireta yanna wenne

    ඔව් බන් එක නම් ඇත්ත. ණයක් දෙද්දී ID නම්බර් එක දාලා ලියුමක් ලියල ලියුමේ අලවපු මුද්දරයක් උඩ අත්සන් කරලා ගන්න ඕනේ...:yes:
    චෙක් එකක් අවුරුදු 6 ක නීතිමය පිලි ගැනීමක් තියෙනවා..:oo:
     
    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    රුපියල් 30,000 කට වඩා වැඩි return cgeque තියනවනම් මම දන්න විදියට ඇරස්ට් කරන්න පුළුවන්. හැබැයි මිනිහා ඇප අරන් රට යන එක නවත්තන්න බෑ. එහෙම නියෝගයක් දෙන්න පුළුවන් උසාවියට විතරයි.

    Uta kiyanna puluwan ceq eka dunne donation widihata kiyala! Donation dunna ewa return unaama nadu daanna baha!