ණය ආපසු ගැනීම....

lag8777

Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    machan hodama de thamai uba lawyer kenekgen ahana eka, ethakota lawyer ubata karanna puluwan hodama de kiyay
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    ඇයි දන්නේ නැද්ද මන ලංකාවට ආව කියල :nerd:

    ආයෙත් ආව දැන් :(

    අප්පටසිරි ඔව් නේද ? ඉතින් උබ ලංකාවට අවා කියල computer එකක් දැක්කෙවත් නැද්ද ?
     
    purawesiya

    Junior member
  • Sep 15, 2011
    29
    6
    8
    ඉක්මනට ගිහින නීතීඥ මහතෙක් හමුවන්න. නීතීඥ උපදෙස් ලැබෙන තුරැ ණයගැතියාට ඒ ගැන කිසිවක් දැනගැනීමට ඉඩ තියන්න එපා. ඔබ දී තිබෙන ණය ප්‍රමාණය අනුව ඔහු උපදෙස් දේවී. විදෙස්ගත වන එක වැලැක්වීම අවශ්‍යනම් උසාවි නියෝගයක් අරන් දේවී පාස්පෝට් එක උසාවි භාරයට අරන්.
    මේ සියල්ලටම කලින් නීතීඥ මහතා සමග කතා කොට වැඩේ ගොඩින් බේරාගැනීමට උත්සාහ ගන්න. නඩු යනවා කියන්නේ පට්ට වහක්.
     
    CABLE

    Member
    Dec 28, 2009
    69
    9
    0
    Go to the police , I hope u have some leagal documents to prove ur transactions to this guy i lost 4.5lack to a person since i gave the money to a person under trust i had towards him, Good luck bro < My advice to e.one do not trust any one with money,

    Go to a lawyer with the documents you have and get his advice ....Good luck bro
     
    Last edited:

    ElaTarzen

    Active member
  • Sep 9, 2010
    459
    42
    28
    Hot N Cool
    ගොඩාක් ස්තුතියි ඔයගොල්ලන්ගේ අදහස් වලට.....!

    මට පෙනෙන විධිහටනම් නීතිඥනයෙක් ගෙන් අදහස් ගැනීම හොධය් වගෙය්...!

    මං ගාව empty check තියෙනවා කිව්වේ මේකය්,මම කරෙ සල්ලි වලට බඩු වගයක් order කරලා අරගෙන පොරට check එකකට ධෙන එකය්..! පොර ඉතින් මාත් එක්ක තියන වැඩි විශ්වාසෙට check එක empty'ම තියලා දෙනවා.
     
    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    මචන් කෙලිම්ම ආගමන විගමන එකට කෝල් එකක් දීල කියපන් මිනිහිගේ විස්තර.
    ඊට පස්සේ උන් ඌව blacklist කරනවා.. ඊට කලින් හැබේයි උබ ඔප්පු කරන්න ඔනේ උන්ට.
    නැත්තම් නිර්නාමික විදිහට ඔත්තුවක් වගෙ දීපන්.. ලොවෙත් යන්න බෑ
     
    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    මචන් කෙලිම්ම ආගමන විගමන එකට කෝල් එකක් දීල කියපන් මිනිහිගේ විස්තර.
    ඊට පස්සේ උන් ඌව blacklist කරනවා.. ඊට කලින් හැබේයි උබ ඔප්පු කරන්න ඔනේ උන්ට.
    නැත්තම් නිර්නාමික විදිහට ඔත්තුවක් වගෙ දීපන්.. ලොවෙත් යන්න බෑ

    එහෙම අපි කෝල් කරා කියලා මිනිස්සුන්ව බ්ලැක්ලිස්ට් කරන්නේ නෑ බං :no::no:, එකට උසාවි නියෝගයක් හරි පොලිස් නියෝගයක් හරි දෙන්න ඕනේ :nerd::nerd:. හැබැයි එහෙම කරන්න බැරිනම් මිනිහගේ විස්තර දීලා ඌ කුඩු ගෙනියනවා කියපන් :D:D.
     
    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    ගොඩාක් ස්තුතියි ඔයගොල්ලන්ගේ අදහස් වලට.....!

    මට පෙනෙන විධිහටනම් නීතිඥනයෙක් ගෙන් අදහස් ගැනීම හොධය් වගෙය්...!

    මං ගාව empty check තියෙනවා කිව්වේ මේකය්,මම කරෙ සල්ලි වලට බඩු වගයක් order කරලා අරගෙන පොරට check එකකට ධෙන එකය්..! පොර ඉතින් මාත් එක්ක තියන වැඩි විශ්වාසෙට check එක empty'ම තියලා දෙනවා.

    Empty ceq thiya ganna eka nithi wirodi machan!
     
    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0

    එහෙම අපි කෝල් කරා කියලා මිනිස්සුන්ව බ්ලැක්ලිස්ට් කරන්නේ නෑ බං :no::no:, එකට උසාවි නියෝගයක් හරි පොලිස් නියෝගයක් හරි දෙන්න ඕනේ :nerd::nerd:. හැබැයි එහෙම කරන්න බැරිනම් මිනිහගේ විස්තර දීලා ඌ කුඩු ගෙනියනවා කියපන් :D:D.

    Ubala kiyana widihata nawaththanna puluwannam ekekta aaswakata rata yanna wenne naha! Tharaha karayo pata gaala call karai :baffled:
     
    ElaTarzen

    Active member
  • Sep 9, 2010
    459
    42
    28
    Hot N Cool
    Empty ceq thiya ganna eka nithi wirodi machan!

    Ow ban...! hebeay apita ithing hambavenda ouna gaana liyala dhanda puluwan.. kohomath empty check ekak vath policyta pennanda yanne nea, bank ekata check tika dhaala return kiyala vedhunata passe thama policyen unath baara ganne!
     
    ElaTarzen

    Active member
  • Sep 9, 2010
    459
    42
    28
    Hot N Cool
    Machan oya ara wellawaththe crime eka karapu ekaa ehema nemei neda ubage yaluwa :)

    Haffoi nea ban..,:D pora echcharama darunu porak nemey..! business karanda gihilla aena gaththa..,

    velavakata pora pauw kiyalath hithenawa., mokadha pora aeththatama anaathavela da dhannea ne...! monawa karandadha, api dheng porava pauw kiyala beluwoth, passe passe apitai adanda venney!
    mama kalpana karey check tika bank ekata dhaala return una gaman'ma policyta gihilla entry ekak daanda.