අපිට ඕව බෑ...අපට ඕව නෑ........
අපි එක්ස් පියෝ.................!!!!!!![]()
අපි 98 යෝ....... !


අපිට ඕව බෑ...අපට ඕව නෑ........
අපි එක්ස් පියෝ.................!!!!!!![]()


අඩෝ එල මචන් සිරාවට කියන්නෙ මේ පරන theme වලින් ඇස් වලට කිසී අමාරුවක් නැ මචන්මාතර කිඹුලා;10458027 said:ඔන්න එහෙනම් උඹලා නැත්තං බොරු කියලා හිතනවනේ
![]()


අඩෝ එල මචන් සිරාවට කියන්නෙ මේ පරන theme වලින් ඇස් වලට කිසී අමාරුවක් නැ මචන්![]()






මාතර කිබුලගේ Desktop එක
![]()
මගේ Desktop එක
![]()
බලපන්කො ඉතින් බිල්ගේට්ස් මාමා දිවුනු වෙලා තියන හැටි !![]()



http://thundafunda.com/2/animals-body-texture/leopard-skin-pattern-backgrounds-pictures.jpgසුපිරි මචන් මේ wallpaper එක දියන්කො මටත්
![]()

මාතර කිඹුලා;10458141 said:
ඒ වගේම වයිරස් ගාර්ඩ් ඕනා නෑ අළුත් වයිරස් කිසි එකක් 98 වැඩ නෑ කර්නල් එක වෙනස් ඒවගේම Core මැෂන් එකකට දාගත්තම මල් 7 යි ස්පීඩ් ලොවෙත් නැතිවෙන්න ඇස් රිදෙන්නෙත් නෑ ගේම් ගහන්නත් බෑ පරණ ඩොස් ගේම් එකක් ගහනවා විතරයි උපරිම පුළුවන් නීඩ් ෆෝ ස්පීඩ් 2 /3 විතරයි ඒ නිසා වෙලාවයි කරන්ට් එකයිත් ඉතුරුයි ගෙදෙට්ට එන අය ඇගිලි ගහන්න එන්නෙත් නෑ
![]()



බොරු නේ??![]()








මොන උලව්වකට මිනිස්සු theme දාලා performance අඩු කරගන්නවද මන්දා
ලස්සන උනාට වැඩක් නෑ නේ performence lagging නම්
පිස්සෝ

