`|;#>;ඬෙස්ක්ටොප් Theme එක මොකක්ද`"/%,<

Rovin

Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    28l3r7r.png

    සිම්පල් නේ :P
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    මාතර කිඹුලා;10458027 said:
    :baffled: ඔන්න එහෙනම් උඹලා නැත්තං බොරු කියලා හිතනවනේ :D:yes:

    picture.php
    අඩෝ එල මචන් සිරාවට කියන්නෙ මේ පරන theme වලින් ඇස් වලට කිසී අමාරුවක් නැ මචන්:yes::yes:
     
    අඩෝ එල මචන් සිරාවට කියන්නෙ මේ පරන theme වලින් ඇස් වලට කිසී අමාරුවක් නැ මචන්:yes::yes:

    :yes::yes:

    ඒ වගේම වයිරස් ගාර්ඩ් ඕනා නෑ අළුත් වයිරස් කිසි එකක් 98 වැඩ නෑ කර්නල් එක වෙනස් ඒවගේම Core මැෂන් එකකට දාගත්තම මල් 7 යි ස්පීඩ් ලොවෙත් නැතිවෙන්න ඇස් රිදෙන්නෙත් නෑ ගේම් ගහන්නත් බෑ පරණ ඩොස් ගේම් එකක් ගහනවා විතරයි උපරිම පුළුවන් නීඩ් ෆෝ ස්පීඩ් 2 /3 විතරයි ඒ නිසා වෙලාවයි කරන්ට් එකයිත් ඉතුරුයි ගෙදෙට්ට එන අය ඇගිලි ගහන්න එන්නෙත් නෑ :baffled:

    :cool::cool::cool:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,509
    113
    34
    Crynet Solutions
    මාතර කිබුලගේ Desktop එක
    picture.php

    මගේ Desktop එක
    Untitled.png

    බලපන්කො ඉතින් බිල්ගේට්ස් මාමා දිවුනු වෙලා තියන හැටි ! :shocked::shocked::shocked:
     
    roshancs05

    Member
    Dec 13, 2008
    5,354
    750
    0
    Mars
    මාතර කිඹුලා;10458141 said:
    :yes::yes:

    ඒ වගේම වයිරස් ගාර්ඩ් ඕනා නෑ අළුත් වයිරස් කිසි එකක් 98 වැඩ නෑ කර්නල් එක වෙනස් ඒවගේම Core මැෂන් එකකට දාගත්තම මල් 7 යි ස්පීඩ් ලොවෙත් නැතිවෙන්න ඇස් රිදෙන්නෙත් නෑ ගේම් ගහන්නත් බෑ පරණ ඩොස් ගේම් එකක් ගහනවා විතරයි උපරිම පුළුවන් නීඩ් ෆෝ ස්පීඩ් 2 /3 විතරයි ඒ නිසා වෙලාවයි කරන්ට් එකයිත් ඉතුරුයි ගෙදෙට්ට එන අය ඇගිලි ගහන්න එන්නෙත් නෑ :baffled:

    :cool::cool::cool:
    :yes::yes::yes:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    මාතර කිඹුලා;10458027 said:
    :baffled: ඔන්න එහෙනම් උඹලා නැත්තං බොරු කියලා හිතනවනේ :D:yes:

    picture.php

    බොරු නේ??:eek: