`|;#>;ඬෙස්ක්ටොප් Theme එක මොකක්ද`"/%,<

maheshsenadheera

Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    මොන උලව්වකට මිනිස්සු theme දාලා performance අඩු කරගන්නවද මන්දා

    ලස්සන උනාට වැඩක් නෑ නේ performence lagging නම් :lol:

    පිස්සෝ
    :baffled::baffled::baffled::baffled::baffled:මචන් theme එකක් දැම්මා කියාල performence ලොකූ අඩු වීමක් වෙන්නේ නැ:yes: අපෙ desktop එක අපි නිතරම use කරන එක පොඩ්ඩක් ලස්සනට තිබ්බම මොකද වෙන්නේ;);)

    high performence විතරක් තිබිලා මොකටද මෙලෝ ලස්සනක් නැතුව:eek:
     
    දැං බලන්න කිඹුලා තාම අනු අටේ නේ !!

    ඒ වගේ තමා personal preferences ;)

    i've never been a big fan of fancy themes !! all they do is suckup your ram !

    දැන් සාමාන්‍යයෙන් හොද මැෂන් එකක 8 ජීබීවත් රැම් එනවා බන් රැම් එක දෙයක් නෙවෙයි තරුණ පරම්පරාවට

    98 අපිට ඒක ලොකු දෙයක් වුනාට :yes: අපි නම් තාම පරණ මතකයන් එක්ක ජීවත් වෙනවා
    :yes:
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,489
    5,840
    113
    හෝම් ස්වීට් හෝම්
    :baffled::baffled::baffled::baffled::baffled:මචන් theme එකක් දැම්මා කියාල performence ලොකූ අඩු වීමක් වෙන්නේ නැ:yes: අපෙ desktop එක අපි නිතරම use කරන එක පොඩ්ඩක් ලස්සනට තිබ්බම මොකද වෙන්නේ;);)

    high performence විතරක් තිබිලා මොකටද මෙලෝ ලස්සනක් නැතුව:eek:

    ලොකු theme එකක් දැම්මම ඕක වෙනව sometimes u won't notice the pc is laggin in performance , but uninstall the theme and u will fell the difference !!

    performance නැතුව ලස්සන pc එකකින් ඇති වැඩේ මොකක්ද ?? :P

    ලස්සන්ට වැඩක් නෑ effectively අපේ වැඩේ කරගන්න පුලුවන් නං එච්චරයි !
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,489
    5,840
    113
    හෝම් ස්වීට් හෝම්
    මාතර කිඹුලා;10458352 said:
    දැන් සාමාන්‍යයෙන් හොද මැෂන් එකක 8 ජීබීවත් රැම් එනවා බන් රැම් එක දෙයක් නෙවෙයි තරුණ පරම්පරාවට

    98 අපිට ඒක ලොකු දෙයක් වුනාට :yes: අපි නම් තාම පරණ මතකයන් එක්ක ජීවත් වෙනවා
    :yes:

    තරුණ උලව්වක් නෙවේ මම කිව්වේ මගේ 1ගිග් රැම් එක ගැන :P

    මට මේ සෙවන් basic එක ඉහටත් උඩින් !!
    and VM ;)
     
    තරුණ උලව්වක් නෙවේ මම කිව්වේ මගේ 1ගිග් රැම් එක ගැන :P

    මට මේ සෙවන් basic එක ඉහටත් උඩින් !!
    and VM ;)

    11.gif
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    mama nam mei langadi mage pc eka crash unata passe themes dana eka nawaththuwa :( ewatath dagena hitiya wallpaper eka den wallpaper ekak widihata dagena innawa..meka ELAKIRI member kenek ma create karapu ekak :yes:

    1680x1050 resolution danna bari nisa resize karala demme :)

    31629a1.png