මාතර කිඹුලා;10458252 said:
අමූලික සත්‍යය මචන් 7 සහ 98 තියෙන්නේ දාලා 7 යූස් වෙනවා අඩුයි![]()


මාතර කිඹුලා;10458252 said:
අමූලික සත්‍යය මචන් 7 සහ 98 තියෙන්නේ දාලා 7 යූස් වෙනවා අඩුයි![]()


මාතර කිඹුලා;10458286 said:උඹ හරි බුද්ධිමතා
![]()

මොන උලව්වකට මිනිස්සු theme දාලා performance අඩු කරගන්නවද මන්දා
ලස්සන උනාට වැඩක් නෑ නේ performence lagging නම්
පිස්සෝ




මචන් theme එකක් දැම්මා කියාල performence ලොකූ අඩු වීමක් වෙන්නේ නැ
අපෙ desktop එක අපි නිතරම use කරන එක පොඩ්ඩක් ලස්සනට තිබ්බම මොකද වෙන්නේ


දැං බලන්න කිඹුලා තාම අනු අටේ නේ !!
ඒ වගේ තමා personal preferences
i've never been a big fan of fancy themes !! all they do is suckup your ram !
අපි නම් තාම පරණ මතකයන් එක්ක ජීවත් වෙනවා 
මචන් theme එකක් දැම්මා කියාල performence ලොකූ අඩු වීමක් වෙන්නේ නැ
අපෙ desktop එක අපි නිතරම use කරන එක පොඩ්ඩක් ලස්සනට තිබ්බම මොකද වෙන්නේ
high performence විතරක් තිබිලා මොකටද මෙලෝ ලස්සනක් නැතුව![]()

මාතර කිඹුලා;10458352 said:දැන් සාමාන්‍යයෙන් හොද මැෂන් එකක 8 ජීබීවත් රැම් එනවා බන් රැම් එක දෙයක් නෙවෙයි තරුණ පරම්පරාවට
98 අපිට ඒක ලොකු දෙයක් වුනාටඅපි නම් තාම පරණ මතකයන් එක්ක ජීවත් වෙනවා
![]()


තරුණ උලව්වක් නෙවේ මම කිව්වේ මගේ 1ගිග් රැම් එක ගැන
මට මේ සෙවන් basic එක ඉහටත් උඩින් !!
and VM![]()
windows 7 theme with one piece wallpaper
![]()
adoo patta themes tikakne ara site eke thiyenne ..thanx yaluwa...
ko ubalage themesuth dapallakoNice machan

mara prasnayak uba ahuwe matath oka ahanna hithunaUbe life eka hena complicated da?


ewatath dagena hitiya wallpaper eka den wallpaper ekak widihata dagena innawa..meka ELAKIRI member kenek ma create karapu ekak 

mama nam mei langadi mage pc eka crash unata passe themes dana eka nawaththuwaewatath dagena hitiya wallpaper eka den wallpaper ekak widihata dagena innawa..meka ELAKIRI member kenek ma create karapu ekak
1680x1050 resolution danna bari nisa resize karala demme
![]()
