තංගල්ල හිටපු සභාපතිත් විසි වසරක් හිරේ

yasas bandara

Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    හැමෝම බීලා හිටපු නිසාත් රණ්ඩුවක් සිදුවූ නිසාත් මරණ දඩුවම නම් කොහොමටවත් දෙන්නේ නෑ. ඒ හින්දා බය නැතුව උසාවි යන්න ඇති. ටික කාලයකින් එළියට එයි.:rolleyes:
     
    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    ශ්‍රී ලංකාව 'සාධාරණය ඉටු කළ දවසක්'

    සිය සොහොයුරා අහිමි වීමේ වේදනාව කිසි දින සමනය නොවනු ඇති මුත්, ඝාතනය සම්බන්ධයෙන් සාධාරණය ඉටු වනු දැකීම කිසියම් සහනයක් බව තංගල්ලේදී ඝාතනයට ලක් වූ බ්‍රිතාන්‍ය ජාතික කුරාම් ෂයික් ගේ සොහොයුරා පවසයි.

    BBC http://www.bbc.co.uk/sinhala/sri_lanka/2014/07/140718_khuram_verdict_brother.shtml
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757

    පව්, ඌ හිතනවා ඇති උන්ගේ රටවල වගේ තමයි මෙහෙත් කියල..
    ඌ අහල නැතුව ඇති, "එංගලන්තේ එහෙම උනත් , ලංකාවේ එහෙම වෙන්නේ නෑ" කියන සුනිල් පෙරේරාගේ සින්දුව.
    .:P:P
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    මුන්ගෙ අම්මලට සුකන්න... එක මිනිහෙක්ව මරපු 4දෙනෙක්ට මේ ලගදි මරණ දඩුවම දුන්න...

    මූට මිනිහෙක් මරල කෙල්ලෙක්වත් කෙලසල අවුරුදු 20යි හිරේ...

    පොඩි මිනිස්සු වැරදි කලොත් උපරිම දඩුවම්, ලොක්කො වැරදි කලොත් මෙහෙමයි දඩුවම්.....

    කලකිරෙනව බන් මේ රට ගැන.....
     
    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    Okata Janadipathi Samava Dunne Nattan Mage kanak kapagannava mama

    මාත් කපනවා... :yes::yes::yes::yes:

    ලංකාවේ සංචාරයට ආපු මිනිහෙකුත් මරලා ගෑනිවත් සමූහ දුෂණය කරපු වරදට දඬුවම අවුරුදු 20ද බන්? :sorry:
    අනික DNA සාක්ෂි වලිනුත් ඔප්පු වෙලා?

    ubata kana kapa ganna wenne naa bn:yes::yes:
    apee mahinda mama ubala gana hithala uwa eliyata ganii..pitarata minihek marala kellek rape kala wagee nemene bn lankawe kollek kana kapa gaththoth:yes::yes::yes::yes::yes:
     
    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    මුන්ගෙ අම්මලට සුකන්න... එක මිනිහෙක්ව මරපු 4දෙනෙක්ට මේ ලගදි මරණ දඩුවම දුන්න...

    මූට මිනිහෙක් මරල කෙල්ලෙක්වත් කෙලසල අවුරුදු 20යි හිරේ...

    පොඩි මිනිස්සු වැරදි කලොත් උපරිම දඩුවම්, ලොක්කො වැරදි කලොත් මෙහෙමයි දඩුවම්.....

    කලකිරෙනව බන් මේ රට ගැන.....

    kata kiynnada bn apimane yawwe.....warenkoo iilaga para:angry::angry::angry::angry:
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,373
    1
    4,075
    113
    This is yet another eye wash. The accused were not convicted of murder but for a lesser charge culpable homicide not amounting to murder. For murder the only punishment is death sentence(now the life imprisonment as death sentence is not implemented by the president for more than 30 years). Since the sentences are concurrent the imprisonment will be 20 years and in appeal this will further reduced and presidential pardon will result him out in less than 10 years. He will go home in the night and also do other crimes as he cannot be accused since he is in prison!
    This is the sad plight of law in sri lanka. At least this went this far as UK govt got directly involved if not there would not have been a prosecution.
    Even before this was delivered others knew the verdict. How is that murder charge not successful in such a brutal murder
     
    May 19, 2013
    1,864
    81
    0
    ඕකා හිරේ ඉන්න දවස් ගාන කවුන්ට් කරන ත්‍රෙඩ් එකක් දාලා අප්ඩේට් කරමු දවස ගානේ හිටපු දවස් ගාන එකින් එක එකතු කරන් :) අවුරුදු 3 කට වැඩියෙන් නං කොහෙමත් හිරේ ඉන්න එකක් නෑ. මේ වෙනකන් මරණ දඬුවම ලැබුණු දේශපාලකයන්ටයි නෑදැයන්ටයි තියෙන උපරිම හිරේ හිටපු රෙකොර්ඩ් එක මං හිතන්නේ අවුරුදු 2 ද කොහේ
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,776
    28,920
    113
    Ballata giya rate..:angry:

    තීන්දුව පිලිගන්නේ නෑ.. ඇපීල් කරනවා

    July 18, 2014 at 4:07 pm | lanka C news

    කුරාම් ෂෙයික් ඝාතනය කර ඔහුගේ පෙම්වතිය සමූහ දූෂණයට ලක් කල තංගල්ල ප්‍රාදේශීය සභාව් හිටපු සභාපති සම්පත් චන්ද්‍රපුෂ්ප විදානපතිරණ ඇතුළු විත්තිකරුවන් සිව්දෙනෙකුට මහාධිකරණය විසින් පැනවූ හතලිස් වසරක සිරදඬුවම පිළි නොගන්නා බව විත්ති පාර්ශ්වයේ නීතීවේදීහු පවසති.

    මාධ්‍ය අමතමින් නීතිවේදී විජයසිරි අඹවත්ත මාධ්‍ය අමතමින් මෙසේ කියා සිටියේය.

    ‘මේ නඩුවේ චෝදනා සාධාරණ සැකයෙන් තොරව ඔප්පු වී නොමැති බව අපි නඩු විභාගයේදී කරුණු පෙන්වා දුන්නා. එහෙත් ඒවා විනිසුරුවරිය සැලකිල්ලට භාජනය කර නැහැ. මෙම දඬුවමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කරන්න අපි බලාපොරොත්තු වෙනවා’

    තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීම සදහා ප්‍රබල නීතිමය පසුබිමක් තිබෙන බව විත්තියේ නීතිවේදී උදය රොහාන් ද සිල්වා සඳහන් කරයි.

    ‘විනිසුරුවරිය විත්තිකරුවන් වරදකරුවන් කිරීමට හේතුවූ කරුණු විවෘත අධිකරණයේ ප්‍රකාශ කළේ නැහැ. දඬුවම් ලිහිල් කිරීම සදහා කරුණු දැක්වීම සඳහා විත්තියේ නීතිවේදින්ට අවස්ථාව ලබා දුන්නේ නැහැ. තීන්දුව ප්‍රකාශ කළ විනිසුරුවරිය එක්වරම විනිශ්චය ආසනයෙන් නැගිට ගියා’ යයි ඔහු සඳහන් කලේය.
     
    යෙප්