කොහොමත් බන් ආගමට දහමට ගරහන්න පුළුවන් තැන් උස්සල උලුප්පන එක කිරියේ එදා ඉදන් වුන දෙයක්.
පෙඩ් එකවුන්ට්ස් / ගුපි එකවුන්ටස්![]()
![]()
බේරුවල පයාගල හරියේ නේද?
බලාපිය පල්ලෙහා මුහුද.මූ හිතන් ඉන්නෙ ලෝකෙ කැරකෙන්නෙ කලුතර වටේ කියල
යනව හෙසාන් යන්ඩ
------ Post added on Jul 27, 2024 at 11:55 AM
බුල කෙලින තට්ටයොන්ගේ ඒවා විතරයි උයා දාන්නේ කියලා කිව්වේ..අැයි සිදුණද?උයාලගේ ඒවත් දාන්නකෝ..අපිත් අාසයි බලන්න
![]()
උබ දන්න ඇන්ටෙක්වත් ඉන්නවද එකේබේරුවල පයාගල හරියේ නේද?
මම කිව්වේ තියෙන එක. එක ගොන් නන් මම කියපු දෙපාර්තමේන්තුව තමා සම්බන්ධ කරගන්න වෙන්නේ.
මම කුරුස නෙවෙයිනේ සුදු
උඹට මම කියන දේ තේරුම්ගන්න බැරිනම් මෙහෙම හිතපන්..මම කියන්නේ බන් සෙකන්ඩ් ක්ලාස් ටිකට් එකක් නැතුව ඒ පෙට්ටියේ සීට් එක ගන්න එක වැරදියි කියලා. පූජ්‍ය පක්ෂය සඳහා කියලා ඒ ඒ පෙට්ටිවල වෙන් කරලා තියෙන්නේ ඒ ඒ විදිහට යන්න නේ..මොකා උනත් හැම දේකම පිලිවෙලක්, order එකක් තියෙනවා.
උඹට මම කියන දේ තේරුම්ගන්න බැරිනම් මෙහෙම හිතපන්..
ඔතන සිවිල් පොරක් වෙනුවට තව සාදු කෙනෙක්ම ආවනම් second class ටිකට් එකක් අරන්...ඒ එනකොට third class ටිකට් එක ගත්තු සාදු එතන ඉඳන් ඉන්නවා නම්, සීට් එක කාටද හරිනම් ලැබෙන්න ඕන?
ඔන්න ඕකයි මම කියන දේ
සාමාන්‍යයෙන් බෞද්ධයෙක් මෙහෙම ත්‍රෙඩ් දැම්මත් ඒක දාන්නේ අපහාසයක් නොකර..උඹ මේකේ හාමුදුරුවරු ගැන දාන හැම ත්‍රෙඩ් ඵකකම ටයිටල් ඵක දැක්කහම කියන්න පුළුවන් උඹ තඩි කුරුසයෙක් කියලා..අනික ඒවා හොය හොය මේකේ දාන්න ඉන්නෙත් කීපදෙනයි..ඒ අතර උඹත් ඵකෙක්..
මල්ලි ඔය මරුසි දාන්න වෙන කාට හරි ගිහින්..අපි ඔයාලා හැරෙනකොට දන්නවා.![]()

අදාළ class එකට අදාල ගානට ටිකට් ගන්න ඕන නේ. flight එකේ economy අරන් business class යනවා වගේ නේ මේ . පොඩි උනත් ලොකු උනත් හොර කම හොරකමමයි. තට්ටයෝ නම් සාපයක්Priority seats නන් අදාල class එකේ ඒ seats වල ඉඩ නැත්තන් ඊළග ඒවට යන්න පුළුවන්. යන්න කරන්න ඕනි ප්‍රොසෙස් එක මොකද්ද කියලා නන් දන්නේ නෑ.
