තට්ටයට විශේෂ සැලකිලි.තොපි මෙහෙම ගිහින් බලපල්ලකො.

Janatha Jhon

Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    සිංහල බෞද්ධ රැල්ලක් ආයේ එයි වගේ මේ යන හැටියට චන්දෙට.
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,038
    2,143
    113
    EARTH
    වැරැද්ද සාධාරනීකරණය කරන්න උවමනා නෑ. ඒත්......මෙහෙම බනින මාලිමා පරයොන්ටනම් බුද්ධාගම එක්ක පුදුම තරහක් තියෙන බව පේනවා.
     
    • Like
    • Haha
    Reactions: kolavari and dxx

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    වීඩියො එක බැලුවෙ නැහ්
    දුම්‍රිය පුද්ගලිකරනය කරන්න ඕන

    කොහොමත් බන් ආගමට දහමට ගරහන්න පුළුවන් තැන් උස්සල උලුප්පන එක කිරියේ එදා ඉදන් වුන දෙයක්.

    පෙඩ් එකවුන්ට්ස් / ගුපි එකවුන්ටස් :eek: :lol:

    ආගම තහනම් කරන්න ඕන
    දියුනු වෙන රටකට ආගෙමන් පලක් නැ

    බේරුවල පයාගල හරියේ නේද?

    මූ හිතන් ඉන්නෙ ලෝකෙ කැරකෙන්නෙ කලුතර වටේ කියල
    යනව හෙසාන් යන්ඩ
    ------ Post added on Jul 27, 2024 at 11:55 AM
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,217
    55,032
    113
    Colombo
    බුල කෙලින තට්ටයොන්ගේ ඒවා විතරයි උයා දාන්නේ කියලා කිව්වේ..අැයි සිදුණද?😹😹උයාලගේ ඒවත් දාන්නකෝ..අපිත් අාසයි බලන්න😹😹😹

    මම කුරුස නෙවෙයිනේ සුදු
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,575
    22,274
    113
    Gotland
    ආගම් නිසා තින ප්‍රශ්න

    තට්ටයන්ට විශේෂ සැලකිලි මෙහෙම නීතියෙන්ම තිබේද ?
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,963
    26,568
    113

    තට්ටයට විශේෂ සැලකිලි.​

    chrome-Fz-Bn-FNPbz-V.png
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    මම කිව්වේ තියෙන එක. එක ගොන් නන් මම කියපු දෙපාර්තමේන්තුව තමා සම්බන්ධ කරගන්න වෙන්නේ.

    මම කියන්නේ බන් සෙකන්ඩ් ක්ලාස් ටිකට් එකක් නැතුව ඒ පෙට්ටියේ සීට් එක ගන්න එක වැරදියි කියලා. පූජ්‍ය පක්ෂය සඳහා කියලා ඒ ඒ පෙට්ටිවල වෙන් කරලා තියෙන්නේ ඒ ඒ විදිහට යන්න නේ..මොකා උනත් හැම දේකම පිලිවෙලක්, order එකක් තියෙනවා.

    උඹට මම කියන දේ තේරුම්ගන්න බැරිනම් මෙහෙම හිතපන්..

    ඔතන සිවිල් පොරක් වෙනුවට තව සාදු කෙනෙක්ම ආවනම් second class ටිකට් එකක් අරන්...ඒ එනකොට third class ටිකට් එක ගත්තු සාදු එතන ඉඳන් ඉන්නවා නම්, සීට් එක කාටද හරිනම් ලැබෙන්න ඕන?

    ඔන්න ඕකයි මම කියන දේ
     
    • Like
    Reactions: Asmodeus

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    මම කුරුස නෙවෙයිනේ සුදු

    අනේ පලයං බං යන්න..මේකෙ ඉන්න කුරුසයෝ කවුද කියලා උඹ මට කියන්න ඵනවද..😹😹😹
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,217
    55,032
    113
    Colombo
    අනේ පලයං බං යන්න..මේකෙ ඉන්න කුරුසයෝ කවුද කියලා උඹ මට කියන්න ඵනවද..😹😹😹

    බුල කෙලින තට්ටයින්ට බනින ඔක්කොම කුරුසයොද ??

    @2osama මයිනට අකමැති හැමෝටම ජොප්පො කියනව වගේ :lol:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,684
    100,974
    113
    මම කියන්නේ බන් සෙකන්ඩ් ක්ලාස් ටිකට් එකක් නැතුව ඒ පෙට්ටියේ සීට් එක ගන්න එක වැරදියි කියලා. පූජ්‍ය පක්ෂය සඳහා කියලා ඒ ඒ පෙට්ටිවල වෙන් කරලා තියෙන්නේ ඒ ඒ විදිහට යන්න නේ..මොකා උනත් හැම දේකම පිලිවෙලක්, order එකක් තියෙනවා.

    උඹට මම කියන දේ තේරුම්ගන්න බැරිනම් මෙහෙම හිතපන්..

    ඔතන සිවිල් පොරක් වෙනුවට තව සාදු කෙනෙක්ම ආවනම් second class ටිකට් එකක් අරන්...ඒ එනකොට third class ටිකට් එක ගත්තු සාදු එතන ඉඳන් ඉන්නවා නම්, සීට් එක කාටද හරිනම් ලැබෙන්න ඕන?

    ඔන්න ඕකයි මම කියන දේ
    උඹට මම කියන දේ තේරුම්ගන්න බැරිනම් මෙහෙම හිතපන්..

    ඕක මගේ අදහසක් නෙවෙයි. Priority seats ගැන දුම්රිය දෙපාර්තමේන්තුව ක්‍රියා කරන්න කියල තියෙන හැටි.

    🤷
    ඔන්න ඕකයි මම කියන දේ
     
    • Haha
    Reactions: kolavari

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    බුල කෙලින තට්ටයින්ට බනින ඔක්කොම කුරුසයොද ??

    @2osama මයිනට අකමැති හැමෝටම ජොප්පො කියනව වගේ :lol:

    සාමාන්‍යයෙන් බෞද්ධයෙක් මෙහෙම ත්‍රෙඩ් දැම්මත් ඒක දාන්නේ අපහාසයක් නොකර..උඹ මේකේ හාමුදුරුවරු ගැන දාන හැම ත්‍රෙඩ් ඵකකම ටයිටල් ඵක දැක්කහම කියන්න පුළුවන් උඹ තඩි කුරුසයෙක් කියලා.😹😹.අනික ඒවා හොය හොය මේකේ දාන්න ඉන්නෙත් කීපදෙනයි..ඒ අතර උඹත් ඵකෙක්..😹😹

    මල්ලි ඔය මරුසි දාන්න වෙන කාට හරි ගිහින්..අපි ඔයාලා හැරෙනකොට දන්නවා.😹😹😹
     
    • Haha
    Reactions: lilman

    lilman

    Well-known member
  • May 10, 2009
    41,217
    55,032
    113
    Colombo
    සාමාන්‍යයෙන් බෞද්ධයෙක් මෙහෙම ත්‍රෙඩ් දැම්මත් ඒක දාන්නේ අපහාසයක් නොකර..උඹ මේකේ හාමුදුරුවරු ගැන දාන හැම ත්‍රෙඩ් ඵකකම ටයිටල් ඵක දැක්කහම කියන්න පුළුවන් උඹ තඩි කුරුසයෙක් කියලා.😹😹.අනික ඒවා හොය හොය මේකේ දාන්න ඉන්නෙත් කීපදෙනයි..ඒ අතර උඹත් ඵකෙක්..😹😹

    මල්ලි ඔය මරුසි දාන්න වෙන කාට හරි ගිහින්..අපි ඔයාලා හැරෙනකොට දන්නවා.😹😹😹

    අඩෝ පට්ටයි ඈහ් :lol:
     
    • Haha
    Reactions: dxx

    Devadatta

    Well-known member
  • Dec 11, 2018
    1,333
    2,012
    113
    පිං බිමේ
    Priority seats නන් අදාල class එකේ ඒ seats වල ඉඩ නැත්තන් ඊළග ඒවට යන්න පුළුවන්. යන්න කරන්න ඕනි ප්‍රොසෙස් එක මොකද්ද කියලා නන් දන්නේ නෑ.
    අදාළ class එකට අදාල ගානට ටිකට් ගන්න ඕන නේ. flight එකේ economy අරන් business class යනවා වගේ නේ මේ . පොඩි උනත් ලොකු උනත් හොර කම හොරකමමයි. තට්ටයෝ නම් සාපයක්
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,508
    47,680
    113
    උබ මේවම දාන්නේ මේ වගේ ත්‍රෙඩ් නැගලා යන නිසාද?මේකේ ඉන්න වෙන ආගම් වල උන් ටත් රජ මගුල් මේවා දැක්කහම .සෝමාලියාවට පාන් දැම්මා වගේ..:rofl: