Questions තට්ටේ ගෑවට පස්සේ

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    නාද්දී ඔලුවට ගාන්නේ shampoo ද නැත්නම් නිකන්ම සබන් හෝ body wash ද ?


    P.S - පසුව ලියමි - වෙනසකටත් එක්ක දේශපාලනික නොවෙන දෙයක් දාන්නේ....නැත්නම් උබල දෙහි කපනවනේ දේශපාලන thread විතරයි දාන්නේ කියල.....දැන් අප්පිරිය නැතුව උත්තර දෙන්න
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මාත් තට්ටේ ගෑවා කොරෝනා කාලේ :P නාද්දී තට්ටේට වතුර බින්දු වැටෙද්දී තියෙන සනීපෙ :love:

    winter එකේ තට්ටේ ගානවා බන්...පුදුම සනීපයක් තියෙන්නේ තට්ටේට හීතල වදිද්දී….
     
    • Love
    Reactions: LazyLizard

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,534
    1
    16,943
    113
    Black Pearl
    shampoo gaanna malli, konde nati unata malli oluwe oil tiyanawa malli ewa yanna shampoo gaannama wenawa malli

    getimage.jpg
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අපිත් ගෑව.. ගාල වෙනදා ගාන සබන් තමා ගෑවේ

    රුපියල් දහයක් 15ක් වියදම් කරලා shampoo පොඩ්ඩක් ගාපන්....උඹ හම්බකරන මිලියන ගණන් යද්දී අරන් යන්නේ නෑ

    මමත් ගැව පොන්ස් ලා.
    උඹ දැං නියම තට්ට සිංහල
    තට්ටයා

    තට්ටේට කැමතියි කිව්වා 💃
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,879
    17,092
    113
    Kottawa
    රුපියල් දහයක් 15ක් වියදම් කරලා shampoo පොඩ්ඩක් ගාපන්....උඹ හම්බකරන මිලියන ගණන් යද්දී අරන් යන්නේ නෑ

    ඩුඩ්.. :rolleyes:
    මොකක්හරි කිව්වම වලියටමයි එන්නේ...
    වේදනාවේ උපරිම සලකුණු™
     
    • Love
    Reactions: nicjosh83

    JuZe_BaNda

    Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113
    ලංකාවේ ඉතින් තියෙන්නේ ජරා බාල ඉන්දියන් ෂැම්පූනේහ්.. මෙලෝ හරහක් නෑ... කොච්චර කලත් ඉස්සොරි යන්නේ නෑ..
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඩුඩ්.. :rolleyes:
    මොකක්හරි කිව්වම වලියටමයි එන්නේ...
    වේදනාවේ උපරිම සලකුණු™

    එහෙම නෑ සුදූ...අද බොන දවසනේ.....

    ලංකාවේ ඉතින් තියෙන්නේ ජරා බාල ඉන්දියන් ෂැම්පූනේහ්.. මෙලෝ හරහක් නෑ... කොච්චර කලත් ඉස්සොරි යන්නේ නෑ..

    ඉස්සොහොරි නෑ ....උඹ යකා අවුස්සනවනේ ඉතින්
     

    JuZe_BaNda

    Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113
    එහෙම නෑ සුදූ...අද බොන දවසනේ.....



    ඉස්සොහොරි නෑ ....උඹ යකා අවුස්සනවනේ ඉතින්
    ඉවෝක් ගේන්න රිදිලා ™ :oo: