තට්ට රැප්... තද තද බ්‍රෝ...

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,109
    153,398
    113
    මන්ද මානසිකයො සිවුරු දාගෙන පිස්සු කෙළිනවා. මහ නායක උන්නාන්සෙලා කියලා ඉන්න පියරු බබාලා ටික ඒවට මීක් නෑ. මේ විගඩම් දැකලා මිනිස්සු බුද්ධාගමෙන් ඈත් වෙනකොට වෙන ආගම්වලින් බෞද්ධයොන්ව වෙන ආගම්වලට බලෙන් හරවගන්නවා කියලා අර බලේ, මේ රාවෙයි කියලා දේසපාලුවන්ට කඩේ යන ගණින්නාසෙල ටික වයින් වෙලා දගලන්න අරගෙන ජාති ආගම් අතර කල කෝලාහල ඇති කරවනවා. ඒ පාර සෝෂල් මීඩියාවල ඉන්න අර ලේ, මේ ලේ කියලා කියාගෙන පපුවට ගහගන්න මෝඩ සිංහලු ටිකත් ඇවිස්සිලා ඇවිලෙන ගින්නට පිදුරු දම දම රට තව වළපල්ලට ගෙනියනවා. ඒ අස්සෙ දේසපාලුවො ටික උන්ගෙ බලෙයි, මඩියයි තර කරගන්නවා. ඕක තමයි විෂම චක්‍රය. 😐😑
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    කන්න බොන්න දෙන්න බැරිකමට හයක් හතරක් නොතේරෙන දරුවෝ ඇදගෙන ඇවිල්ලා මහණ කරන ඒකෙ විපාක. උන් ලොකුවෙලා සමාජයෙන් නඩත්තුවෙන ගමන් වැදුම් පිදුම් ලබන ගමන් පොඩිකාලේ ඉදන් උන්ගේ හිත්වල ගොඩනැගිච්ච පීඩනය මෙහෙම පිටකරනවා.
     
    • Like
    Reactions: lilman