සුළු පිරිසක් ගන්න ගොන් ආතල් නිසා සමස්තයම බැනුම් අහනවා :(
lilman Well-known member May 10, 2009 41,540 55,623 113 Colombo Dec 1, 2023 #1 සුළු පිරිසක් ගන්න ගොන් ආතල් නිසා සමස්තයම බැනුම් අහනවා Reactions: AhhhCapaCapa and kinkon
D dillsdilla Well-known member Nov 25, 2018 2,432 2,469 113 Dec 1, 2023 #2 ධර්මිශ්ට පකෙක් Reactions: kinkon, Martin, War Fighter and 1 other person
kukku baba Well-known member Nov 14, 2009 17,791 15,543 113 Lankawe Dec 1, 2023 #3 Rap pirith Reactions: lilman
kinkon Well-known member Aug 5, 2007 116,122 2 116,403 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Dec 1, 2023 #4 හොඳට දානෙ ගිලල රැප් පාරක් දාල ආතල් එකේ ඉන්නව ඇති Reactions: dillsdilla, Honda.putha, Stimulus mind and 3 others
Solo Rider Well-known member Sep 4, 2020 36,377 1 158,690 113 98 කෑගල්ල Dec 1, 2023 #5 @AhhhCapaCapa Reactions: AhhhCapaCapa, Stimulus mind, lilman and 2 others
Candid-B Well-known member Apr 25, 2019 36,000 1 63,340 113 Mother Earth Dec 1, 2023 #6 පවු බන් හැබැයි. මට නම් දුක හිතුණා. Reactions: ChamodhK and lilman
Ritigala Jayasena69 Well-known member Apr 26, 2021 13,636 24,010 113 උඩරට Dec 1, 2023 #7 ඇත්තෝ කති බොති සුකති.. නැත්තෝ විකති හුල්ලති.. Reactions: lilman
pathaleiretta Well-known member Aug 18, 2015 9,359 21,498 113 Dec 1, 2023 #8 මුන් බන් ඇත්තටම මහණ වෙලා ඉන්න අයද කියල මොකෙක්වත් හොයන්නෙ නැද්ද? Reactions: Honda.putha, lilman and Solo Rider
Stimulus mind Well-known member Feb 27, 2021 31,108 153,392 113 Dec 1, 2023 #9 මන්ද මානසිකයො සිවුරු දාගෙන පිස්සු කෙළිනවා. මහ නායක උන්නාන්සෙලා කියලා ඉන්න පියරු බබාලා ටික ඒවට මීක් නෑ. මේ විගඩම් දැකලා මිනිස්සු බුද්ධාගමෙන් ඈත් වෙනකොට වෙන ආගම්වලින් බෞද්ධයොන්ව වෙන ආගම්වලට බලෙන් හරවගන්නවා කියලා අර බලේ, මේ රාවෙයි කියලා දේසපාලුවන්ට කඩේ යන ගණින්නාසෙල ටික වයින් වෙලා දගලන්න අරගෙන ජාති ආගම් අතර කල කෝලාහල ඇති කරවනවා. ඒ පාර සෝෂල් මීඩියාවල ඉන්න අර ලේ, මේ ලේ කියලා කියාගෙන පපුවට ගහගන්න මෝඩ සිංහලු ටිකත් ඇවිස්සිලා ඇවිලෙන ගින්නට පිදුරු දම දම රට තව වළපල්ලට ගෙනියනවා. ඒ අස්සෙ දේසපාලුවො ටික උන්ගෙ බලෙයි, මඩියයි තර කරගන්නවා. ඕක තමයි විෂම චක්‍රය. Reactions: Honda.putha and lilman
මන්ද මානසිකයො සිවුරු දාගෙන පිස්සු කෙළිනවා. මහ නායක උන්නාන්සෙලා කියලා ඉන්න පියරු බබාලා ටික ඒවට මීක් නෑ. මේ විගඩම් දැකලා මිනිස්සු බුද්ධාගමෙන් ඈත් වෙනකොට වෙන ආගම්වලින් බෞද්ධයොන්ව වෙන ආගම්වලට බලෙන් හරවගන්නවා කියලා අර බලේ, මේ රාවෙයි කියලා දේසපාලුවන්ට කඩේ යන ගණින්නාසෙල ටික වයින් වෙලා දගලන්න අරගෙන ජාති ආගම් අතර කල කෝලාහල ඇති කරවනවා. ඒ පාර සෝෂල් මීඩියාවල ඉන්න අර ලේ, මේ ලේ කියලා කියාගෙන පපුවට ගහගන්න මෝඩ සිංහලු ටිකත් ඇවිස්සිලා ඇවිලෙන ගින්නට පිදුරු දම දම රට තව වළපල්ලට ගෙනියනවා. ඒ අස්සෙ දේසපාලුවො ටික උන්ගෙ බලෙයි, මඩියයි තර කරගන්නවා. ඕක තමයි විෂම චක්‍රය.
dilann Well-known member Jul 6, 2018 68,873 169,372 113 එකමත් එක රටක Dec 1, 2023 #10 ඕක ඉතින් ගනන්ගන්න දෙයක් නෙවෙයි.. අපේ උන් දැන් ඌට ඕන කරන අවදානේ හදල දෙනව.. Reactions: lilman
Parackrama740 Well-known member Nov 15, 2023 776 848 93 🇱🇰 Dec 1, 2023 #11 Low cast අම්මෙක්ගෙයි තාත්තෙක්ගෙයි දරුවෙක් . Reactions: lilman
Ryan08 Well-known member Jan 24, 2021 7,115 22,527 113 Dec 1, 2023 #12 කන්න බොන්න දෙන්න බැරිකමට හයක් හතරක් නොතේරෙන දරුවෝ ඇදගෙන ඇවිල්ලා මහණ කරන ඒකෙ විපාක. උන් ලොකුවෙලා සමාජයෙන් නඩත්තුවෙන ගමන් වැදුම් පිදුම් ලබන ගමන් පොඩිකාලේ ඉදන් උන්ගේ හිත්වල ගොඩනැගිච්ච පීඩනය මෙහෙම පිටකරනවා. Reactions: lilman
කන්න බොන්න දෙන්න බැරිකමට හයක් හතරක් නොතේරෙන දරුවෝ ඇදගෙන ඇවිල්ලා මහණ කරන ඒකෙ විපාක. උන් ලොකුවෙලා සමාජයෙන් නඩත්තුවෙන ගමන් වැදුම් පිදුම් ලබන ගමන් පොඩිකාලේ ඉදන් උන්ගේ හිත්වල ගොඩනැගිච්ච පීඩනය මෙහෙම පිටකරනවා.
ChamodhK Well-known member May 22, 2022 2,097 2,414 113 22 Dec 1, 2023 #13 lilman said: සුළු පිරිසක් ගන්න ගොන් ආතල් නිසා සමස්තයම බැනුම් අහනවා Click to expand... මේ මොකද්ද මේ platform එක? Facebook ද ? Reactions: lilman
lilman said: සුළු පිරිසක් ගන්න ගොන් ආතල් නිසා සමස්තයම බැනුම් අහනවා Click to expand... මේ මොකද්ද මේ platform එක? Facebook ද ?