අඩෝව් පිස්සු හැදෙනවා බන් ,,,
උබේ මේ කතාව කියවලා අපේ සෙට් එකත් එක්ක ගිය ට්‍රිප් දෙක තුනක් මතක්වෙලා ඇහැට කළුත් ඉනුවා බන් ..
අපේ සෙට් එකේ හිටපු එවුන්ගෙන් ගොඩක් එවුන් අද රටේත් නැහැ
එකෙක් ජිවතුන් අතරත් නැහැ බන් ..
සත්‍ය මුහුනදිමකටක ඇරෙන්න මේ වගේ කතාවක් බොක්කෙන්ම ලියන්න බැහැ බන්
උබ ලියන එක ලියලා තියනවා බන් ,,ආයෙ කියන්න වචන නැහැ .....
බොහෝම ස්තුතියි මචං ......
+16 දෙන්න තියෙන්නේ මෙච්චරයි බන් ....![]()
මේවා කොහෙහරි ලියල තිබ්බම කවදාහරි වයසට යනකම් ජීවත් උනොත් කියවල සන්තෝස වෙන්න පුළුවන් මචන්..







