තඩියාගේ නුවරඑලිය සංචාරය...

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    :)
    අඩෝව් පිස්සු හැදෙනවා බන් ,,,
    උබේ මේ කතාව කියවලා අපේ සෙට් එකත් එක්ක ගිය ට්‍රිප් දෙක තුනක් මතක්වෙලා ඇහැට කළුත් ඉනුවා බන් ..
    අපේ සෙට් එකේ හිටපු එවුන්ගෙන් ගොඩක් එවුන් අද රටේත් නැහැ
    එකෙක් ජිවතුන් අතරත් නැහැ බන් ..
    සත්‍ය මුහුනදිමකටක ඇරෙන්න මේ වගේ කතාවක් බොක්කෙන්ම ලියන්න බැහැ බන්
    උබ ලියන එක ලියලා තියනවා බන් ,,ආයෙ කියන්න වචන නැහැ .....
    බොහෝම ස්තුතියි මචං ......
    +16 දෙන්න තියෙන්නේ මෙච්චරයි බන් ....:(

    මේවා කොහෙහරි ලියල තිබ්බම කවදාහරි වයසට යනකම් ජීවත් උනොත් කියවල සන්තෝස වෙන්න පුළුවන් මචන්..
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    පට්ටේටම ලියල තියනවා..හරියට නිකන් මාත් ට්‍රිප් එකේ ගියපු එකෙක්ගේ හැගීම ආවා...:yes::yes:
    පට්ට ආතල් එකක් තියෙන්න ඇත්තේ එදා...:lol::lol:

    Thanks
     

    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    මචන් , පට්ටම කතාව බන් . සුපිරියට ලියල තියනවා . rep dunna :)
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එක හුස්මට කියෙව්වා කියහංකො.. පට්ට ට්‍රිපක්නේ ගිහින් තියෙන්නෙ.. මරු කොල්ලො සෙට් එක බං.. :love:
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    එක හුස්මට කියෙව්වා කියහංකො.. පට්ට ට්‍රිපක්නේ ගිහින් තියෙන්නෙ.. මරු කොල්ලො සෙට් එක බං.. :love:

    සෙට් එක ලෝකේ හතර කොනේ බන් දැන්.. මම හිතන්නේ නැහැ අයෙත් මේ ආත්මෙ අපිට එකතුවෙලා කාල බීල ඒ ගත්තු ෆන් මතක් කරලා කතා බහ කරන්න අවස්තාවක් ලැබෙයි කියල. ඒ ගැන හිතනකොටනම් හරිම හිතට අමාරුයි.. ජීවිතේ හැටි තමයි ඉතින්. :sorry::sorry::sorry:
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    මොනව උනත් ඒ යලු ෆිට් එකනං පිස්සු හැදෙනව...:)
    එක හුස්මටම කියවල දැම්ම, මග නවත්තන්න හිතුනෙම නෑ..:yes:
    පට්ට විදිහට ලියල තියෙනවා:love: