තඩි_බයික්_ඇන්දිලි

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
රත්තරං;16297170 said:
chassis 100 sudu ekak thiyenawa dennada ahapan..

habai gana mehemai

laksha deka + jonny walker 2i
laksha deka ayithikarayata. jonny walker deka mata, ape balla nawanna. nathuwa api oya dahajarawa katewath thiyanne na

ඇට තලා ගන්න වෙන සීන් එක්ක වගේ :lol:
 
Aug 18, 2011
6,147
788
0
රත්තරං;16301095 said:
තාම ගියෙ නෑ.ඩොබමන් දෙන්නෙක් ගන්නවා

:shocked::shocked: ගාල්ලෙන් එකෙක් ගත්තා නේද?? අනිත් එකා දැං පේන්නවත් එන්නේ නෑ :oo::oo:
 
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මම මාගේ ඇට කුට්ටමට ආදරේ නිසාත්..එහෙ මෙහෙ රස්තියාදු වෙන්න වෙලාව නැති නිසාත්..උතුරන්න සල්ලි නැති නිසාත්,කෙදිනක හෝ ජපන් බයික් එකක් ගැනුමට තිබු ආශාව අත් හරූ බව මෙයින් සනාථ කරමි...:(:(:(
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,556
    17,601
    113
    Auckland
    ජන්තු අයියා;16301469 said:
    මම මාගේ ඇට කුට්ටමට ආදරේ නිසාත්..එහෙ මෙහෙ රස්තියාදු වෙන්න වෙලාව නැති නිසාත්..උතුරන්න සල්ලි නැති නිසාත්,කෙදිනක හෝ ජපන් බයික් එකක් ගැනුමට තිබු ආශාව අත් හරූ බව මෙයින් සනාථ කරමි...:(:(:(
    :rofl::rofl:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,556
    17,601
    113
    Auckland
    hithala kiyapan ganna hoda bike moanavda kiyala

    japanese gannawa nam oya kujitha model ganne nathuwa hoda aluth model ekak balala ganin. kisi awlak na ethakota, penuma balala cowling hinda jarawa ussan awoth sorry thama. bandit ehema lassanata dilisunata wadak na. adu ganata ganna puluwan hodama bike eka thama XLR 25O 15O-180 wage hoda ekak ganna puluwan. parts one tharan thiyanawa. salli thiyanawa nam XR ekak ganna.
    naththan yamaha serow 250 wage ewwath hodayi
     
    s.shehan

    Well-known member
  • Dec 31, 2012
    1,380
    278
    83
    japanese gannawa nam oya kujitha model ganne nathuwa hoda aluth model ekak balala ganin. kisi awlak na ethakota, penuma balala cowling hinda jarawa ussan awoth sorry thama. bandit ehema lassanata dilisunata wadak na. adu ganata ganna puluwan hodama bike eka thama XLR 25O 15O-180 wage hoda ekak ganna puluwan. parts one tharan thiyanawa. salli thiyanawa nam XR ekak ganna.
    naththan yamaha serow 250 wage ewwath hodayi

    මචන් supermoto නැතුව wedding එකකට උනත් කතා නැතුව යන්න පුළුවන් ඒවා කියපන්කො...
     
    rohana1985

    Active member
  • Mar 22, 2007
    554
    24
    28
    ඇත්ත කතාව. අද ජපන් බයික් එකක් ගන්නව කියන්නෙ හෙන කට්ටක් + risk එකක්. ඔරිජිනල් බයික් නෑ. එක එක බයික්වල කෑලි පූට්ටු කරල අටවපු බයික් තියෙන්නෙ. කවුද Ax-1 ගැන අහල තිබ්බ. පට්ට බයික් එක. හැබැයි බලාගෙන. දැන් හොඳ condition බයික් එකක් හොයාගන්න පට්ටම අමාරුයි. ඕකෙ පොඩි පොඩි කෑලි තොගයක් තියනව බලන්න. දන්න කෙනෙක් නැතුව බලන්නවත් යන්න එපා. මම එකකට මාට්ටු වෙලා 60000ක විතර පාඩු කරගෙන දුන්න. දැන් මාස ගානක් Ax-1, Jade හොයල අන්තිමට ජපන් බයික් ගැන තිබ්බ ආසාව නැතිකරගත්ත. තේරුමක් නෑ. ගන්න හිතුවවෙලේ ඉඳං රස්තියාදුව. Cylinder 4 සද්දෙට බයික් ගන්න යන්න එපා. දැන් ජපනවත් 600cc මෙහා cylinder 4 බයික් හදන්නෙ නෑ.

    අකමැත්තෙන් උනත් ඉන්දියන් ඒවට යන්න වෙලා තියෙන්නෙ. කොහොමත් දැන් Honda, Yamaha manufacturing plants එක එක රටවල තියෙන්නෙ. මෙහෙට එන අලුත්ම CBR250RR, එකත් ඉන්දියන් manufactured. අනික single cylinder. XR150 එක China. Manufacturing plants තියන වෙන රටවලත් manufacture කරනව. Hornet 600cc එක Engineer කරල තියෙන්නෙත් Italy ද කොහෙද. ඕව ඔක්කොම plastic කෑලි වැඩිකරල බර අඩු කරල technology වැඩි කරල හොඳට තෙල් කරන්න හදල තියෙන්නෙ.
     
    Last edited: