මෙන්න මේකයි සීන් එක
මගේ ඉඩමක් තියෙනව, දැන් මට ඒකෙ මිදුලට තණකොල පිඬලි අල්ලන්න ඕන. ප්‍රශ්නෙ තියෙන්නෙ මේකෙ නිකම් තිබ්බත් කැලේ වැවෙනව ඉක්මනට. ඒක නිසා පිඬලි ඇල්ලුව හරි තණකොල ඇට පැල කරා හරි මේක තේරුමක් වෙන එකක් නෑ කියල සැකයක් තියෙනව.
මේ වගේ Situation එකක ඉඳල තියෙනව නම් කරන්න හොඳම දේ මොකක්ද?