Questions තණකොළ කපන මැසිමක්

JohnSnow

Well-known member
  • Mar 17, 2017
    8,735
    13,295
    113
    අඩෝ කොල්ලනේ හොද තණකොළ කපන මැසිමක්ගන්න ඕන. කොහෙද ඕවා ගන්න තියෙන්නේ. මොනවද ගද්දි බලන්න ඕන දේවල් මොනද හොද වර්ග. :yes:
    ඔය සමාන්‍යයෙන් අගල් දෙක තුනක් තියෙන මහත අතු හිටන් කපන්න පුලුවන් තල තියෙනවා නේද? මේකටම ගහන ඒවා. ඒ ගැනත් පොඩ්ඩක් දැනුවත් කරන්න
    පොඩ්ඩක් දැනුවත් කරපල්ලා. මේ ගැන පලපුරුදු අය.
    ;):confused:;)

    හොද ගන්න තැනකුත් රෙකමන්ඩ් කරහල්ලා පුතීලා

    New-High-Quality-Petrol-Backpack-Brush-Cutter-Grass-Cutter-Mini-Tiller-with-52cc-Petrol-2-stroke.jpg

    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    මගේ ලඟ තියනවා කුරුනෑගලින් ගෙනාපු ජපන් බඩ්ඩක්
    ඒක අර එන්ජිම කෙලින්ම බටේට හයි කරපු ජාතියෙ එකක්

    අතු කපන්න නං ඕව රීකන්ඩිශන් විකුනන තැනකින් අඟල් 10 වගේ රවුම් බ්ලේඩ් එකක් හොයන් තල මදින තැනකට කියල මැද ගන්න ඕන එකක් කැපෙනවා නමුත් හෙනම ඩේන්ජරස් කකුලක එහෙම ඇතිල්ලුනොත් කෑලි දෙකටම කැපේවි
    මම මගේ අත විතර මහත ගස් කපලා තියනවා

    අනික් එක පොඩිම සයිස් එකේ චේන් සෝ එකක් වැටවල් වල ගස් එහෙම කපන්න සුප්ප බඩුව
     
    Attachments

    • IMG_7590.jpg
      IMG_7590.jpg
      156.8 KB · Views: 185

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    China ඒවා රුපියල් 12000 ඉඳලා තියෙන්නේ. හැබැයි මුල් ටිකේ හොඳයි. පස්සට කචල්. මගේ එකත් දැන් මුල්ලේ. අතු කපන්න attachments තියෙනවා.

    jonaki_combo_1_1.jpg
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    පිටේ එල්ලන් කපන මැෂින් එක මල වදයක් නූල කැඩිලා ගියොත් අයිත් මැශින් එක බිම තියලා පිටේ එල්ලගන්න ගියාම එපා වෙනවා අනිත් එක ලෙඩත් වැඩී මගේ ගාව තියෙන්නේ සයිඩ් එකන් එල්ලන් කපන ජපන් රීකන්ඩිශන් මැශින් දෙකක් ryobi and makita
     
    Nelza

    Well-known member
  • Mar 31, 2017
    1,022
    1,297
    113
    Colombo, Sri Lanka
    මචන්, ගන්නවානම් recondition Japan එකක් ගනින්, parts තියෙනවා අවුලක් නෑ. Chinese එකක් ගන්න එපා. ටික දවසයි පැත්තට දාල තියන්න වෙන්නේ. මම ඔය දෙකම use කරලා තියෙනවා.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    මගේ ලඟ තියනවා කුරුනෑගලින් ගෙනාපු ජපන් බඩ්ඩක්
    ඒක අර එන්ජිම කෙලින්ම බටේට හයි කරපු ජාතියෙ එකක්

    අතු කපන්න නං ඕව රීකන්ඩිශන් විකුනන තැනකින් අඟල් 10 වගේ රවුම් බ්ලේඩ් එකක් හොයන් තල මදින තැනකට කියල මැද ගන්න ඕන එකක් කැපෙනවා නමුත් හෙනම ඩේන්ජරස් කකුලක එහෙම ඇතිල්ලුනොත් කෑලි දෙකටම කැපේවි
    මම මගේ අත විතර මහත ගස් කපලා තියනවා

    අනික් එක පොඩිම සයිස් එකේ චේන් සෝ එකක් වැටවල් වල ගස් එහෙම කපන්න සුප්ප බඩුව
    නැති දෙයක් නෑනේ බලන් ගියාම.
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,735
    13,295
    113
    kiiyata wageda blanne?
    mn chinese ekak genawa avurudu 2kata klin 10/=kata.
    gedara podi area 1k kapana ewata wage nm aulk ne. taama hodata weda

    20 athulatha ganata tmai. Hoda ekak tmai hoyanne

    මගේ ලඟ තියනවා කුරුනෑගලින් ගෙනාපු ජපන් බඩ්ඩක්
    ඒක අර එන්ජිම කෙලින්ම බටේට හයි කරපු ජාතියෙ එකක්

    අතු කපන්න නං ඕව රීකන්ඩිශන් විකුනන තැනකින් අඟල් 10 වගේ රවුම් බ්ලේඩ් එකක් හොයන් තල මදින තැනකට කියල මැද ගන්න ඕන එකක් කැපෙනවා නමුත් හෙනම ඩේන්ජරස් කකුලක එහෙම ඇතිල්ලුනොත් කෑලි දෙකටම කැපේවි
    මම මගේ අත විතර මහත ගස් කපලා තියනවා

    අනික් එක පොඩිම සයිස් එකේ චේන් සෝ එකක් වැටවල් වල ගස් එහෙම කපන්න සුප්ප බඩුව

    උඹ ගාව නැති බඩුවක් නෑ නේ යකෝ. :D මේ මකීටා එක හොදද. උඹ කීයටද ගත්තේ ඔය ජපන් බඩුව. තවමත් යක්සයා වගේ වැඩද බඩුව?

    පිටේ එල්ලන් කපන මැෂින් එක මල වදයක් නූල කැඩිලා ගියොත් අයිත් මැශින් එක බිම තියලා පිටේ එල්ලගන්න ගියාම එපා වෙනවා අනිත් එක ලෙඩත් වැඩී මගේ ගාව තියෙන්නේ සයිඩ් එකන් එල්ලන් කපන ජපන් රීකන්ඩිශන් මැශින් දෙකක් ryobi and makita

    එහෙමද මකීට එක හොදද? කීයටද ගත්තේ?

    මචන්, ගන්නවානම් recondition Japan එකක් ගනින්, parts තියෙනවා අවුලක් නෑ. Chinese එකක් ගන්න එපා. ටික දවසයි පැත්තට දාල තියන්න වෙන්නේ. මම ඔය දෙකම use කරලා තියෙනවා.

    එහෙමද හොද ගන්න තැනකුත් රෙකමන්ඩ් කරහන්කෝ
     
    • Like
    Reactions: D_Mad and Lahiru120

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    උඹ ගාව නැති බඩුවක් නෑ නේ යකෝ. :D මේ මකීටා එක හොදද. උඹ කීයටද ගත්තේ ඔය ජපන් බඩුව. තවමත් යක්සයා වගේ වැඩද බඩුව?
    😂
    මේක මකීට නෙමෙයි, tanaka කියල ජපන් බ්‍රෑන්ඩ් එකක්. ඔය දෙකම ඒකෙ. ඕක ගත්තෙ ඕව තියන යාඩ් එකක ඇවිදලා, හොදම කන්ඩිශන් තිබුනු දෙකක් ගත්තෙ. චේන් සෝ එකෙ සයිලන්සරේ ඇතුලෙ දැලි වත් ගෑවිලා තිබුනේ නෑ,යූස් කරලම නැති වගේ එකක් චේන් සෝ එක 12යි, ත්ණකොල මැශිම 14ක් ද කොහෙද. ගනන් දෙක මාරු වුනාද කියලත් මතක නෑ ටිකක් කල් අරගෙන.
    දෙකම ගින්දර වගේ වැඩ. ගෙදර වැඩ විතරනේ කරන්නෙ ඒක නිසා නාස්ති වෙන්නෙ නැතුව තියනවා.

    මකීට ඒව ඕන නං බ්‍රවුන්ස් එකේ තියනවා බ්‍රෑන්ඩ් නිවු ජපන් ඒව, 70ක් ද කොහෙද වෙනවා.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    😂
    මේක මකීට නෙමෙයි, tanaka කියල ජපන් බ්‍රෑන්ඩ් එකක්. ඔය දෙකම ඒකෙ. ඕක ගත්තෙ ඕව තියන යාඩ් එකක ඇවිදලා, හොදම කන්ඩිශන් තිබුනු දෙකක් ගත්තෙ. චේන් සෝ එකෙ සයිලන්සරේ ඇතුලෙ දැලි වත් ගෑවිලා තිබුනේ නෑ,යූස් කරලම නැති වගේ එකක් චේන් සෝ එක 12යි, ත්ණකොල මැශිම 14ක් ද කොහෙද. ගනන් දෙක මාරු වුනාද කියලත් මතක නෑ ටිකක් කල් අරගෙන.
    දෙකම ගින්දර වගේ වැඩ. ගෙදර වැඩ විතරනේ කරන්නෙ ඒක නිසා නාස්ති වෙන්නෙ නැතුව තියනවා.

    මකීට ඒව ඕන නං බ්‍රවුන්ස් එකේ තියනවා බ්‍රෑන්ඩ් නිවු ජපන් ඒව, 70ක් ද කොහෙද වෙනවා.
    Honshu enterprises ekenda gaatte?
     
    • Like
    Reactions: D_Mad and JohnSnow

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    Honshu enterprises ekenda gaatte?
    දන්නෙ නැහැ බන්. මම වෙන ගමනක් ගියපු දවසක ඇවිදලා බලලා අහු උනු තැනකින් ගත්තේ. මම කුරුනෑගල ගැන මොනවත් දන්නේ නෑ, ජීවිතේටම ගිහින් තියෙන්නෙම තුන් හතර පාරයි